• About us
  • Contact us
Monday, July 27, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ජනාධිපතිතුමා කියනවා මේ අවුරුද්දේ වැඩිම සංචාරකයෝ ගේනවා කියලා! හැබැයි සංචාරක මණ්ඩලය කරන වැඩෙන් රටපුරා සංචාරක හෝටල් 200ක් විතර අමාරුවේ වැටිලා! රස්සා දහස් ගාණක් අනතුරේ! I Sri Lanka Latest News

January 20, 2025
in Exclusive
Reading Time: 2 mins read
A A
Share on WhatsAppShare on Facebook

සංචාරක හෝටල් සඳහා වාර්ෂික බලපත්‍ර අලුත් කිරීමේදී සංචාරක මණ්ඩලය අනුගමනය කරන ක්‍රමවේද හේතුවෙන් මේ වන විට මහනුවර හා තදාසන්න ප්‍රදේශ කිහිපයක සංචාරක හෝටල්වල පවත්වාගෙන ගිය රෙස්ටුරන්ට් බාර් පහළොවක් පමණ වසා දමා තිබේ.මේ හේතුව මත රටපුරා සංචාරක හෝටල් දෙසියකට ආසන්න ප්‍රමාණයක සුරා බදු බලපත්‍ර අළුත් කිරීමට නොහැකි වී තිබෙන බව සුරාබදු දෙපාර්තමේන්තුවේ ඉහළ පෙලේ ආරංචි මාර්ග පවසයි .Sri Lanka Latest News

ඊට හේතුව වී ඇත්තේ වාර්ෂික සුරාබදු බලපත්‍රය අළුත් කිරීමේදී සංචාරක මණ්ඩලයේ අනුමැතිය අනිවාර්යය කර තිබීමයි.සුරාබදු මුදල් ක්‍රමානුකූලව ගෙවා බලපත්‍ර අළුත් කිරීමේදී සංචාරක මණ්ඩලයේ පවතින ඇතැම් කොන්දේසි සම්පූර්ණ කිරීමට යාමේදී තමන් විශාල අපහසුතාවයකට පත්වන බවත් මණ්ඩලය විසින් නිර්දේශ කරන ඇතැම් කොන්දේසි සම්පූර්ණ කිරීමට විශාල කාලයක් ගත වන බැවින් එම කාලය තුල තම ව්‍යාපාර කඩාවැටීමකට ලක්වීමේ හා සේවකයින්ගේ රැකියා පවා අහිමි වීමේ අවධානමක් මතුව ඇති බව මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ සංචාරක හෝටල් හිමිකරුවන් පිරිසක් පැවැසූහ .ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ක්‍රියාත්මක කර ඇති සංචාරක කර්මාන්තය දියුණු කිරීමේ වැඩසටහන ආපසු හැරවීමක් බවද ඔවුන් චෝදනා කරති .

මේ අතර රජය විසින් දේශීය මත්පැන් මිළ( ගල් අරක්කු ඇතුලුව) ඉහළ දැමීමත් සමග මහනුවර මත්පැන් අළෙවි සැල් තැබෑරුම් වල මත් පැන් අළෙවිය සීග්‍ර ලෙස පහත බැස ඇති බව තැබෑරුම් හිමියන් සහ ඒවායේ කළමණාකාරීත්වය පවසති.

විශාල ලෙස මුදල් වැය කර රෙස්ටූරන්ට් බාර් ආරම්භ කල ව්‍යාපාරිකයන්ට ඇතැම් අවස්ථාවල තම ආයතන රාත්‍රී 11 00 වන තුරු විවෘතව තබාගෙන සිටියද සේවක වැටුප් ගෙවීමට සහ විදුලි බිල් ගාස්තු ගෙවීමට තරම් ආදායමක් නොලැබෙන බව ඔවුන් පවසති.

වෙනදා සුලබව අළෙවි වන දේශීය මත්පැන් බෝතලයක් අවන්හලක දී රුපියල් 4500- 5000 කට ආසන්න මුදලක් ගෙවීමට සිදු වී ඇති බවට පාරිභෝගික ජනතාව පවසති. පවතින තත්ත්වය හමුවේ අඩු මිළට මත්පැන් අළෙවි කළ නොහැකි බව ද මිළ වැඩි කිරීම නිසා අළෙවිය සීග්‍රලෙස අඩුවී තිබෙන බවත් වෙනත් උත්සව දිනවල තැබෑරුම් අසල එක්රැස් වන දිගු පෝලිම් පවා දැක ගන්නට නැති බවත් මත්පැන් අළෙවි සල් හිමිකරුවන් පවසති.

