ඊසානදිග මෝසම් වැසි සහිත කාලගුණය ලබන පෙබරවාරි අවසානය දක්වා පැවැතීම නිසා උතුරු – නැගෙනහිර, වයඹ ප්‍රදේශවලට පෙර පැවැති තද වැසි ප්‍රමාණයේ අඩුවක් ඉදිරියේදී දක්නට හැකිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අතුල කරුණානායක මහතා ‘මව්රට’ට පැවැසීය. Sri Lanka Latest News
දිවයිනේ සෙසු පළාත්වලටද සන්ධ්‍යා කාලයේ ගිගුරුම් සහිත වැසි සහිත කාලගුණයක් පවතින බවයි ඔහු සඳහන් කළේ.
කෙසේ වුවද පසුගිය සති කීපය තුළ උතුරු නැගෙනහිර වයඹ ප්‍රදේශවලට ඇදහැලුණු ධාරානිපාත වර්ෂාව ක්‍රමයෙන් අඩුවන බවයි ඔහු සඳහන් කළේ.
ප්‍රේමලාල් විජේරත්න










