• About us
  • Contact us
Tuesday, July 28, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ආණ්ඩුව රටට ඉදිරිපත් කරපු ප්‍රතිපත්ති ප්‍රකාශනය වහාම ක්‍රියාත්මක කරන්න! ඇල්ල රාජාභිෂේකාරාම ඓතිහාසික පුරාණ විහාරයේ ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ අංකුරයක් රෝපණය කිරීම සජිත් අතින් සිදුවෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News‍

January 31, 2025
in Exclusive
Reading Time: 9 mins read
A A
ආණ්ඩුව රටට ඉදිරිපත් කරපු ප්‍රතිපත්ති ප්‍රකාශනය වහාම ක්‍රියාත්මක කරන්න! ඇල්ල රාජාභිෂේකාරාම ඓතිහාසික පුරාණ විහාරයේ ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ අංකුරයක් රෝපණය කිරීම සජිත් අතින් සිදුවෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News‍
Share on WhatsAppShare on Facebook

ගමේ විහාරස්ථනය කියන්නේ සැවොම එකට එකතු වෙන තැනක් බවත් ජාති ආගම් කුලමල පන්ති පක්ෂ තරාතිරම්වලින් තොරව එකට එකතු වෙන තැනක් බවත් වැවයි දාගැබයි ගමයි පන්සලයි කියන සංස්කෘතිය තුළ රටේ දියුණුව ප්‍රගතිය සංවර්ධනය ආධ්‍යාත්මික ගුණවගාව මෙන්ම සුපිරිසුදු ජන සමාජයක් නිර්මාණය වන බවත් එහි දී පන්සල විශාල කාර්යභාරයක් ඉටු කරන බවත් රට වැටුණු ප්‍රපාතයෙන් ගොඩ එන ගමනේදී විහාරස්ථානය යනු වැදගත් කාර්යභාරයක් ඉටු කරන තැනක් බවත් විපක්ෂ නායකවරයා පැවසීය.Sri Lanka Latest News‍

රටක් ලෙස ආර්ථික පරිහානියකට පත්ව ඇති මො⁣හොතක මේ පරිහානියෙන් ගොඩ ආ යුතු බවත් රටේ ජනතාව සමගිය සමාදායනය සහෝදරත්වය මිත්‍රශීලීත්වය පෙරදැරිව එකට එකතු විය යුතු බවත් රටේ සංවර්ධනය ගම්හදා නගර හදා රට හදන වැඩපිළිවෙලට දායක වියයුතු බවත් මේ රටේ ජනතාව විදින දුක කදුල වේදනාව ජීවත් වීමේ අභියෝගයක ඉන්න මොහොතක ලක්ෂ 220 ජනතවගේ සුබසිද්ධිය උදෙසා කටයුතු කිරිම සැමගේම යුතුකම බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

ඇල්පිටිය ඇල්ල රාජාභිෂේකාරාම ඓතිහාසික පුරාණ විහාරයේ ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ අංකුරයක් රෝපණය කිරීම සිදු කරණ ලදී.

මේ අවස්ථාවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සමගි ජන බලවේගයේ නායක මෙන්ම විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා එක්වූ අතර එහිදී අදහස් දක්වමින් විපක්ෂ නායකවරයා මේ බව පැවසීය.

වර්තමානයේ රටේ ජනතාව දුක් ගැටලු රැසකට මුහුන දෙන බවත් පාලකයාගේ වගකීම ජනතාව ජීවත් කරවා ආරක්ෂා කිරීම බවත් උද්ගත වී ඇති සහල් හිඟයෙන් පවා ජනතාව අසරණ වී ඇති බවත් අලුත් අවුරුදු සමයේ චාරිත්‍ර වාරිත්‍ර ඉටු කිරීමට ඇති නිසා සහල් හිඟය නැති කළ යුතු බවත් පාරිභෝගික ජනතාවට දරාගත හැකි මිලකට සහල් දෙන වැඩපිළිවෙළක් ක්‍රියාත්මක විය යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

වී ගොවියාත් පාරිභෝගිකයාත් ආරක්ෂා කරන්න

රටේ ජනතාව සහල් නැතිව අසරණ වන විට ගොවියාට තම නිෂ්පාදනවලට ස්ථාවර මිලක් සහතික මිලක් නොමැති නිසා ගොවියා අසරණ වී ඇති බවත් රජයෙන් තවමත් ප්‍රතිපාදන වෙන්ව නැති නමුත් කටවචනෙන් නම් කියන බවත් එක් පැත්තකින් ගොවි ජනතාවත් අනික් පැත්තෙන් පාරිභෝගිකයාත් රැකගන්නා වැඩපිළිවෙලක් අවශය බවත් විපක්ෂ නායකවරයා අවධාරනය කලේය.

විවිධ පාර්ශ්ව හා කණ්ඩායම් රටේ ජනතාවට ඉදිරිපත් කළ ප්‍රතිපත්ති ප්‍රකාශන ක්‍රියාත්මක කරන්න කාලය එළැඹ ඇති බවත් ජනතාව මුහුණ දෙන ගැටලුවලට විසදුුම් දිය යුතු බවත් විපක්ෂ නායකවරයා තවදුරටත් පැවසීය.

SendShareShare
Previous Post

විදුලි පනත සංශෝධනයට ලිඛිත අදහස් දෙන්න දී තිබූ කාලය පෙබරවාරි 14 වෙනකම් දික්කරයි! Sri Lanka Latest News‍

Next Post

ධම්මික වැඩ නවත්වලා නෑ! රත්නපුරේ ගොඩකවෙල 163 වැනි IT කැම්පස් එකත් විවෘත කරලා! PHOTOS I Sri Lanka Latest News‍

MORE NEWS

එල්-නිනෝ වික්ටෝරියාව ගිලගනී! පරණ තෙල්දෙණිය ටවුමත් දැන් පේනවා! I Sri Lanka Latest News
Exclusive

භික්ෂුව එදා රජවරුන්ට නිවැරදි උපදෙස් ලබා දුන්නා! ඔබතුමන්ලා මේ රට ගොඩනගාවි යැයි අපට විශ්වාසයක් තිබෙනවා! අභියෝග ජයගන්න ශක්තියක් වෙන්න අපි සූදානම්! අපි මොනවත් බලාපොරොත්තු වෙන්නේ නෑ! කසාවතින් බැබළුණු භික්ෂු උපදේශක සභාවේදී මහාචාර්ය අගලගඩ සිරිසුමන හිමියෝ සජිත් ප්‍රමුඛ සමගි ජන බලවේගයට අනුශාසනා කරයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

‘කහකඩ පාතාලය අද කොළඹට..’! රටේ ප්‍රශ්නවලදී භික්ෂූන් වහන්සේලාට ඉදිරියට එන්න බැරි තත්ත්වයක් හදන කුමන්ත්‍රණයක් ක්‍රියාත්මකයි! සඟ සමුළුවේදී අගලකඩ හිමියන්ගෙන් අනාවරණයක්! VIDEO I Sri Lanka Latest News

සජිත් කෑගල්ලට ඇවිත්! වතුකරයේ ජනතාවගේ ඉඩම් අයිතිය තහවුරු කරන බවට ප්‍රකාශයක්! VIDEO & PHOTOS I Sri Lanka Latest News

උතුරු නැගෙනහිර කරපු උණුසුම් සංචාරයෙන් පසු ජිනීවා මහකොමසාරිස් අනුරව හමුවෙයි! ලංකාව ගෙන යන වැඩපිළිවෙළට සහාය දෙනවා! ජනාධිපති මාධ්‍ය ඒකකයෙන් නිවේදනයක්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

රාජ්‍යතාන්ත්‍රික අවුලක්? එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහකොමසාරිස් ටර්ක්ගේ ධුර කාලය දීර්ඝ කරන යෝජනාවට ලෝකයේ රටවල් 144ක් ඡන්දය දෙද්දී ලංකාව ඡන්දය දීමෙන් වැළකී ඉඳලා! VIDEO I Sri Lanka Latest News

විනිසුරු විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ යෝජනාව මාලිමාවේ එකක් නෙමෙයි! මම විරුද්ධ වුණාම මට කට වහගෙන ඉන්න කිව්වා! මාලිමා නායකත්ව මණ්ඩලයේ-මෙහෙයුම් කාරක සභාවේ-විධායක සභාවේ සාමාජික ජ්‍යෙෂ්ඨ නීතීඥ ලාල් විජේනායකගෙන් ආන්දෝලනාත්මක හෙළිදරව්වක්! VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