මත්පැන් මිළ ඉතා අධික වීම නිසා දෛනික අළෙවිය සීග්‍රලෙස පහළ බැස තමන්ගේ තැබෑරුම් වල ආදායමද අසීමිත ලෙස පහළ බැස ඇතිබව මත්පැන් අළෙවි හිමි කරුවන් සහ රෙස්ටූරන්ට් බාර් හිමිකරුවන් පවසති.
මහනුවර නගරය තුල පමණක් තැබෑරුම් සහ රෙස්ටූරන්ට් බාර් 200 කට අධික සංඛ්‍යාවක් තිබේ සංචාරක හෝටල් ගෙස්ට් හවුස් මහාජ ශාලා ,රෙස්ටූරන්ට් සුපිරි වෙළඳ මධ්‍යස්ථාන ඇතුලුව
ග්‍රාමීය පෙදෙස් වලද අලුතෙන් ආරම්භ කර ඇති මත්පැන් අළෙවි සැල්වලද ආදායම පහත බැස ඇති බවත් ,එයට හේතුව මත් පැන් බෝතලයක මිළ දරා ගත නොහැකි ලෙස ඉහළ යාම බවත් මත්පැන් අළෙවි සැල් හිමිකරුවන් මෙන්ම ,මත්පැන් භාවිතා කරන පාරිභෝගික ජනතාව පවසති.

කැන්ඩි ප්‍රයිම් නිව්ස්!

SendShareShare
Previous Post

ගෙදරින් එළියට ඇදලා දාන්න කලින් මහින්ද ගෙදරින් යන්නද හදන්නේ? අනුර ඊයෙ කළුතරදී කියපු කතාව ලිඛිතව ඉල්ලයි! VIDEO I Sri Lanka Latest News

Next Post

ඊයේ ඇතුළට ගත්තා! අනුරත් කළුතරදි මතක් කළා! විජිතමුණි අද එළියට ආවා! ආණ්ඩුව එදා කියපු දේවල් වහගන්න සතියකට වතාවක් සිල්ලර සංදර්ශන කරනවා! විජිතමුණිට යකා නැගලා! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

අගවිනිසුරුගේ සහ උපරිමාධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම කාලය දීර්ඝ කිරීමේ යෝජනාවට දිසා විනිසුරුවන් මහේස්ත්‍රාත්වරුන් ඇතුළත් අධිකරණ සේවා සංගමය ඒකමතිකව විරුද්ධ වෙයි! ඡන්ද විමසුමේදී ආපු 65ම විරුද්ධව ඡන්දය දීලා! Sri Lanka Latest News
Exclusive

කලින් ඒකමතිකව යෝජනාවකුත් සම්මත කළා! විශාල අවුලක්! විනිසුරුවරුත් ඉන්න අධිකරණ සේවා සංගමය විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට දැඩි විරෝධය පළ කරමින් අධිකරණ ඇමැතිට ලියුමක් යවයි! I Sri Lanka Latest News

රටම කතා කරන සිය දිවි නසා ගැනීම් ගැන නාමලුත් කතා කරයි! Sri Lanka Latest News
Exclusive

නාමල් වහාම ජනමත විචාරණයක් ඉල්ලයි! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණයේදී EPF-ETF එකට විශාල බලපෑමක් වුණා! වහාම නිවැරදි කරන්න! විපක්ෂ නායක සජිත් ආණ්ඩුවට දැනුම් දෙයි! I Sri Lanka Latest News

නලින්ද ජයතිස්ස සෞඛ්‍ය ඇමැතිතුමනි..! හොරොව්පතාන තාපුගොල්ලෑව ග්‍රාමීය රෝහලට වෛද්‍යවරයෙක් නෑ! රෝගීන් වෙන රෝහලකට අරන් යන්න කියලා බෝඩ් දාලා! රෝහලේ සෞඛ්‍ය උපකරණත් නෑ! විපක්ෂනායක සජිත් රෝහලේ අඩුපාඩු බලන්න යයි! රෝහල දියුණු කරන්න ආධාර දෙන්නත් ලෑස්තියි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

