ලිපියක් මගින් කියන තෙක් නොසිට නිලනිවසින් යන ලෙස කැබිනට් මාධ්‍ය ප්‍රකාශක නලින්ද ජයතිස්ස මහතා අද පැවැති කැබිනට් මාධ්‍ය හමුවේදී පැවසීය.Sri Lanka Latest News
ඒ මහතා බලාගැනීම සදහා කරදඩු උස්මහත් වූ දරු තිදෙනෙක් සිටින බැවින් ගැටලුවක් ඇති නොවනු ඇති බවද අමාත්‍යවරයා කීය.










