• About us
  • Contact us
Tuesday, June 9, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

මහින්දට කඩේ ගියා…! ගෝඨාට කඩේ ගියා..! රනිල්ට කඩේ ගියා..! මෙන්න සමන්තභද්‍ර හාමුදුරුවෝ දැන් අනුරට කඩේ යනවා..! අයියෝ සාමි..! I Sri Lanka Latest News

February 3, 2025
in Exclusive
Reading Time: 2 mins read
A A
මහින්දට කඩේ ගියා…! ගෝඨාට කඩේ ගියා..! රනිල්ට කඩේ ගියා..! මෙන්න සමන්තභද්‍ර හාමුදුරුවෝ දැන් අනුරට කඩේ යනවා..! අයියෝ සාමි..! I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ජාතික ජන බලවේගයට එරෙහිව මතවාදී තලයේ දැඩි විවේචනයක් ඉදිරිපත් කළ පූජ්‍ය පිටිදූවේ සමන්තභද්‍ර හිමියෝ මේ වන විට රජය ගෙන යන වැඩපිළිවෙළ සම්බන්ධයෙන් සිය ප්‍රසාදය පල කර තිබේ. Sri Lanka Latest News

ඉරාජ් වීරරත්න සමග සම්මුඛ සාකච්ඡාවකට එක් වෙමින් උන්වහන්සේ පවසා සිටියේ, මාලිමාව බලයට පත් වුවහොත් රට අගාධයට යනු ඇතැයි තමන් මුලදී සිතුවත් එවැන්නක් සිද්ධ නොවන බව දැන් තහවුරු වී ඇති බවයි. 

අදාල සංවාදය අතරතුර, “කාට නැතත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට රට ගොඩ නැගීමේ දැඩි උනන්දුවක් පවතින බව දැනගන්නට ඇතැයි” ඉරාජ් වීරරත්න පැවසූ විට, “ඊට ගරුකළ යුතු යි;” යැයි සමන්ත භද්‍ර හිමියෝ උන්වහන්සේගේ අදහසද ඊට එක් කළහ. 

කෙසේවෙතත් මීට පෙර ජනාධිපතිවරුන් වූ මහින්ද රාජපක්ෂ සහ ගෝඨාභය රාජපක්ෂ යන මහත්වරුන් සමග සමන්තභද්‍ර හිමි සමීප සබධතාවක් පවත්වාගෙන ගොස් තිබිණ.

SendShareShare
Previous Post

ලක්ෂ 13ක් වෙච්ච රාජ්‍ය සේවකයන්ගේ පඩි වැඩි කරන්න ආණ්ඩුව බිලියන 90ක් වෙන්කරයි! I Sri Lanka Latest News

Next Post

අවුරුදු 35දී බ්‍රිතාන්‍යයෙන් ඉහළම සම්මානය දිනාගත්තා! ලෝ ප්‍රකට නායකයන් එක්ක කතා කළා යාපනේ කරෙයිතිව් සිට බකින්හැම් මාලිගාවට ගිය රාජනායගම්! Sri Lanka Latest News

MORE NEWS

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News

Load More
වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

සුරේෂ් සලේ මහතා වෙනුවෙන් පැවැත්වෙන සත්‍යග්‍රහය මේ වනවිට රාත්‍රියේදීත් පැවැත්වේ.Sri Lanka Latest News ඊට විමල් වීරවංශ මහතා ඇතුළු කිහිප දෙනෙක්...

Read more
පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper