මහබැංකු බැදුම්කර වංචාව සම්බන්ධයෙන් කරනු ලැබූ විමර්ශනවලදී චූදිත අර්ජුන් ඇලෝෂියස් මහතා සමග එවක ජවිපෙ මන්ත්‍රීවරයකු 39 වතාවක් දුරකතන සබධතා පවත්වා ඇති බවත්, හෙතෙම අද අමාත්‍යවරයකු වශයෙන් කටයුතු කරන බවත් හිටපු ඇමැති රාජිත සේනාරත්න මහතා පැවසීය.Sri Lanka Latest News
ඒ මහතා කියා සිටියේ ජනාධිපති අරමුදලින් ජවිපෙ මන්ත්‍රීවරුන්ද මුදල් ගෙන ඇති බවකි.










