ජාතියක් වශයෙන් නැවත එක්සත් වීම සාක්ෂාත් කර ගැනීම සඳහා චීන රජය ගන්නා සියලු උත්සාහයන්ට ශ්‍රී ලංකාව දැඩි ලෙස සහය දක්වන බව ශ‍්‍රී ලංකා රජය සදහන් කරයි.Sri Lanka Latest News
ජනාධිපති අනුර දිසානායක මහතාගේ චීන සංචාරය අතරතුර දෙරටේ නායකයන් විසින් නිකුත් කර ඇති ඒකාබද්ධ ප‍්‍රකාශයේ මේ බව දැක්වේ.
අදාල සම්පූර්ණ ප‍්‍රකාශණය මෙසේය.
















