එජාපය සමග එකතු වුවත් එජාපයේ සිටින ප්රසිද්ධ හොරු ඊට එක්කර නොගත යුතු බව කළුතර සජබ පාර්ලිමේන්තු මන්ත්රී ජගත් විතාන මහතා කීය.Sri Lanka Latest News
පක්ෂ දෙක එකතු වීම සම්බන්ධයෙන් සජබ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතාගේ ප්රධානත්වයෙන් කළුතරදී පැවැති පක්ෂ සාකච්ඡාවකදී ඒ මහතා මේ බව අවධාරණය කොට තිබේ.
එජාපයේ සිටින ප්රසිද්ධ හොරු කව්රුන්ද යන්න මුළු රටම දන්නා බවද ඒ මහතා කීය.










