• About us
  • Contact us
Sunday, July 26, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

මේ ආණ්ඩුව ‘කයි පාලනයක්’! තවම හිතන් ඉන්නේ විපක්ෂේ කියලා! තවදුරටත් ‘කයි නොදී’ මේ රටේ තියෙන ගැටලුවලට උත්තර දෙන්න! නැත්නම් ‘කයි පාලනයට’ වැඩිකල් දුවන්න වෙන එකක් නෑ! විමල් ආපහු දේශපාලනය කරන්න පටන් අරන්! I Sri Lanka Latest News

January 22, 2025
in Exclusive
Reading Time: 2 mins read
A A
මණ්ඩලේ පාඩු පියවගන්න ආයෙත් විදුලි බිල වැඩිකරලා ජනතාව පීඩාවට පත්කරන්න එපා! VIDEO I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

වත්මන් ආණ්ඩුව විවිධ කතා කියමින් රටේ අනෙකුත් ප්‍රශ්න අමතක කරවීමේ උත්සාහයක නිරතව සිටින බව ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා පවසයි. Sri Lanka Latest News

බත්තරමුල්ලේ පිහිටි එම පක්ෂ මූලස්ථානයේ අද (22) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් ඔහු ඒ බව සඳහන් කළේය.

විමල් වීරවංශ මහතා මෙහිදී කියා සිටියේ ඩිජිටල් හැඳුනුම්පත සකස් කිරීම සඳහා ඉන්දියාව සමග කටයුතු කිරීම තුළින් මෙරට ජනතාවගේ දත්ත වෙනත් බාහිර පාර්ශ්වයන් අතට පත්වීමේ අවදානමක්ද පවතින බවය. 

“ඩිජිටල් හැඳුනුම්පතක් ලංකාවට අනවශ්‍යයි කියන එක නෙමයි අපේ ස්ථාවරය. ඉන්දියානු සමාගමක් හරහා මෙය කරගැනීමට යෑමෙන් දතත් ඔවුන් අතට පත්වීම වළක්වන්න බැහැ. ඔවුන්ට රිස පරිද එම දතත්ත භාවිත කිරීම වළක්වන්නත් බැහැ.” 

ප්‍රශ්නය – හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහත්තයාගේ නිල නිවස සම්බන්ධයෙන් ගැටලුකාරී තත්ත්වයක් මතුවෙලා තියෙනවා. ඔබතුමා ඉන්නේ මොනවිදියේ මතයකද ?

“මට නම් පෙන්නේ මේ ආණ්ඩුව කයි පාලනයක් විදිහට. ආපු දවසේ ඉඳලා තවම හිතන් ඉන්නේ විපක්ෂයේ කියලා. මොකක් හරි එකක් අල්ලගෙන කයි ටෝක් එකක් දෙනවා. ඒ කෙන් අනික් ප්‍රශ්න අමතක කරනවා. දැන් ඉන්දියාවත් එක්ක ගහන්න යන ගිවිසුම් ගැන ප්‍රශ්න අමතක කරනවා. එට්කා ගිවිසුම ගැන ප්‍රශ්න අමතක කරවනවා. කයි පාලනය ඇවිල්ලා කවුරු හරි හිටපු රාජ්‍ය නායකයෙක් ගේ නිල නිවස ගන්න එක, ආරක්ෂකයෝ අයින් කරන එක, අපි කවුරු කැමති වුණත්, නැතත් පිළිගන්න ඕනේ මහින්ද රාජපක්ෂ මේ රටේ අවදානමක් අරගෙන ත්‍රස්තවාදය පරාජයට පත්කළා. එහෙම පුද්ගලයෙකුට ජීවිත අවදානමක් නැහැ කියන්න බැහැ. තවදුරටත් කයි නොදී මේ රටේ තියෙන ගැටලුවලට උත්තර දෙන්න. නැත්නම් කයි පාලනයට වැඩිකල් දුවන්න වෙන එකක් නැහැ.”

SendShareShare
Previous Post

රාමඤ්ඤ මහා නිකායේ මහානායක-අනුනායක හිමිවරුන් ඇතුළු පිරිසක් අනුර එක්ක විශේෂ සාකච්ඡාවක! PHOTOS I Sri Lanka Latest News

Next Post

ආණ්ඩුව හදිසියේම භාණ්ඩ වර්ග 10ක මිල පහළ දමයි! I Sri Lanka Latest News

MORE NEWS

ට්‍රම්ප් තමයි මිනිහා! ‘යුක්රේන යුද්ධය වහා නවතා දැමීමට කටයුතු කරනවා’! ‘අනවශ්‍ය වියදම් නවතා ඩොලර් ටි්‍රලියන 2ක් ඉතිරි කරනවා’! ‘ලේඛන නොමැති සංක්‍රමණිකයන් වහා පිටුවහල් කරනවා’ !චීන භාණ්ඩවලට 60%ක බද්දක් – අනෙක් රටවලට 10%යි’! Sri Lanka Latest News
Exclusive

අමෙරිකන්කාරයන්ට හොඳ වැඩේ විශ්‍රාම යන්න ඕනේ මිනිහෙක් රටේ ජනාධිපති කළාට! අයියෝ ට්‍රම්ප් ඇදගෙන නෑවා..! I Sri Lanka Latest News

Exclusive

විනිසුරුවරුන්ගේ විශ්‍රාම යන වයස ගැන ආණ්ඩුවට අලුත් නීති උපදෙසක් ඇවිත්! I Sri Lanka Latest News

Exclusive

ආණ්ඩුවට එරෙහිව මුලු විපක්ෂයම එකමුතු කරපු සජිත් ගහන්න යන ඊළඟ ගේම! රාජ්‍ය රහස්! I Sri Lanka Latest News

බැසිල් තමයි කළේ කිව්වා! නෑ.. රනිල්ගේ ඔළුවෙන් ගේම ගැහුවා කිව්වා! මෙන්න ඔක්කොම කියපු කරපු බොරු මාට්ටු! මහින්ද සමරසිංහ නොහිටින්න ලංකාවට IMF ගිවිසුම් ගහන්න වෙන්නෙ නෑ! අමෙරිකානු හිටපු තානාපතිනිය ජුලී චන්ග් ප්‍රසිද්ධියේම ඇත්ත කතාව හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

බුදුන් වහන්සේ පළමු ධර්ම දේශනය පැවැත්වූ සාරානාතය යුනෙස්කෝ ලෝක උරුමයක් වෙයි! I Sri Lanka Latest News
Exclusive

බුදුන් වහන්සේ පළමු ධර්ම දේශනය පැවැත්වූ සාරානාතය යුනෙස්කෝ ලෝක උරුමයක් වෙයි! I Sri Lanka Latest News

කිසිම ආරාධනාවක් එජාපයෙන් ඇවිත් නෑ! විපක්ෂයේ සියලු පක්ෂ එකතු කරන්න අපි ලෑස්තියි! විපක්ෂ නායකතුමා සජිත් ප්‍රේමදාස! ප්‍රධාන විපක්ෂය සජබෙ! පත්තරවලයි වෙබ්වලයි යන පචවලට නලින් බණ්ඩාර උත්තර දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මළ කෙළියයි! ජනාධිපති ගිහිල්ලා නැතිලු! 3089ක් ගිහින්ලු! මිලියන 32ක් වියදම් වෙලාලු! අරගල කාලෙ වගේ ජනාධිපති මැදුරුවලින් බඩුත් නැතිවෙලාද? VIDEO I Sri Lanka Latest News

Load More
ට්‍රම්ප් තමයි මිනිහා! ‘යුක්රේන යුද්ධය වහා නවතා දැමීමට කටයුතු කරනවා’! ‘අනවශ්‍ය වියදම් නවතා ඩොලර් ටි්‍රලියන 2ක් ඉතිරි කරනවා’! ‘ලේඛන නොමැති සංක්‍රමණිකයන් වහා පිටුවහල් කරනවා’ !චීන භාණ්ඩවලට 60%ක බද්දක් – අනෙක් රටවලට 10%යි’! Sri Lanka Latest News
Exclusive

අමෙරිකන්කාරයන්ට හොඳ වැඩේ විශ්‍රාම යන්න ඕනේ මිනිහෙක් රටේ ජනාධිපති කළාට! අයියෝ ට්‍රම්ප් ඇදගෙන නෑවා..! I Sri Lanka Latest News

යුධෝපකරණ සංචිත ගැටලුවක් හේතුවෙන් ඉරානයට එරෙහි ප්‍රහාර තාවකාලිකව අත්හිටුවන බව ඇමරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා ප්‍රකාශ කොට ඇති බව විදෙස්...

Read more

විනිසුරුවරුන්ගේ විශ්‍රාම යන වයස ගැන ආණ්ඩුවට අලුත් නීති උපදෙසක් ඇවිත්! I Sri Lanka Latest News

ආණ්ඩුවට එරෙහිව මුලු විපක්ෂයම එකමුතු කරපු සජිත් ගහන්න යන ඊළඟ ගේම! රාජ්‍ය රහස්! I Sri Lanka Latest News

බැසිල් තමයි කළේ කිව්වා! නෑ.. රනිල්ගේ ඔළුවෙන් ගේම ගැහුවා කිව්වා! මෙන්න ඔක්කොම කියපු කරපු බොරු මාට්ටු! මහින්ද සමරසිංහ නොහිටින්න ලංකාවට IMF ගිවිසුම් ගහන්න වෙන්නෙ නෑ! අමෙරිකානු හිටපු තානාපතිනිය ජුලී චන්ග් ප්‍රසිද්ධියේම ඇත්ත කතාව හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

බැසිල් තමයි කළේ කිව්වා! නෑ.. රනිල්ගේ ඔළුවෙන් ගේම ගැහුවා කිව්වා! මෙන්න ඔක්කොම කියපු කරපු බොරු මාට්ටු! මහින්ද සමරසිංහ නොහිටින්න ලංකාවට IMF ගිවිසුම් ගහන්න වෙන්නෙ නෑ! අමෙරිකානු හිටපු තානාපතිනිය ජුලී චන්ග් ප්‍රසිද්ධියේම ඇත්ත කතාව හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

වැඩිය ලස්සනත් නැහැ… ටිකක් ලැජ්ජයි… ඒකද මන්දා තාමත් තනිකඩ…! සදෙව් වලිමුණි I Sri Lanka Latest News

වැඩිය ලස්සනත් නැහැ… ටිකක් ලැජ්ජයි… ඒකද මන්දා තාමත් තනිකඩ…! සදෙව් වලිමුණි I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.