වර්ෂාවත් සමග කිළිනොච්චිය – අයියන්කුලම වැවේ බැම්ම ස්ථාන දෙකකින් කැඩී යාම හේතුවෙන් පහත් බිම් රැසක් ජලයෙන් යටවී තිබෙනවා. Sri Lanka Latest News
ඊයේ (20) රාත්රීයේ ඇඳහැලුණු වර්ෂාවත් සමග මෙම වැව් බැම්ම කැඩීගොස් ඇති බවයි වාර්තාවන්නේ.
මේ හේතුවෙන් පහත්බිම් මෙන්ම ප්රදේශයේ වගා කර ඇති කුඹුරු වගා ද ජලයෙන් යටවී තිබෙනවා.
කෙසේ වෙතත් වැව් බැම්ම පිළිසකර කිරීමේ කටයුතු ආරම්භ කර ඇති බවයි වාර්තාවන්නේ.
hirunews











