• About us
  • Contact us
Saturday, June 6, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

රට බංකොලොත් වෙලා තියෙද්දී හරීන් ජනාධිපති ලේකම් කාර්යාලයෙන් කෝටි 32ක් අරන් රට වටේ බජව් දාලා! විගණන වාර්තාවෙන් ඇස් උඩ යන හෙළිදරව්වක්! VIDEO I Sri Lanka Latest News

January 5, 2025
in Exclusive
Reading Time: 4 mins read
A A
Share on WhatsAppShare on Facebook

ජාතික තරුණ සේවා සභාව විසින් පසුගිය 2024 වසරේ දිවයින පුරා සංවිධානය කළ ‘Smart Youth Exhibition & Night – 2024’ සංගීත සංදර්ශන 14ක් වෙනුවෙන් රුපියල් මිලියන 323ක් වැය කර ඇති බව අනාවරණය වී තිබෙනවා. Sri Lanka Latest News

ඒ, අදාළ වියදම් සම්බන්ධයෙන් තරුණ සේවා සභාව කළ විගණනයක් මඟින්.

අදාළ කාලය තුල ජාතික තරුණ සේවා සභාව පාලනය වී ඇත්තේ එවක ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා යටතේයි.

මෙම විගණන වාර්තාව මඟින් අනාවරණය වී ඇත්තේ මෙම සංගීත ප්‍රසංග පැවැත්වීම සඳහා තිස් දෙකෝටි තිස් තුන් ලක්ෂ අනූ තුන් දහස් දෙසිය හතළිස් නවයක මුදලක් වැය කර ඇති බවයි.

මහරගම, ගාල්ල, අම්පාර, කුලියාපිටිය, පුත්තලම, දඹුල්ල, යාපනය, මහියංගනය, හැටන්, හිඟුරක්ගොඩ, බණ්ඩාරවෙල, වැලිසර, කොළඹ තුරඟ තරඟ පිටිය, කෙත්තාරාමය ක්‍රීඩාංගණය යන ස්ථානවල මෙම සංගීත සංදර්ශන පවත්වා තිබුණා.

එහිදී බදුල්ල දිස්ත්‍රික්කයේ මහියංගණය මහජන ක්‍රීඩාංගණයේ පැවැති පැවැති සංදර්ශනයට රුපියල් 64,986,789ක්, බණ්ඩාරවෙල නගර සභා ක්‍රීඩාංගණයේ පැවැති සංදර්ශනයට රුපියල් 20,179,185ක්, මහරගම තරුණ මධ්‍යස්ථානයේ සංදර්ශනයට රුපියල් 16,667,851ක්, ගාල්ල සමනළ ක්‍රීඩාංගණයේ පැවැති සංදර්ශනයට රුපියල් 31,417,778ක්, අම්පාර වීරසිංහ ක්‍රීඩාංගණයේ පැවැති සංදර්ශනයට රුපියල් 9,491,477ක්, කුලියාපිටිය කාර්මික විද්‍යාලයේ පැවැති සංදර්ශනයට රුපියල් 68,105,908ක්, පුත්තලම වෙරළ තීර ක්‍රීඩාංගණයේ පැවැති සංදර්ශනයට රුපියල් 14,834,651ක්, දඹුල්ලේ පැවැති සංදර්ශනයට රුපියල් 15,289,150ක්,යාපනය මුත්තවේලි ක්‍රීඩාංගණයේ පැවැති සංදර්ශනයට රුපියල් 39,037,339ක්, හැටන් ඩන්බාර් ක්‍රීඩාංගණයේ පැවැති සංදර්ශනයට රුපියල් 234,592ක්, හිඟුරක්ගොඩ ඩඩ්ලි සේනානායක ක්‍රීඩාංගණයේ පැවැති සංදර්ශනයට රුපියල් 14,830,835ක්, කොළඹ ඛෙත්තාරාමයේ පැවැති සංදර්ශනයට රුපියල්13,685,800ක්, කොළඹ තුරග තරඟ පිටියේ පැවැති සංදර්ශනයට රුපියල් 14,571,192ක්, වැලිසර නවලෝක ක්‍රීඩාංගණයේ පැවැති සංදර්ශනයට රුපියල් 60,700ක්ද වැය කර ඇති බවයි වාර්තා වන්නේ.

ඇතැම් සංදර්ශන සඳහා අතිවිශාල මුදල් ඇස්තමේන්තු කර තිබීම මෙහි විශේෂත්වයයි.