කවුරු කොහොම විරුද්ධ වුණත් විනිසුරුවන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කරන වැඩේ ආණ්ඩුව නවත්තන්නේ නෑ කියලා අපි කලින්ම කිව්වා! අන්න දැන් අධිකරණ ඇමැති හර්ෂණට කැබිනට් පත්‍රිකාව හදන්න කියලා ඉහළින් උපදෙස් ලැබිලා! I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

බයික් එක පාර අයිනෙ නතර කරපු කොල්ලට නිකරුණේ සද්දෙ දාපු වතුපිටිවල SI මතකද? කොල්ලත් අතෑරියේ නෑ! වීඩියෝ එක එළියට දැම්මට පස්සේ අන්න වැඩ තහනම් වෙලා! චෝදනාව රාජකාරියට නුසුදුසු වන ආකාරයට හැසිරෙමින් මහජනතාවට තර්ජනාත්මක ප්‍රකාශ සිදුකිරීම! VIDEO I Sri Lanka Latest News

Load More
අගවිනිසුරුගේ සහ උපරිමාධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම කාලය දීර්ඝ කිරීමේ යෝජනාවට දිසා විනිසුරුවන් මහේස්ත්‍රාත්වරුන් ඇතුළත් අධිකරණ සේවා සංගමය ඒකමතිකව විරුද්ධ වෙයි! ඡන්ද විමසුමේදී ආපු 65ම විරුද්ධව ඡන්දය දීලා! Sri Lanka Latest News
Exclusive

කලින් ඒකමතිකව යෝජනාවකුත් සම්මත කළා! විශාල අවුලක්! විනිසුරුවරුත් ඉන්න අධිකරණ සේවා සංගමය විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට දැඩි විරෝධය පළ කරමින් අධිකරණ ඇමැතිට ලියුමක් යවයි! I Sri Lanka Latest News

ශ්‍රී ලංකාවේ දිසා විනිසුරුවරුන් සහ මහේස්ත්‍රාත්වරුන් නියෝජනය කරන ශ්‍රී ලංකා අධිකරණ සේවා සංගමය (JSA) විනිසුරුවරුන්ගේ ව්‍යවස්ථාපිත විශ්‍රාම වයස දීර්ඝ කිරීම...

Read more
රටම කතා කරන සිය දිවි නසා ගැනීම් ගැන නාමලුත් කතා කරයි! Sri Lanka Latest News

නාමල් වහාම ජනමත විචාරණයක් ඉල්ලයි! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණයේදී EPF-ETF එකට විශාල බලපෑමක් වුණා! වහාම නිවැරදි කරන්න! විපක්ෂ නායක සජිත් ආණ්ඩුවට දැනුම් දෙයි! I Sri Lanka Latest News

නලින්ද ජයතිස්ස සෞඛ්‍ය ඇමැතිතුමනි..! හොරොව්පතාන තාපුගොල්ලෑව ග්‍රාමීය රෝහලට වෛද්‍යවරයෙක් නෑ! රෝගීන් වෙන රෝහලකට අරන් යන්න කියලා බෝඩ් දාලා! රෝහලේ සෞඛ්‍ය උපකරණත් නෑ! විපක්ෂනායක සජිත් රෝහලේ අඩුපාඩු බලන්න යයි! රෝහල දියුණු කරන්න ආධාර දෙන්නත් ලෑස්තියි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

නලින්ද ජයතිස්ස සෞඛ්‍ය ඇමැතිතුමනි..! හොරොව්පතාන තාපුගොල්ලෑව ග්‍රාමීය රෝහලට වෛද්‍යවරයෙක් නෑ! රෝගීන් වෙන රෝහලකට අරන් යන්න කියලා බෝඩ් දාලා! රෝහලේ සෞඛ්‍ය උපකරණත් නෑ! විපක්ෂනායක සජිත් රෝහලේ අඩුපාඩු බලන්න යයි! රෝහල දියුණු කරන්න ආධාර දෙන්නත් ලෑස්තියි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

කවුරු කොහොම විරුද්ධ වුණත් විනිසුරුවන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කරන වැඩේ ආණ්ඩුව නවත්තන්නේ නෑ කියලා අපි කලින්ම කිව්වා! අන්න දැන් අධිකරණ ඇමැති හර්ෂණට කැබිනට් පත්‍රිකාව හදන්න කියලා ඉහළින් උපදෙස් ලැබිලා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.