• About us
  • Contact us
Monday, July 27, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

හිනිදුම හෝටලයකදී තුන්දෙනකු වෙඩි තබා මරා දැමීම පසුපස ගිය ආණ්ඩුවේ ‘ඇමැති ලේකම්වරයකු’ කරගෙන ගිය රට රස්සා ජාවාරමක්? ඝාතනයට ලක්වූ අයෙක් රටරස්සාවකට යන්න ලක්ෂ 15කුයි ලක්ෂ 13කුයි දීලා! ‘ඇමැති ලේකම්’ තවම අතුරුදන්! VIDEO I Sri Lanka Latest News

February 4, 2025
in Exclusive
Reading Time: 29 mins read
A A
තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Share on WhatsAppShare on Facebook

හිනිඳුම, මහාබෝධියවත්ත ප්‍රදේශයේ පිහිටි දිසාරා ගෙස්ට් නමැති නවාතැන්පොළේදී එහි හිමිකරු ඇතුළු තිදෙනෙක් වෙඩි තබා ඝාතනය කිරීම පිටුපස ඇත්තේ පැවති රජයේ ඇමැතිවරයකුගේ ලේකම්වරයකු බව කියන පුද්ගලයකු විසින් සිදුකළ රට රැකියා ජාවාරමක් සම්බන්ධයෙන් වූ ආරවුලක් බවට සැක කරන තොරතුරු රැසක් විමර්ශනයේදී අනාවරණය වී තිබේ. මෙම ත්‍රිත්ව ඝාතනය පසුගිය 30 වැනිදා රාත්‍රී කාලයේදී සිදුව තිබුණි. යතුරුපැදියකින් පැමිණි දෙදෙනකු විසින් ටී 56 අවියකින් වෙඩි තබා මෙම ඝාතනය සිදුකරනු ලැබීය. එහිදී ඝාතනය වන්නේ පනන්ගල මහබෝධිවත්තේ පදිංචිකරුවෙක් වන ඉදුනිලු සමන් කුමාර (55) නමැති දිසාරා ගෙස්ට් ආයතනයේ හිමිකරු, හිනිඳුම නැවතිමුල්ලේ පදිංචිකරුවෙක් වන චතුරංග කුමාර සහ අම්බලන්ගොඩ පදිංචිකරුවෙක් වන නෙවිල් නමැති අයෙකි.Sri Lanka Latest News

දුරකතන ජාල විශ්ලේෂණයක් ඇතුළු විමර්ශනවලින් හෙළිවී ඇත්තේ ඝාතනය වූ තිදෙනා අතර සිටින අම්බලන්ගොඩ පදිංචිකරුවෙක් වන නෙවිල් නමැත්තා විදේශගත වීමේ අපේක්ෂාවෙන් රුපියල් ලක්ෂ 15ක්ද, ඔහුගේ සහෝදරයා විදෙස්ගත වීමේ අපේක්ෂකාවෙන් රුපියල් ලක්ෂ 13ක්ද දිසාරා ගෙස්ට් ආයතනයේ හිමිකරු මඟින් හිනිදුම පදිංචි ප්‍රියන්ත නමැති අයෙකුට ලබාදී ඇති බවය. එම පුද්ගලයා පෙනී සිට ඇත්තේ පැවති රජයේ හිටපු ඇමැතිවරයෙකුගේ ලේකම්වරයෙක් ලෙසිනි.

ඒ ගැන විශ්වාසය තබා මුදල් ලබාදී ඇති බව සඳහන්ය. ආණ්ඩු වෙනසක් සිදුවන තුරුම රට රැකියාව නොලැබීම හේතුවෙන් ඇමැති ලේකම්වරයා ලෙස පෙනී සිටි පුද්ගලයාට නෙවිල් නමැති අය විසින් දුරකතන ඇමතුම් දෙමින් මුදල් ඉල්ලා කරදර කර ඇති බව ද විමර්ශනවලින් අනාවරණය වී තිබේ. ඊට විදෙස්ගතව සිටින දකුණේ ප්‍රබල පාතාල අපරාධකරුවෙක් වන කරන්දෙණියේ සුද්දාගේ නමද ඈඳී ඇති බවද විමර්ශනවලින් අනාවරණය වී ඇති බව උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය. අම්බලන්ගොඩ නෙවිල් නමැත්තා එහිදී කරන්දෙණිය සුද්දාට තමා බිය නැති බව පවසමින් ඇමැති ලේකම් බව කියන පුද්ගලයාට දොස් නඟා ඇති බවද විමර්ශනවලින් අනාවරණය වී තිබේ.

