පැරණී හොරුන්ට දඩුවම් ලබා දීමට අපහසු නම් ඉකුත් රනිල් වික්‍රමසිංහ ආණ්ඩුවේ කෝටි 320ක ඊ-වීසා හොරුන්ට දඩුවම් කරන ලෙස චම්පික රණවක මහතා ආණ්ඩුවෙන් ඉල්ලා සිටියේය.Sri Lanka Latest News
ඒ මහතා කියා සිටියේ මෙම ගනුදෙනුවට සම්බන්ධ ඇතැමුන් වත්මන් ආණ්ඩුවේ හිතවතුන් වීම හේතුවෙන් යම් කෙදිරිගෑමක් දැකගන්නට ඇති බවකි.