අනුර ඉරාන්ගේ ක්‍රිකට් කමිටුව හමුවෙයි! PHOTOS I Sri Lanka Latest News

Load More
එල්-නිනෝ වික්ටෝරියාව ගිලගනී! පරණ තෙල්දෙණිය ටවුමත් දැන් පේනවා! I Sri Lanka Latest News
Exclusive

එල්-නිනෝ වික්ටෝරියාව ගිලගනී! පරණ තෙල්දෙණිය ටවුමත් දැන් පේනවා! I Sri Lanka Latest News

පවතින දැඩි වියළි කාලගුණ තත්ත්වය හේතුවෙන් වික්ටෝරියා ජලාශයේ ජල මට්ටම ශීඝ්‍රයෙන් පහත බැසීමත් සමග පැරණි තෙල්දෙණිය නගරයේ නටබුන් යළිත් මතුවීමට...

Read more
භික්ෂුව එදා රජවරුන්ට නිවැරදි උපදෙස් ලබා දුන්නා! ඔබතුමන්ලා මේ රට ගොඩනගාවි යැයි අපට විශ්වාසයක් තිබෙනවා! අභියෝග ජයගන්න ශක්තියක් වෙන්න අපි සූදානම්! අපි මොනවත් බලාපොරොත්තු වෙන්නේ නෑ! කසාවතින් බැබළුණු භික්ෂු උපදේශක සභාවේදී මහාචාර්ය අගලගඩ සිරිසුමන හිමියෝ සජිත් ප්‍රමුඛ සමගි ජන බලවේගයට අනුශාසනා කරයි! VIDEO I Sri Lanka Latest News

‘කහකඩ පාතාලය අද කොළඹට..’! රටේ ප්‍රශ්නවලදී භික්ෂූන් වහන්සේලාට ඉදිරියට එන්න බැරි තත්ත්වයක් හදන කුමන්ත්‍රණයක් ක්‍රියාත්මකයි! සඟ සමුළුවේදී අගලකඩ හිමියන්ගෙන් අනාවරණයක්! VIDEO I Sri Lanka Latest News

සජිත් කෑගල්ලට ඇවිත්! වතුකරයේ ජනතාවගේ ඉඩම් අයිතිය තහවුරු කරන බවට ප්‍රකාශයක්! VIDEO & PHOTOS I Sri Lanka Latest News

සජිත් කෑගල්ලට ඇවිත්! වතුකරයේ ජනතාවගේ ඉඩම් අයිතිය තහවුරු කරන බවට ප්‍රකාශයක්! VIDEO & PHOTOS I Sri Lanka Latest News

උතුරු නැගෙනහිර කරපු උණුසුම් සංචාරයෙන් පසු ජිනීවා මහකොමසාරිස් අනුරව හමුවෙයි! ලංකාව ගෙන යන වැඩපිළිවෙළට සහාය දෙනවා! ජනාධිපති මාධ්‍ය ඒකකයෙන් නිවේදනයක්! PHOTOS I Sri Lanka Latest News

රාජ්‍යතාන්ත්‍රික අවුලක්? එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහකොමසාරිස් ටර්ක්ගේ ධුර කාලය දීර්ඝ කරන යෝජනාවට ලෝකයේ රටවල් 144ක් ඡන්දය දෙද්දී ලංකාව ඡන්දය දීමෙන් වැළකී ඉඳලා! VIDEO I Sri Lanka Latest News

විනිසුරු විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ යෝජනාව මාලිමාවේ එකක් නෙමෙයි! මම විරුද්ධ වුණාම මට කට වහගෙන ඉන්න කිව්වා! මාලිමා නායකත්ව මණ්ඩලයේ-මෙහෙයුම් කාරක සභාවේ-විධායක සභාවේ සාමාජික ජ්‍යෙෂ්ඨ නීතීඥ ලාල් විජේනායකගෙන් ආන්දෝලනාත්මක හෙළිදරව්වක්! VIDEO I Sri Lanka Latest News

විනිසුරු විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ යෝජනාව මාලිමාවේ එකක් නෙමෙයි! මම විරුද්ධ වුණාම මට කට වහගෙන ඉන්න කිව්වා! මාලිමා නායකත්ව මණ්ඩලයේ-මෙහෙයුම් කාරක සභාවේ-විධායක සභාවේ සාමාජික ජ්‍යෙෂ්ඨ නීතීඥ ලාල් විජේනායකගෙන් ආන්දෝලනාත්මක හෙළිදරව්වක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper