• About us
  • Contact us
Saturday, June 6, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ඒ පාර ඒකපුද්ගල ණයත් වැඩිවෙලාලු! Sri Lanka Latest News

January 11, 2025
in Exclusive, News
Reading Time: 2 mins read
A A
Share on WhatsAppShare on Facebook

2024 සැප්තැම්බර් වනවිට රටේ ඒකපුද්ගල ණය ප්‍රමාණය රුපියල් 13,03,826 දක්වා ඉහළ ගොස් ඇති බව මහබැංකු වාර්තා තුළින් පෙන්නුම් කරන බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මානව ශාස්ත්‍ර සහ සංඛ්‍යාන විද්‍යා අංශයේ අධ්‍යක්ෂ, මහාචාර්ය වසන්ත අතුකෝරල මහතා පැවැසීය. (Sri Lanka Latest News)

2020 වනවිට ලංකාවේ ඒකපුද්ගල ණය ප්‍රමාණය රුපියල් 6,89,687ක් ලෙස පැවැති අතර, 2024 සැප්තැම්බර් වනවිට එය දෙගුණයකට ආසන්න ප්‍රමාණයකින් එනම්, රුපියල් 6,14139කින් පමණ ඉහළ ගොස් ඇත.

2024 සැප්තැම්බර් වනවිට ඒකපුද්ගල දේශීය ණය ප්‍රමාණය රුපියල් 8,02,840ක් ලෙස වාර්තා වන අතර, ඒකපුද්ගල විදේශ ණය ප්‍රමාණය රුපියල් 500,986ක් ලෙස වාර්තා වේ.

එනම් 2020ට සාපේක්ෂව සලකා බලන විට ඒකපුද්ගල දේශීය ණය ප්‍රමාණය 94%කින් පමණ වර්ධනය වී ඇති අතර, ඒකපුද්ගල විදේශීය ණය ප්‍රමාණය 81%කින්ද, රටේ සමස්ත ණය ප්‍රමාණය 89%කින්ද වර්ධනය වී ඇති බව මේ අනුව පැහැදිලි වේ.

රටේ ණය කළමනාකරණය සඳහා අනාගතයේදී නිසි පියවර නොගන්නේ නම් ණය ගෙවීම පිළිබඳ අර්බුදයකට නැවතත් රට පත්විය හැකිය.

සාමාන්‍යයෙන් හතර දෙනකුගෙන් යුත් පවුලක් වෙනුවෙන් රජය ලබාගෙන ඇති ණය ප්‍රමාණය ලක්ෂ 52 ඉක්මවා ඇති බව හෙළිවේ.

ප්‍රේමලාල් විජේරත්න

SendShareShare
Previous Post

පැරෂුට් නිසා රජයේ වෛද්‍යවරු කැලඹෙයි! Sri Lanka Latest News

Next Post

ටෙස්ට් කැප්ටන් ධනංජයගේ සහෝදරයා අත්අඩංගුවට! වලියක් දාගෙන කපා කොටාගෙන! Sri Lanka Latest News

MORE NEWS

ප්‍රේමකීර්ති මරා දැම්මේ අද වගේ දවසක රෑ 8.30ට! I Sri Lanka Latest News
Exclusive

තරු පොකුරකට එළිය දුන් අවුරුදු 42දී නිවා දැමූ තනි තරුව! Sri Lanka Latest News

Exclusive

එක එක රස සිගරට් හදපු CTC සමාගමට අභියාචනාධිකරණයෙන් තහනමක්! Sri Lanka Latest News

රන් පදක්කම් 30න් 16ක්ම දිනූ කොළඹ සරසවියේ දක්ෂතම සිසුවිය හෂිනිගේ ලස්සනම දවස අවලස්සන කළ මුරුත්තෙට්ටුවේ හාමුදුරුවෝ! Sri Lanka Latest News

ඔයා සිරසෙන් නේද? අයියෝ ඔයිට වඩා සදාචාරාත්මක වෙන්නකෝ..! VIDEO I Sri Lanka Latest News

“ලේකම්කමකට පෙම් බැන්දා – ආශා දහසක් රස වින්දා – නටු අග කටු මත කටුක බව දැනී – එනිසා මම ඉල්ලා අස්වෙමි…” I මහාචාර්ය කපිල ලේකම්කමෙන් ඉල්ලා අස්වුණේ ඇයි? ! Sri Lanka Latest News

සිංදුවකින් ප්‍රභාකරන් වර්ණනා කළා කියලා රට ඇතුළේ ත්‍රස්තවාදයක් හෝ යුද්ධයක් ඇතිවෙන්නේ නෑ! යාපනේ මාලිමා මන්ත්‍රී රජීවන් ජයචන්ද්‍රමූර්තිගෙන් ආන්දෝලනාත්මක කතාවක්! I Sri Lanka Latest News

Load More
Exclusive

එක එක රස සිගරට් හදපු CTC සමාගමට අභියාචනාධිකරණයෙන් තහනමක්! Sri Lanka Latest News

ශ්‍රී ලංකාව තුළ දුම්කොළ පාලනය සඳහා ක්‍රියාත්මක වන ප්‍රධානතම නීතිමය රාමුව වන 2006 අංක 27 දරන දුම්කොළ හා මද්‍යසාර පිළිබඳ...

Read more
ප්‍රේමකීර්ති මරා දැම්මේ අද වගේ දවසක රෑ 8.30ට! I Sri Lanka Latest News

තරු පොකුරකට එළිය දුන් අවුරුදු 42දී නිවා දැමූ තනි තරුව! Sri Lanka Latest News

රන් පදක්කම් 30න් 16ක්ම දිනූ කොළඹ සරසවියේ දක්ෂතම සිසුවිය හෂිනිගේ ලස්සනම දවස අවලස්සන කළ මුරුත්තෙට්ටුවේ හාමුදුරුවෝ! Sri Lanka Latest News

රන් පදක්කම් 30න් 16ක්ම දිනූ කොළඹ සරසවියේ දක්ෂතම සිසුවිය හෂිනිගේ ලස්සනම දවස අවලස්සන කළ මුරුත්තෙට්ටුවේ හාමුදුරුවෝ! Sri Lanka Latest News

ඔයා සිරසෙන් නේද? අයියෝ ඔයිට වඩා සදාචාරාත්මක වෙන්නකෝ..! VIDEO I Sri Lanka Latest News

ඔයා සිරසෙන් නේද? අයියෝ ඔයිට වඩා සදාචාරාත්මක වෙන්නකෝ..! VIDEO I Sri Lanka Latest News

“ලේකම්කමකට පෙම් බැන්දා – ආශා දහසක් රස වින්දා – නටු අග කටු මත කටුක බව දැනී – එනිසා මම ඉල්ලා අස්වෙමි…” I මහාචාර්ය කපිල ලේකම්කමෙන් ඉල්ලා අස්වුණේ ඇයි? ! Sri Lanka Latest News

“ලේකම්කමකට පෙම් බැන්දා – ආශා දහසක් රස වින්දා – නටු අග කටු මත කටුක බව දැනී – එනිසා මම ඉල්ලා අස්වෙමි…” I මහාචාර්ය කපිල ලේකම්කමෙන් ඉල්ලා අස්වුණේ ඇයි? ! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper