බස් රථවල සහ ත්‍රිරෝද රථවල සවිකර ඇති අනතුරුවලට අත වනන සියලු අනවශ්‍ය කොටස් ගලවා ඉවත් කළ යුතු බව වෘත්තීය ත්‍රිරෝද රථ රියැදුරන් සහ බස් රථ රියැදුරෝ ඉල්ලා සිටිති.Sri Lanka Latest News
ඔවුන් පෙන්වා දෙන්නේ ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන යටතේ මේ සියල්ල ක්ලීන් කළ යුතු බවකි.