උදාහරණ වශයෙන් යාපනයේ පැවැති සංදර්ශනයට රුපියල් ලක්ෂ 491ක් ඇස්තමේන්තුවක් ඉදිරිපත් කළද වැය වී ඇත්තේ රුපියල් ලක්ෂ 390ක් පමණි. එමෙන්ම හැටන් සංදර්ශනයට රුපියල් ලක්ෂ 109ක් ඇස්තමේන්තු කළද වැය වී ඇත්තේ රුපියල් 234,592ක් පමණි. එමෙන්ම වැලිසර සංදර්ශනයට රුපියල් ලක්ෂ 421ක් ඇස්තමේන්තු කළද වැය වී ඇත්තේ රුපියල් 60,700ක් පමණි.

මේ අතර, මෙම විගණන වාර්තාව සියලු ඇමුණුම් සහිතව තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍යාංශයේ ලේකම්වරයා වෙත යොමු කර තිබෙනවා.

ඒ අනුව, මෙම විගණන වාර්තාව සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් සිදු කරන ලෙස තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර මහතා උපදෙස් දී ඇති බවද වාර්තා වෙනවා.

SendShareShare
Previous Post

බැඳුම්කර වංචාව-පාස්කු ප්‍රහාර-සිවරාම් ඝාතනය-ලලිත්-කුගන් අතුරුදහන් වීම-දිනේෂ් ෂාෆ්ටර් ඝාතනය-වැලිගම W15 හෝටලයට වෙඩි තැබීම! නඩු පැවරීම් තවමත් ප්‍රමාදයි! ජනාධිපති හා නීතිපති අතර විශේෂ හමුවක් හෙට! නීතිපතිට ඉල්ලා අස්වන ලෙස දැනුම් දුන්නාද?  I Sri Lanka Latest News

Next Post

ප්‍රේම කරන අය ප්‍රේම කරගත්තාවේ! කොට්ටහච්චි ඉන්නෙ කා එක්කද යන්නෙ කා එක්කද කියන එක වැඩක් නෑනේ! ඒක කොට්ටහච්චියි පවුලෙ අයයි බලාගනී! වෙන එවුන්ට තියෙන රුදාව මොකද්ද? ලාල්කාන්ත කොට්ටහච්චිගේ පැත්ත ගනී! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

“ලේකම්කමකට පෙම් බැන්දා – ආශා දහසක් රස වින්දා – නටු අග කටු මත කටුක බව දැනී – එනිසා මම ඉල්ලා අස්වෙමි…” I මහාචාර්ය කපිල ලේකම්කමෙන් ඉල්ලා අස්වුණේ ඇයි? ! Sri Lanka Latest News
Exclusive

සිංදුවකින් ප්‍රභාකරන් වර්ණනා කළා කියලා රට ඇතුළේ ත්‍රස්තවාදයක් හෝ යුද්ධයක් ඇතිවෙන්නේ නෑ! යාපනේ මාලිමා මන්ත්‍රී රජීවන් ජයචන්ද්‍රමූර්තිගෙන් ආන්දෝලනාත්මක කතාවක්! I Sri Lanka Latest News

නොමැරෙන මිනිසුන් ජීවත් වෙන හිමාලයේ සැඟවුණු අරුම පුදුම නගරය! හිට්ලර් වෙනම කණ්ඩායමක් දාලා හෙව්වා! Sri Lanka Latest News

‘අපි ගියේ වරායේ හතරමායිම බලන්න! මගේ බලාපොරොත්තුව ඉටුවුණා! චාරිකාව ගැන මම නම් සතුටින්! රට බංකොලොත් කියලා අපි මූණු එල්ලගෙනම ඉන්න ඕන නෑ! බලන්නකෝ ‌කොළඹ හෝටල්වල මිනිස්සු ගිටාර් ගහලා සිංදු කියන හැටි!’ ඇමැති ප්‍රේමලාල් මහ රෑ මුහුද මැද නැවේ දාපු පාටිය ගැන පොහොට්ටුවේ තිස්ස කුට්ටි කට අරී! VIDEO I Sri Lanka Latest News VIDEO I Sri Lanka Latest News
Exclusive

බොරුවට නාමල්ට සපෝට් වගේ පෙන්නලා කාගෙදෝ කොන්ත්‍රාත්තුවකට විපක්ෂෙටම ගහන කුට්ටිආරච්චි ආයෙත් කාගෙදෝ කොන්ත්‍රාත්තුව දිගටම කරයි! බදුල්ලට පැන්නා එලෙව්වා..! මොනරාගලට පැන්නා එලෙව්වා..! අනුරාධපුරට පැනලා ඉන්නවා..! ළඟදීම..? VIDEO I Sri Lanka Latest News

