• About us
  • Contact us
Tuesday, July 28, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

මාලිමාව කියන කොට එහෙමයි! ආණ්ඩුව කරන කොට මෙහෙමයි! සජිත් එහෙම කිව්වේ ඇයි? VIDEO I Sri Lanka Latest News

January 18, 2025
in Exclusive
Reading Time: 3 mins read
A A
දැන් සැපද කියලා ඇහුවේ නෑ! ළූනු කෑවද කියලා ඇහුවේ නෑ! පොල් ලාබද කියලා ඇහුවේ නෑ! මේ ආණ්ඩුව කියපු දේවලුයි කරන දේවලුයි මතක් කරලා දෙයි! විපක්ෂනායක සජිත් හෙමින් හෙමින් වැඩේ පටන් ගනී! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

රටේ ජනාධිපතිවරය සියලුම රටවල් සමග රාජතාන්ත්‍රික සම්බන්ධතා පවත්වා ගත යුතු බවත් එහි දී ජනතාවට සහන සැලසෙන වැඩපිළිවෙළකට විපක්ෂයේ ද සහයෝගය ලබා දෙන නමුත් වත්මන් ආණ්ඩුව කියු දේවල් සහ කරන දේවල් අතර බරපතල පරස්පරතා ඇති බවත් විදුලි බිල, තෙල් මිල අඩු කිරීම, පොහොර සහනාධාරය ලබා දී ආදිය කරනවා කිව්වත් තවමත් ඒවා ඉටු වී නැති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.Sri Lanka Latest News

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ සමගි ජන බලවේග පක්ෂ මූලස්ථානය ඉදිරිපිටදී මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

අතිවිශාල ජනවරමක් ලබා බලයට පත් වූ මේ රජය එ ජනවරමට ගරු කර ජනතාව අපේක්ෂා කරන සහන ලබා දී ජනතාවට සේවය කළ යුතු බවත් රජය ජනතාවට ⁣සේවය නොකරන්නේ නම් ජනතාව වෙනුවෙන් විපක්ෂය පෙනී සිට ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යුහය තුළ හඩ නගන බවත් විපක්ෂ නායකවරයා මෙහි දී අවධාරණය කළේය.

එසේම සමගි ජන බලවේගයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය රැස් වූ අවස්ථාවේදී රජය ක්‍රියාත්මක කරන ජනතා මර්දනයට එරෙහිව නැගී සිටිය යුතු බවට සාකච්ඡා වූ බවත් ඊට අමතරව එළැඹෙන පළාත් පාලන මැතිවරණය සඳහා මුහුන දෙන අයුරු සම්බන්දයෙන ද සාකච්ඡා වූ බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

එසේම ඉදිරි පළාත් පාලන මැතිවරණය සදහා සූදානම් බවත් ඒ සදහා මුහුණ දීමට විපක්ෂයේ සියලුම දේශපාලන පක්ෂ සමග සාකච්ඡා කරන බවත් විපක්ෂ නායකවරයා තවදුරටත් පැවසීය.

SendShareShare
Previous Post

නැගෙනහිර මහා ඉඩම් කොල්ලයක්! බැකෝ දාලා ආණ්ඩුවේ රක්ෂිත සුද්ද කරලා අක්කර ගණන් අල්ලනවා! මාලිමා ආණ්ඩුවට මේ මහාකොල්ලය පේන්නේ නැද්ද? මේ කොල්ලයටත් දේශපාලන හයිය ලැබෙනවාද? මිනිස්සු පෝලිමේ ගිහින් ඡන්දෙ දුන්නේ තවත් මේ හොරකම් බලන්නද? VIDEO I Sri Lanka Latest News

Next Post

ගෝනවල සුනිල්ට-නාවල නිහාල්ට-වම්බොට්ටාට තිබ්බා! මීට පස්සේ පාතාල අපරාධකරුවන්ට දේශපාලන රැකවරණ නෑ! වැඩබලන පොලිස්පති පාතාලයට වෙන්න යන දේ කල්තියාම කියයි! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News
Exclusive

බොරතෙල් මිල දිගටම බහිනවා! ලංකාවේ තෙල් මිලත් අඩුවෙයිද? I Sri Lanka Latest News

නීතීඥ සංගමය රජීව්ට බාරදෙයි! I Sri Lanka Latest News
Exclusive

විනිසුරු විශ්‍රාම වයස දීර්ඝ කිරීම ජනමත විචාරණයකට! නීතීඥ සංගමයේ සභාපතිගෙන් හෙළිදරව්වක්! VIDEO I Sri Lanka Latest News

එල්-නිනෝ වික්ටෝරියාව ගිලගනී! පරණ තෙල්දෙණිය ටවුමත් දැන් පේනවා! I Sri Lanka Latest News
Exclusive

එල්-නිනෝ වික්ටෝරියාව ගිලගනී! පරණ තෙල්දෙණිය ටවුමත් දැන් පේනවා! I Sri Lanka Latest News

