ක්ලීන් ශ්‍රී ලංකා යටතේ කළ යුත්තේ ත්‍රීවීල්වල-බස්වල කෑලි ගැලවීම නොව පරිසරය පිරිසුදු කිරීම බවත්, එය ආරම්භ කළ යුත්තේ කොළඹ ජාතික රෝහලෙන් බවත් සිවිල් ක්‍රියාකාරී අසේල සම්පත් මහතා පැවසීය.Sri Lanka Latest News
ජාතික රෝහල ඉදිරිපිට ඇති කාණුව දැඩි අපිරිසුදු තත්ත්වයක පවතින බව කී ඒ මහතා එහි සිටින මීයන් පූසන්ට වඩා ලොකු බවද කීය.