2005 සහ 2007 වගේ ජවිපෙ ආණ්ඩුවෙන් ගැලවෙයිද? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News

වෙස් මුහුණු බැඳන් ආවට අපි නෑ රැවටෙන්නේ…! බොරුවට හිනාවෙන දේශපාලකයන් හඳුනගන්නේ මෙහෙමයි…! Sri Lanka Latest News

Load More
“ලේකම්කමකට පෙම් බැන්දා – ආශා දහසක් රස වින්දා – නටු අග කටු මත කටුක බව දැනී – එනිසා මම ඉල්ලා අස්වෙමි…” I මහාචාර්ය කපිල ලේකම්කමෙන් ඉල්ලා අස්වුණේ ඇයි? ! Sri Lanka Latest News
Exclusive

“ලේකම්කමකට පෙම් බැන්දා – ආශා දහසක් රස වින්දා – නටු අග කටු මත කටුක බව දැනී – එනිසා මම ඉල්ලා අස්වෙමි…” I මහාචාර්ය කපිල ලේකම්කමෙන් ඉල්ලා අස්වුණේ ඇයි? ! Sri Lanka Latest News

රාජ්‍ය සේවයේත්, රාජ්‍ය සේවාවට සම්බන්ධයක් ඇති වෙනත් සේවාවලත්, රාජ්‍ය සේවයට සම්බන්ධතා නැති දේශපාලන සම්බන්ධතා ඇති බොහෝ දෙනාද ලේකම් තනතුරුවලට පෙම්...

Read more
සිංදුවකින් ප්‍රභාකරන් වර්ණනා කළා කියලා රට ඇතුළේ ත්‍රස්තවාදයක් හෝ යුද්ධයක් ඇතිවෙන්නේ නෑ! යාපනේ මාලිමා මන්ත්‍රී රජීවන් ජයචන්ද්‍රමූර්තිගෙන් ආන්දෝලනාත්මක කතාවක්! I Sri Lanka Latest News

සිංදුවකින් ප්‍රභාකරන් වර්ණනා කළා කියලා රට ඇතුළේ ත්‍රස්තවාදයක් හෝ යුද්ධයක් ඇතිවෙන්නේ නෑ! යාපනේ මාලිමා මන්ත්‍රී රජීවන් ජයචන්ද්‍රමූර්තිගෙන් ආන්දෝලනාත්මක කතාවක්! I Sri Lanka Latest News

‘අපි ගියේ වරායේ හතරමායිම බලන්න! මගේ බලාපොරොත්තුව ඉටුවුණා! චාරිකාව ගැන මම නම් සතුටින්! රට බංකොලොත් කියලා අපි මූණු එල්ලගෙනම ඉන්න ඕන නෑ! බලන්නකෝ ‌කොළඹ හෝටල්වල මිනිස්සු ගිටාර් ගහලා සිංදු කියන හැටි!’ ඇමැති ප්‍රේමලාල් මහ රෑ මුහුද මැද නැවේ දාපු පාටිය ගැන පොහොට්ටුවේ තිස්ස කුට්ටි කට අරී! VIDEO I Sri Lanka Latest News VIDEO I Sri Lanka Latest News

බොරුවට නාමල්ට සපෝට් වගේ පෙන්නලා කාගෙදෝ කොන්ත්‍රාත්තුවකට විපක්ෂෙටම ගහන කුට්ටිආරච්චි ආයෙත් කාගෙදෝ කොන්ත්‍රාත්තුව දිගටම කරයි! බදුල්ලට පැන්නා එලෙව්වා..! මොනරාගලට පැන්නා එලෙව්වා..! අනුරාධපුරට පැනලා ඉන්නවා..! ළඟදීම..? VIDEO I Sri Lanka Latest News

නොමැරෙන මිනිසුන් ජීවත් වෙන හිමාලයේ සැඟවුණු අරුම පුදුම නගරය! හිට්ලර් වෙනම කණ්ඩායමක් දාලා හෙව්වා! Sri Lanka Latest News

නොමැරෙන මිනිසුන් ජීවත් වෙන හිමාලයේ සැඟවුණු අරුම පුදුම නගරය! හිට්ලර් වෙනම කණ්ඩායමක් දාලා හෙව්වා! Sri Lanka Latest News

2005 සහ 2007 වගේ ජවිපෙ ආණ්ඩුවෙන් ගැලවෙයිද? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News

2005 සහ 2007 වගේ ජවිපෙ ආණ්ඩුවෙන් ගැලවෙයිද? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper