• About us
  • Contact us
Monday, June 8, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

IMF විරෝධී සාකච්ඡාවක් නැවැත්වූ පේරාදෙණි උපකුලපතිගෙන් තවත් ඒ වගේම වැඩක්! මේ පාර ශිෂ්‍ය සංගම් රැස්වීම් අත්හිටුවලා! සිසුන් විරෝධය දක්වන්න පටන් අරන්! Sri Lanka Latest News

January 17, 2025
in Exclusive
Reading Time: 2 mins read
A A
පේරාදෙණි සරසවියට අපලයක්! ගිය සතියෙ සිසුවෙක් මහවැලියට පැනලා මැරුණා! අද තෙවන වසරේ සිසුවෙක් අතුරුදන් වෙලා!
Share on WhatsAppShare on Facebook

පේරදෙණිය විශ්වවිද්‍යාලය තුළ මහා ශිෂ්‍ය සංගමය සහ පීඨ ශිෂ්‍ය සංගම් කැඳවීම අත්හිටුවන ලෙසට උපකුලපති විසින් තීරණයක් ගෙන තිබෙනවා. (Sri Lanka Latest News)

ඒ අනුව පේරදෙණිය විශ්වවිද්‍යාලය තුළ හෝ ඉන් පිටත කිසිඳු කරුණක් සම්බන්ධව මහා ශිෂ්‍ය සංගමය හෝ පීඨ ශිෂ්‍ය සංගම් විසින් සිසුන් එක් රැස් කිරීම, රැස්වීම් පැවැත්වීම, සිසුන් ඇමතීම, රංචු ගැසීම ය‍නාදිය මෙසේ අත්හිටුවා ඇති බවයි එම නිවේදනයේ සඳහන් වන්නේ.

මෙම අත්හිටුවීම 17 දින සිට සතියක් ඉක්ම යනතුරුම සපුරා තහනම් වන බවත් එයට පටහැනිව ක්‍රියා කරනු ලබන සියළු දෙනාට විනායානුකූලව කටයුතු කරන බවත් උපකුලපතිවරයා අවධාරණය කර තිබෙනවා.

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය සඳහන් කළේ මෙවැනි සිදුවීම් පේරාදෙණිය විශ්වවිද්‍යාලය තුළ මේ වන විට ඉතා සුලභ වී ඇති බැවින් විශ්වවිද්‍යාලය තුළ මේ වන විට ශිෂ්‍ය නිදහස අහිමි බව ඉතාමත් පැහැදිලි කරුණක් වන බවයි.

එමෙන්ම ශිෂ්‍ය සංගම් පිහිටුවා ගැනීම විශ්වවිද්‍යාල පනත තුළින්ම ශිෂ්‍යයන්ට පවරා ඇති අයිතියක් වන අතර රැස්වීමේ, භාෂණයේ, අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් පවා මූලික අයිතිවාසිකම් ලෙස සලකන බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.

උපකුලපතිට පැවරී ඇති බලතල යැයි සඳහන් කරමින් සිදු කරන මෙවැනි ප්‍රජාතන්ත්‍රවාදය උල්ලංඝනය කිරීම් කිසිසේත්ම අනුමත කළ නොහැකි බවද න්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය සඳහන් කරනවා.

SendShareShare
Previous Post

ගෝඨාට වෙච්ච දේ මතක් කරගන්න! ආණ්ඩුව ගේන්න ලොකු වැඩ කොටසක් කළ තැපෑල ආණ්ඩුවට එරෙහිව රතු එළි දල්වයි! VIDEO I Sri Lanka Latest News

Next Post

අයුතු ලෙස දේපොළ උපයලා? හිටපු ජනපති ගෝඨාට අද CIDයට එන්න කියලා! Sri Lanka Latest News

MORE NEWS

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News

Load More
වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

සුරේෂ් සලේ මහතා වෙනුවෙන් පැවැත්වෙන සත්‍යග්‍රහය මේ වනවිට රාත්‍රියේදීත් පැවැත්වේ.Sri Lanka Latest News ඊට විමල් වීරවංශ මහතා ඇතුළු කිහිප දෙනෙක්...

Read more
පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper