ලසන්ත-තාජුඩීන්-එක්නැලිගොඩ ඝාතන ගැන-පරීක්ෂණ හිරවෙලා තියෙන තැන් ගැන-සැක නාවික හමුදා නිලධාරීන් ගැන අනුර කතාකරයි! මෙන්න නඩු දාන කේස් ටික! VIDEO I Sri Lanka Latest News

සිරස රූපවාහිනියට පැමිණි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පසුගිය ආණ්ඩු සමයන්හිදී සිදුව ඇති ආන්දෝලනාත්මක ඝාතන සම්බන්ධයෙන් අදහස් දැක්වීය.Sri Lanka Latest News