• About us
  • Contact us
Sunday, June 21, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

කෝටි දෙකහමාරක වංචාවකට හිටපු ජනාධිපති දියණියකගේ ආරක්ෂාවට සිටි රටම දන්නා ආරක්ෂකයකු CIDයෙන් හොයයි! Sri Lanka Latest News

January 10, 2025
in Exclusive
Reading Time: 2 mins read
A A
රට පනින්න බැරි වෙන විදිහට ආණ්ඩුවේ ප්‍රබල චරිත 4කට හෙට නඩු පවරයි!
Share on WhatsAppShare on Facebook

විදේශයෙන් ආනයනය කර රේගුවේ නිස්කාශනය නොකර නවතා තබා ඇති සුඛෝපභෝගී වාහනවල ඡායාරූප පෙන්වා රුපියල් 27660000.00ක් වංචා කළේ යැයි කියන සිද්ධියේ සැකකරුවන් තවත් සිටී නම් වහා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්නැයි කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනුජා ලක්මාලි මහත්මිය රහස් පොලිසියට ඊයේ (09) නියෝග කළාය. (Sri Lanka Latest News)

අදාළ සිද්ධියට හිටපු ජනාධිපතිවරයකුගේ  දියණියකගේ ආරක්ෂකයා සම්බන්ධ බවත්,රටම දන්නා ඔහු අත්අඩංගුවට ගැනීමට රහස් පොලිසිය කටයුතු නොකරන බවට විත්තිකරු වෙනුවෙන් පෙනී සිටී නීතිඥ හරිස්ක සමරනායක මහතා කළ කරුණු දැක්වීම් වලින් පසුව මහේස්ත්‍රාත්වරිය මෙම නියෝගය නිකුත් කළාය.

රේගුවේ තිබෙන සුඛෝපභෝගී වාහන අටක ඡායාරූප පෙන්වා රුපියල් දෙකෝටි හැත්ත හය ලක්ෂ හැටදාහක් වංචා කළේ යැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් වැලිමඩ පදිංචි ලංකා ගමනාගමන මණ්ඩලයේ සේවකයෙකුට එරෙහිව 2023 වසරේ පවරා තිබූ නඩුවක් කැඳවූ අවස්ථාවේදී මෙසේ නියෝග කළාය.

ඇප මත සිටින ගුණසිරිලාල් නැමැති සැකකරු අධිකරණයේ පෙනී සිටීමෙන් පසුව විත්ති වෙනුවෙන් පෙනී සිටි නීතිඥයා හරිස්ක සමරනායක මහතා අධිකරණයට කරුණු දක්වමින් කියා සිටියේ සිය සේවා දායකයා මිතුරකුගේ මාර්ගයෙන් මෙම සිද්ධියට සම්බන්ධ වී ඇති බවය.

මෙම සිද්ධියේ ප්‍රධාන සැකකරුවන් විය යුත්තේ හිටපු ජනාධිපතිවරයාගේ දියණියගේ ආරක්ෂකයා බවත්, ඔහු මෙම සිද්ධියට සම්බන්ධ බවට හොඳාකාරවම තොරතුරු තිබියදී හෙතෙම අත්අඩංගුවට ගැනීම සිදු නොකරන්නේ කුමක් නිසාදැයි නීතිඥයා ප්‍රශ්න කළේය.

lankadeepa

SendShareShare
Previous Post

ඒ ගමන අධ්‍යාපන ලේකම්ගේ නමට රෙජිස්ටර් කරපු වාහන 140කුත් ආගිය අතක් නැතිලු! Sri Lanka Latest News

Next Post

ඔක්කොම ගෙදර යන්න ලෑස්ති වෙන්න! මම කොම්පැනිය වහනවා!’ ක්ලීන් ශ්‍රී ලංකා නිසා බණ්ඩාරගම 80 දෙනෙක් රස්සාව කරන ‘පැන්ඩා’ කර්මාන්ත ශාලාව වැහෙයි! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

වල්ලපට්ටා – කිලෝ පේර – වැනිලා…! වගාවන් පෙන්නලා කිසිම කෙනකුගෙන් තැන්පතු ගන්න බෑ! ඒක නීති විරෝධීයි! මහබැංකුවෙන් විශේෂ නිවේදනයක්! Sri Lanka Latest News
Exclusive

මගෙ දෙයියෝ..! මෙහෙම ඇමැති කෙනෙකුට ප්‍රසිද්ධියේ බොරු කියන්න පුළුවන්ද මිනිස්සුන්ට..! VIDEO I Sri Lanka Latest News
Exclusive

