අද දින පාර්ලිමේන්තුවේදී චාමර සම්පත් දිසානායක මහතා ජනාධිපතිවරයා පසුගියදා කළුතරදී සිදුකළ කතාව සම්බන්ධයෙන් අදහස් දක්වද්දී ආණ්ඩුවේ මැතිඇමැතිවරු විරෝධය පළ කළ ආකාරයක් දැකගත හැකිවිය.Sri Lanka Latest News
එහිදී මන්ත්‍රීවරයා කියා සිටියේ ජනාධිපතිවරයා ‘තුම්මුල්ලේ විමලේ’ මෙන් හැසිරුණු බවකි.










