• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

රේගුවෙන් පරීක්ෂා නොකර එළියට දාපු බහාලුම් 323 ඇතුළේ තිබ්බේ ආයුධද-රත්තරන්ද-මත්ද්‍රව්‍යද-බාලබෙහෙත්ද? කවුද මේවා නිදහස් කරන්න නියෝග දුන්නේ? විපක්ෂනායක සජිත් සටන අතට ගනී! වරායේ වෘත්තීය සමිති නියෝජිතයන් හමුවෙයි! VIDEO I Sri Lanka Latest News‍

February 1, 2025
in Exclusive
Reading Time: 3 mins read
A A
රේගුවෙන් පරීක්ෂා නොකර එළියට දාපු බහාලුම් 323 ඇතුළේ තිබ්බේ ආයුධද-රත්තරන්ද-මත්ද්‍රව්‍යද-බාලබෙහෙත්ද? කවුද මේවා නිදහස් කරන්න නියෝග දුන්නේ? විපක්ෂනායක සජිත් සටන අතට ගනී! වරායේ වෘත්තීය සමිති නියෝජිතයන් හමුවෙයි! VIDEO I Sri Lanka Latest News‍
Share on WhatsAppShare on Facebook

බහලුම් නිෂ්කාෂනය අඩපණ වීම නිසා තදබදයක් ඇවිත් වැරදි කටයුත්තක් සිදු වුණ බවත් එහි දී ආනයනික බහලුම් අතරින් 80%ක් වූ රතු ලේබල් වැදුණු බහලුම් පවා රාජ්‍ය උපදෙස් පරිදි ඉවක් බවක් නැතිව නිදහස් කර ඇති බවත් රේගුවේම වෘත්තිය සමිති මේවා ගැන ප්‍රශ්න කරමින් මේ බහලුම්වල තිබුණ දේවල් ප්‍රශ්න කරන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.Sri Lanka Latest News‍

මේ අවස්ථාවේ රජය මේ බහලුම්වල වගකීම ගෙන නිදහස් කළ බව පවසන බවත් රජයට මේවා ඇතුළේ නීත්‍යානුකුල දේවල් නැ කියා කියන්නේ කෙසේද කියා ගැටලුවක් ඇති බවත් මේ බහලුම්වල ආයුධ, රත්‍රං, මත්ද්‍රව්‍ය හා බාල බෙහෙත් නැ කියන්නේ කෙසේද කියා ගැටලුවක් ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

විපක්ෂ නායකවරයා මේ බව කියා සිටියේ විපක්ෂ නායක කාර්යාලයේදී වරායේ සමගි වෘත්තීය සමිති සාමාජිකයන් සමග පැවැති හමුවකදීය.

මේ ක්‍රියාවලියෙන් රටට හානියක් වු බවත් බදු ආදායම අහිමි වීම කිසිම පරික්ෂාවට ලක් නොවු අවදානම් සහිත භාණ්ඩ පාරිභෝගිකයට නිදහස් වී ඇති බවත් මේවා ස්කෑන් කරලවත් නැති රජය වගකීම බාර ගන්නේ කෙසේද කියා ප්‍රශ්න කරන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

තවමත් බහලුම් ප්‍රවාහන නිලධාරියාගේ ගැටලුවලට විසදුම් නොමැති බවත් රජයේ මධ්‍යම ස්නායු පද්ධතිය අකර්මණ්‍ය වී ඇති බවත් මේ විෂය ගැන රජයට දැනුමක් නොමැති බවත් පැවසු විපක්ෂ නායකවරයා කියා සිටියේ මේවාට රජයෙන් උත්තර අවශ්‍ය බවත් මේවා මඩ නොවන බවත්ය.

මේ ගැන පාර්ලිමේන්තුවේ ප්‍රශ්න කරන විට රජයෙන් පිළිතුරු අවශ්‍ය බවත් මේවා නිදහස් කරන්න නියෝග දුන්න අය ගැන අනාවරණයක් කළ යුතු බවත් හෙතෙම වැඩිදුරටත් පැවසීය.

SendShareShare
Previous Post

‘මට ආරක්ෂාව ලැබුණත් එකයි..! නොලැබුණත් එකයි..! මේ රටේ ජනතාව මාව ආරක්ෂා කරයි!’ මහින්ද රාජපක්ෂ පළමු වතාවට ප්‍රකාශයක් කරයි! AUDIO I Sri Lanka Latest News‍

Next Post

පස්වැනි සභාපතිත් ඉල්ලා අස්වෙලා! ඒ පාර ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයේ සභාපති වෛද්‍ය රුවන් විජයමුණි! I Sri Lanka Latest News‍

MORE NEWS

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News
Exclusive

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News

Load More
තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

දෙමටගොඩ, කුප්පියාවත්ත සුසාන භූමිය ආසන්නයේ සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ.Sri Lanka Latest News යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයින්...

Read more
කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.