භික්ෂුව එදා රජවරුන්ට නිවැරදි උපදෙස් ලබා දුන්නා! ඔබතුමන්ලා මේ රට ගොඩනගාවි යැයි අපට විශ්වාසයක් තිබෙනවා! අභියෝග ජයගන්න ශක්තියක් වෙන්න අපි සූදානම්! අපි මොනවත් බලාපොරොත්තු වෙන්නේ නෑ! කසාවතින් බැබළුණු භික්ෂු උපදේශක සභාවේදී මහාචාර්ය අගලගඩ සිරිසුමන හිමියෝ සජිත් ප්‍රමුඛ සමගි ජන බලවේගයට අනුශාසනා කරයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

‘කහකඩ පාතාලය අද කොළඹට..’! රටේ ප්‍රශ්නවලදී භික්ෂූන් වහන්සේලාට ඉදිරියට එන්න බැරි තත්ත්වයක් හදන කුමන්ත්‍රණයක් ක්‍රියාත්මකයි! සඟ සමුළුවේදී අගලකඩ හිමියන්ගෙන් අනාවරණයක්! VIDEO I Sri Lanka Latest News

සජිත් බලංගොඩට ඇවිත්! වතුකරයේ ජනතාවගේ ඉඩම් අයිතිය තහවුරු කරන බවට ප්‍රකාශයක්! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

සජිත් බලංගොඩට ඇවිත්! වතුකරයේ ජනතාවගේ ඉඩම් අයිතිය තහවුරු කරන බවට ප්‍රකාශයක්! VIDEO & PHOTOS I Sri Lanka Latest News

උතුරු නැගෙනහිර කරපු උණුසුම් සංචාරයෙන් පසු ජිනීවා මහකොමසාරිස් අනුරව හමුවෙයි! ලංකාව ගෙන යන වැඩපිළිවෙළට සහාය දෙනවා! ජනාධිපති මාධ්‍ය ඒකකයෙන් නිවේදනයක්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

රාජ්‍යතාන්ත්‍රික අවුලක්? එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහකොමසාරිස් ටර්ක්ගේ ධුර කාලය දීර්ඝ කරන යෝජනාවට ලෝකයේ රටවල් 144ක් ඡන්දය දෙද්දී ලංකාව ඡන්දය දීමෙන් වැළකී ඉඳලා! VIDEO I Sri Lanka Latest News

Load More
ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News
Exclusive

බොරතෙල් මිල දිගටම බහිනවා! ලංකාවේ තෙල් මිලත් අඩුවෙයිද? I Sri Lanka Latest News

දින 13ක් පුරා අඛණ්ඩව එල්ල වූ ප්‍රහාරවලින් පසු අමෙරිකානු මෙහෙයුම අවසන් වීම සහ සාකච්ඡා සම්බන්ධයෙන් ට්‍රම්ප් කළ ප්‍රකාශ හේතුවෙන් බොරතෙල්...

Read more
නීතීඥ සංගමය රජීව්ට බාරදෙයි! I Sri Lanka Latest News

විනිසුරු විශ්‍රාම වයස දීර්ඝ කිරීම ජනමත විචාරණයකට! නීතීඥ සංගමයේ සභාපතිගෙන් හෙළිදරව්වක්! VIDEO I Sri Lanka Latest News

එල්-නිනෝ වික්ටෝරියාව ගිලගනී! පරණ තෙල්දෙණිය ටවුමත් දැන් පේනවා! I Sri Lanka Latest News

එල්-නිනෝ වික්ටෝරියාව ගිලගනී! පරණ තෙල්දෙණිය ටවුමත් දැන් පේනවා! I Sri Lanka Latest News

භික්ෂුව එදා රජවරුන්ට නිවැරදි උපදෙස් ලබා දුන්නා! ඔබතුමන්ලා මේ රට ගොඩනගාවි යැයි අපට විශ්වාසයක් තිබෙනවා! අභියෝග ජයගන්න ශක්තියක් වෙන්න අපි සූදානම්! අපි මොනවත් බලාපොරොත්තු වෙන්නේ නෑ! කසාවතින් බැබළුණු භික්ෂු උපදේශක සභාවේදී මහාචාර්ය අගලගඩ සිරිසුමන හිමියෝ සජිත් ප්‍රමුඛ සමගි ජන බලවේගයට අනුශාසනා කරයි! VIDEO I Sri Lanka Latest News

‘කහකඩ පාතාලය අද කොළඹට..’! රටේ ප්‍රශ්නවලදී භික්ෂූන් වහන්සේලාට ඉදිරියට එන්න බැරි තත්ත්වයක් හදන කුමන්ත්‍රණයක් ක්‍රියාත්මකයි! සඟ සමුළුවේදී අගලකඩ හිමියන්ගෙන් අනාවරණයක්! VIDEO I Sri Lanka Latest News

සජිත් බලංගොඩට ඇවිත්! වතුකරයේ ජනතාවගේ ඉඩම් අයිතිය තහවුරු කරන බවට ප්‍රකාශයක්! VIDEO & PHOTOS I Sri Lanka Latest News

සජිත් බලංගොඩට ඇවිත්! වතුකරයේ ජනතාවගේ ඉඩම් අයිතිය තහවුරු කරන බවට ප්‍රකාශයක්! VIDEO & PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.