මුලතිව් මුහුදේ අතරමංව සිටි රෝහින්ග්‍යාවරුන් 103 දෙනා නැවත මියන්මාරයට පිටමං කිරීමට ආණ්ඩුව ගෙන ඇති තීන්දුව වහාම හකුළාගන්නා ලෙස මුජිබර් රහුමාන් මහතා විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත ලිපියක් යොමු කොට ඇත.Sri Lanka Latest News
මුජිබර් රහුමාන් මහතා සිය ලිපිය මගින් පෙන්වා දී ඇත්තේ එය ජාත්‍යන්තර නීතිරීතිවලට පවා අනනුකූල බවකි.
එම ලිපිය පහත දැක්වේ.










