ද සන්ඩේ ලීඩර් පුවත්පතේ කර්තෘ ලසන්ත වික්‍රමතුංග මහාතගේ ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන සිටි සැකකරුවන් තිදෙනෙකු මුදා හැරීමට විරෝධය නොදක්වන බවට නීතිපති දෙපාර්තමේන්තුව මගින් කළ දැනුම්දී තිබීමට විරෝධය පළ කරමින් හෙට (06) දින දහවල් 12ට නීතිපති දෙපාර්තමේන්තුව ඉදිරිපිට විරෝධතාවක් සංවිධාන කොට ඇත.Sri Lanka Latest News
තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය මගින් මෙම විරෝධය සූදානම් කොට තිබේ.