අනුර කිව්වා මැයි මාසේ අත්පුඩි ගහන්න ලෑස්ති වෙන්න කියලා! දැන් පොලොන්නරුවේ ‘රාජ්‍ය නායකයා’ කියනවා ලබන අවුරුද්දේ අත්පුඩි ගහන්න ලෑස්ති වෙන්නලු! ! Sri Lanka Latest News

මාතර ඇමැති කීර්ති අබේවික්‍රම මැරුණා! ලලිත් ඇතුලත්මුදලිට බරපතළ තුවාල! ප්‍රේමදාසට ජේ.ආර්.ට සුළු තුවාල! පාර්ලිමේන්තුවට ගැසූ ජවිපෙ බෝම්බයට අවුරුදු 40යි! Sri Lanka Latest News

ICC සභාපති ෂා අනුරව හමුවෙයි! ෂාගෙන් විශේෂ X පණිවුඩයක්! ! Sri Lanka Latest News

අවුරුදු 20ක් පාවිච්චි කළ නොම්බරේ බැසිල් වෙනස් කරයි!
Exclusive

බැසිල්ට උසාවියට එන්නම වෙයි වගේ! ඉල්ලීම මහේස්ත්‍රාත් ප්‍රතික්ෂේප කරයි! ! Sri Lanka Latest News

තාත්තා හිටියා නම් ඔහොම කතා කරන්න දෙන්නේ නෑ…! රෙජී අංකල් නැතිවෙලා අවුරුදු 10යි…! ජවිපෙටත් අමතක වුණු ජවිපෙ නායකයා ගැන ජවිපෙ නායක විජේවීරගේ පුත් උවිඳු තැබූ සටහන! Sri Lanka Latest News

Load More
වල්ලපට්ටා – කිලෝ පේර – වැනිලා…! වගාවන් පෙන්නලා කිසිම කෙනකුගෙන් තැන්පතු ගන්න බෑ! ඒක නීති විරෝධීයි! මහබැංකුවෙන් විශේෂ නිවේදනයක්! Sri Lanka Latest News
Exclusive

වල්ලපට්ටා – කිලෝ පේර – වැනිලා…! වගාවන් පෙන්නලා කිසිම කෙනකුගෙන් තැන්පතු ගන්න බෑ! ඒක නීති විරෝධීයි! මහබැංකුවෙන් විශේෂ නිවේදනයක්! Sri Lanka Latest News

විවිධ වගාවන් වෙනුවෙන් ආයෝජන කරන පුද්ගලයන්ට මාසිකව විශාල මූල්‍ය ප්‍රතිලාභ හිමිකර දෙන බව ප්‍රචාරය කරමින් ජනතාවගේ මුදල් වංචා කරන ආයතන...

Read more
මගෙ දෙයියෝ..! මෙහෙම ඇමැති කෙනෙකුට ප්‍රසිද්ධියේ බොරු කියන්න පුළුවන්ද මිනිස්සුන්ට..! VIDEO I Sri Lanka Latest News

අනුර කිව්වා මැයි මාසේ අත්පුඩි ගහන්න ලෑස්ති වෙන්න කියලා! දැන් පොලොන්නරුවේ ‘රාජ්‍ය නායකයා’ කියනවා ලබන අවුරුද්දේ අත්පුඩි ගහන්න ලෑස්ති වෙන්නලු! ! Sri Lanka Latest News

මාතර ඇමැති කීර්ති අබේවික්‍රම මැරුණා! ලලිත් ඇතුලත්මුදලිට බරපතළ තුවාල! ප්‍රේමදාසට ජේ.ආර්.ට සුළු තුවාල! පාර්ලිමේන්තුවට ගැසූ ජවිපෙ බෝම්බයට අවුරුදු 40යි! Sri Lanka Latest News

මාතර ඇමැති කීර්ති අබේවික්‍රම මැරුණා! ලලිත් ඇතුලත්මුදලිට බරපතළ තුවාල! ප්‍රේමදාසට ජේ.ආර්.ට සුළු තුවාල! පාර්ලිමේන්තුවට ගැසූ ජවිපෙ බෝම්බයට අවුරුදු 40යි! Sri Lanka Latest News

ICC සභාපති ෂා අනුරව හමුවෙයි! ෂාගෙන් විශේෂ X පණිවුඩයක්! ! Sri Lanka Latest News

ICC සභාපති ෂා අනුරව හමුවෙයි! ෂාගෙන් විශේෂ X පණිවුඩයක්! ! Sri Lanka Latest News

අවුරුදු 20ක් පාවිච්චි කළ නොම්බරේ බැසිල් වෙනස් කරයි!

බැසිල්ට උසාවියට එන්නම වෙයි වගේ! ඉල්ලීම මහේස්ත්‍රාත් ප්‍රතික්ෂේප කරයි! ! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper