පොලොන්නරුවේ සහ අනුරාධපුර සිටින මහා මෝල් ව්‍යාපාරිකයන් ගොවියන්ට මුදල් ගෙවා අදාළ වී තොග එම නිවෙස් තුළම රදවා තබා ඇතැයි කෘෂිකර්ම අමාත්‍යංශයේ නිලධාරීන් රාජ්‍ය මුදල් කාරක සභාවේදී අනාවරණය කළේය.
එහි අධ්‍යක්ෂ අනුර විජේතුංග මහතා කියා සිටියේ මේ සම්බන්ධයෙන් තොරතුරු ලැබී ඇති බවකි.
Sri Lanka Latest News