රට රැකියා සඳහා මුදල් ලබා ගැනීම් සම්බන්ධයෙන් ඇමැති ලේකම්වරයෙක් ලෙස පෙනී සිටි පුද්ගලයාගෙන්ද මුල් අවස්ථාවේදී විමර්ශන කණ්ඩායම් විසින් ප්‍රකාශ සටහන් කරගෙන ඇත. වැඩිදුර විමර්ශනයේදී හෙළිවූ තොරතුරු සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීමට හිටපු ඇමැතිවරයාගේ ලේකම් බව කියන පුද්ගලයාව පොලීසිය සොයන විට ඔහු සැඟව සිටින බව පෙනී ගොස් තිබේ.

මෙම ත්‍රිත්ව ඝාතනය සම්බන්ධයෙන් ඔහු ඉතා වැදගත් තොරතුරු රැසක් දැන සිටින බවට පොලීසිය විශ්වාස කරයි. එබැවින් ඔහු සැඟව සිටින්නේ යැයි සැකකරන ස්ථාන පොලිස් පරීක්ෂාවටද ලක්කර ඇත. එහිදී පොලීසියට විවිධ පාර්ශ්ව ඔස්සේ ඔහු පණිවුඩ යොමුකර ඇත්තේ පොලීසියට භාරවීමට සූදානමින් සිටින බවය. ඒ අනුව අද හෙටම ඔහු පොලීසියට භාරවනු ඇතැයි පොලීසිය විශ්වාස කරයි. මෙම ත්‍රිත්ව ඝාතනයේ සැඟවුණු තොරතුරු රැසක් එහිදී අනාවරණය කර ගැනීමට හැකිවනු ඇති බව උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.

මෙම වෙඩි තැබීම මෙහෙයවූයේ කවුරුන්දැයි පැහැදිලි තොරතුරු මෙතෙක් අනාවරණය වී නැති බව ද එම නිලධාරියා කීය. වෙඩික්කරු ඉලක්කර ඇත්තේ අම්බලන්ගොඩ පදිංචිකරුවෙක් වන නෙවිල් නමැති අය බව පෙනී යන බවද එම නිලධාරියා කීය.

ගයාන් කුමාර වීරසිංහ -දිනමිණ

SendShareShare
Previous Post

පැරණි ප්‍රශ්නවලට පැරණි පිළිතුරු නොව අලුත් පිළිතුරු ලබාදෙමින් නිදහසින් පසු අප උරුම කර ගත් ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කරමු! විපක්ෂනායක සජිත්ගේ නිදහස් දින පැතුම!  I Sri Lanka Latest News

Next Post

රජරට සරසවි සිසුන් අලුත් අරගලයක් පටන් ගනී! රාජ්‍ය පරිපාලන නිවාඩු නිකේතනයට කඩා වැදී මහරෑ වනතුරු උද්ඝෝෂණ කරයි! නිවාඩු නිකේතනය නේවාසිකාරයට ඉල්ලයි! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

අගවිනිසුරුගේ සහ උපරිමාධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම කාලය දීර්ඝ කිරීමේ යෝජනාවට දිසා විනිසුරුවන් මහේස්ත්‍රාත්වරුන් ඇතුළත් අධිකරණ සේවා සංගමය ඒකමතිකව විරුද්ධ වෙයි! ඡන්ද විමසුමේදී ආපු 65ම විරුද්ධව ඡන්දය දීලා! Sri Lanka Latest News
Exclusive

කලින් ඒකමතිකව යෝජනාවකුත් සම්මත කළා! විශාල අවුලක්! විනිසුරුවරුත් ඉන්න අධිකරණ සේවා සංගමය විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට දැඩි විරෝධය පළ කරමින් අධිකරණ ඇමැතිට ලියුමක් යවයි! I Sri Lanka Latest News

රටම කතා කරන සිය දිවි නසා ගැනීම් ගැන නාමලුත් කතා කරයි! Sri Lanka Latest News
Exclusive

නාමල් වහාම ජනමත විචාරණයක් ඉල්ලයි! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණයේදී EPF-ETF එකට විශාල බලපෑමක් වුණා! වහාම නිවැරදි කරන්න! විපක්ෂ නායක සජිත් ආණ්ඩුවට දැනුම් දෙයි! I Sri Lanka Latest News

නලින්ද ජයතිස්ස සෞඛ්‍ය ඇමැතිතුමනි..! හොරොව්පතාන තාපුගොල්ලෑව ග්‍රාමීය රෝහලට වෛද්‍යවරයෙක් නෑ! රෝගීන් වෙන රෝහලකට අරන් යන්න කියලා බෝඩ් දාලා! රෝහලේ සෞඛ්‍ය උපකරණත් නෑ! විපක්ෂනායක සජිත් රෝහලේ අඩුපාඩු බලන්න යයි! රෝහල දියුණු කරන්න ආධාර දෙන්නත් ලෑස්තියි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

කවුරු කොහොම විරුද්ධ වුණත් විනිසුරුවන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කරන වැඩේ ආණ්ඩුව නවත්තන්නේ නෑ කියලා අපි කලින්ම කිව්වා! අන්න දැන් අධිකරණ ඇමැති හර්ෂණට කැබිනට් පත්‍රිකාව හදන්න කියලා ඉහළින් උපදෙස් ලැබිලා! I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

බයික් එක පාර අයිනෙ නතර කරපු කොල්ලට නිකරුණේ සද්දෙ දාපු වතුපිටිවල SI මතකද? කොල්ලත් අතෑරියේ නෑ! වීඩියෝ එක එළියට දැම්මට පස්සේ අන්න වැඩ තහනම් වෙලා! චෝදනාව රාජකාරියට නුසුදුසු වන ආකාරයට හැසිරෙමින් මහජනතාවට තර්ජනාත්මක ප්‍රකාශ සිදුකිරීම! VIDEO I Sri Lanka Latest News

Load More
අගවිනිසුරුගේ සහ උපරිමාධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම කාලය දීර්ඝ කිරීමේ යෝජනාවට දිසා විනිසුරුවන් මහේස්ත්‍රාත්වරුන් ඇතුළත් අධිකරණ සේවා සංගමය ඒකමතිකව විරුද්ධ වෙයි! ඡන්ද විමසුමේදී ආපු 65ම විරුද්ධව ඡන්දය දීලා! Sri Lanka Latest News
Exclusive

කලින් ඒකමතිකව යෝජනාවකුත් සම්මත කළා! විශාල අවුලක්! විනිසුරුවරුත් ඉන්න අධිකරණ සේවා සංගමය විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට දැඩි විරෝධය පළ කරමින් අධිකරණ ඇමැතිට ලියුමක් යවයි! I Sri Lanka Latest News

ශ්‍රී ලංකාවේ දිසා විනිසුරුවරුන් සහ මහේස්ත්‍රාත්වරුන් නියෝජනය කරන ශ්‍රී ලංකා අධිකරණ සේවා සංගමය (JSA) විනිසුරුවරුන්ගේ ව්‍යවස්ථාපිත විශ්‍රාම වයස දීර්ඝ කිරීම...

Read more
රටම කතා කරන සිය දිවි නසා ගැනීම් ගැන නාමලුත් කතා කරයි! Sri Lanka Latest News

නාමල් වහාම ජනමත විචාරණයක් ඉල්ලයි! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණයේදී EPF-ETF එකට විශාල බලපෑමක් වුණා! වහාම නිවැරදි කරන්න! විපක්ෂ නායක සජිත් ආණ්ඩුවට දැනුම් දෙයි! I Sri Lanka Latest News

නලින්ද ජයතිස්ස සෞඛ්‍ය ඇමැතිතුමනි..! හොරොව්පතාන තාපුගොල්ලෑව ග්‍රාමීය රෝහලට වෛද්‍යවරයෙක් නෑ! රෝගීන් වෙන රෝහලකට අරන් යන්න කියලා බෝඩ් දාලා! රෝහලේ සෞඛ්‍ය උපකරණත් නෑ! විපක්ෂනායක සජිත් රෝහලේ අඩුපාඩු බලන්න යයි! රෝහල දියුණු කරන්න ආධාර දෙන්නත් ලෑස්තියි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

නලින්ද ජයතිස්ස සෞඛ්‍ය ඇමැතිතුමනි..! හොරොව්පතාන තාපුගොල්ලෑව ග්‍රාමීය රෝහලට වෛද්‍යවරයෙක් නෑ! රෝගීන් වෙන රෝහලකට අරන් යන්න කියලා බෝඩ් දාලා! රෝහලේ සෞඛ්‍ය උපකරණත් නෑ! විපක්ෂනායක සජිත් රෝහලේ අඩුපාඩු බලන්න යයි! රෝහල දියුණු කරන්න ආධාර දෙන්නත් ලෑස්තියි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

කවුරු කොහොම විරුද්ධ වුණත් විනිසුරුවන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කරන වැඩේ ආණ්ඩුව නවත්තන්නේ නෑ කියලා අපි කලින්ම කිව්වා! අන්න දැන් අධිකරණ ඇමැති හර්ෂණට කැබිනට් පත්‍රිකාව හදන්න කියලා ඉහළින් උපදෙස් ලැබිලා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.