• About us
  • Contact us
Sunday, June 14, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

බෙහෙත් 8ක් ලිව්වා! කළුබෝවිලින් දුන්නේ එකයි! ජාසිංහට අලුත් වැඩක්! Sri Lanka Latest News

January 1, 2025
in Exclusive
Reading Time: 2 mins read
A A
කල් ඉකුත් වූ ඖෂධ තොගයක් හොඳ ඖෂධ සමග අවුරුදු 4ක් එකම ගබඩාවක තියලා! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

දකුණු කොළඹ ශික්ෂණ රෝහලේ (කළුබෝවිල) රෝගීන් සඳහා අනෙකුත් ඖෂධ පැවැතියද ආතරයිටීස් රෝගීන් සඳහා ඖෂධ හිඟය මාස ගණනක් තිස්සේ දිග්ගැසී යමින් අදාළ රෝගීන් දහස් ගණනක් පසුගිය සතියේද ආපසු හරවා යවන ලද්දේ ඖෂධ අටකින් එකක් පමණක් නිකුත් කරමින් බවත් රෝගීහු පවසති. (Sri Lanka Latest News)

මෙම පිළිවෙත අහිංසක රෝගීන් නොමරා මැරීමේ ක්‍රියාදාමයක්ද යන්න ගැන රෝගීන්ට සැක මතුව තිබේ.

ඒ පිළිබඳ රෝහල් අධ්‍යක්ෂවරියගේ සහ පාලනාධිකාරිය භාර නියෝජ්‍ය අධ්‍යක්ෂවරියගේ අවධානයට යොමුකළද කිසිදු ප්‍රතිඵලයක් මේ දක්වා ලැබී නොමැති බවයි රෝගීන් පෙන්වා දෙන්නේ.

මෙම රෝහලේ විදුලි සෝපාන දෙකෙන් එකක් මාස ගණනක් තිස්සේ ක්‍රියා විරහිත වීම නිසා රෝගී ජනතාවට ප්‍රතිකාර ලබාගැනීමට පළමු සහ දෙවැනි මහල්වලට යෑමේ තදබදයක්ද පවතින බව වාර්තා වේ.

ආතරයිටීස් රෝගීන් සදඟා ඖෂධ අදාළ තැන්වලින් එවා නැති බවයි ඖෂධ කවුළුවල සිටින සේවකයන් පැවැසුවේ.

මෙම තත්ත්වය ගැන ඊයේ (31) උදේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතාගේ අවධානයට යොමුකළ අවස්ථාවේ ඔහු සඳහන් කළේ ඒ පිළිබඳ ඒ මොහොතේම සොයා බලන බවයි.

ප්‍රේමලාල් විජේරත්න

SendShareShare
Previous Post

සජිත් සහ සජබය විනාශ කරන්න කුමන්ත්‍රණයක්! රනිල්ගෙන් බාර් ලයිසන්-සල්ලි ගත්ත අය වැඩේට බහී! EXCLUSIVE I Sri Lanka Latest News

Next Post

2024දී 2333ක් පාරේ මැරිලා! Sri Lanka Latest News

MORE NEWS

පච මදිවට හොරු..! අනුරට බෑ..! ජනතාවට අමාරුයි! සජබෙ සුජීව-ජේ.සී.-චරිත අද උදේම කටානට!‍ I Sri Lanka Latest News
Exclusive

සජබය ආණ්ඩු බලය අල්ලන්න අනුරපුරෙන් වැඩ පටන් ගනී! මුජිබර් හොරොව්පොතානට යද්දී නිරෝෂන් බටහිර අනුරාධපුරයට යයි! දෙකටම ජනතාවගෙන් ලොකු ප්‍රතිචාරයක්!  PHOTOS I Sri Lanka Latest News

මුහුණු වහගෙන ලංකාවට අරන් ආ පාතාලයේ මහකෙරුමෝ දෙන්නා! I Sri Lanka Latest News

ඉරානයට අපාය පෙන්වනවා  -ට්‍රම්ප්..! මැදපෙරදිගම අපායක් කරනවා..-ඉරානය VIDEO I Sri Lanka Latest News
Exclusive

අමෙරිකා ඉරාන ගිවිසුම අත්සන් කරන්න කඹ ඇදිල්ලක්! ට්‍රම්ප් අද ලෑස්තියි! කමේනි ලෑස්ති නෑ! I Sri Lanka Latest News

කැබිනට් මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් කන්ටේනර් 323 එළියට අදී! මීට පෙරත් අවස්ථා 14කදී බහාලුම් දහසකට වඩා පරීක්ෂා නොකර එළියට දාලා! ඇමැති නලින්ද ඉතිහාසයත් මතක් කරලාම උත්තර දෙයි!  VIDEO I Sri Lanka Latest News
Exclusive

රනිල් කල් දාපු ඡන්දයක් අපි තිබ්බා! රනිල් කල්දාපු පළාත් සභා ඡන්දෙට මොනවා වෙයිද? VIDEO I Sri Lanka Latest News

පැලැස්තර ප්‍රතිපත්තියක් වෙනුවට ජාතික පාරිසරික ප්‍රතිපත්තියක් රටට හදුන්වා දීමට විපක්ෂනායක සජිත් ලෑස්ති වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

Load More
පච මදිවට හොරු..! අනුරට බෑ..! ජනතාවට අමාරුයි! සජබෙ සුජීව-ජේ.සී.-චරිත අද උදේම කටානට!‍ I Sri Lanka Latest News
Exclusive

පච මදිවට හොරු..! අනුරට බෑ..! ජනතාවට අමාරුයි! සජබෙ සුජීව-ජේ.සී.-චරිත අද උදේම කටානට!‍ I Sri Lanka Latest News

'පච මදිවට හොරු..! අනුරට බෑ..! ජනතාවට අමාරුයි' යන තේමාව යටතේ ජනතාව දැනුවත් කෙරෙන සජබ සම්මන්ත්‍රණ මාලාවේ තවත් සම්මන්ත්‍රණයක් අද පෙරවරු...

Read more
සජබය ආණ්ඩු බලය අල්ලන්න අනුරපුරෙන් වැඩ පටන් ගනී! මුජිබර් හොරොව්පොතානට යද්දී නිරෝෂන් බටහිර අනුරාධපුරයට යයි! දෙකටම ජනතාවගෙන් ලොකු ප්‍රතිචාරයක්!  PHOTOS I Sri Lanka Latest News

සජබය ආණ්ඩු බලය අල්ලන්න අනුරපුරෙන් වැඩ පටන් ගනී! මුජිබර් හොරොව්පොතානට යද්දී නිරෝෂන් බටහිර අනුරාධපුරයට යයි! දෙකටම ජනතාවගෙන් ලොකු ප්‍රතිචාරයක්!  PHOTOS I Sri Lanka Latest News

මුහුණු වහගෙන ලංකාවට අරන් ආ පාතාලයේ මහකෙරුමෝ දෙන්නා! I Sri Lanka Latest News

මුහුණු වහගෙන ලංකාවට අරන් ආ පාතාලයේ මහකෙරුමෝ දෙන්නා! I Sri Lanka Latest News

ඉරානයට අපාය පෙන්වනවා  -ට්‍රම්ප්..! මැදපෙරදිගම අපායක් කරනවා..-ඉරානය VIDEO I Sri Lanka Latest News

අමෙරිකා ඉරාන ගිවිසුම අත්සන් කරන්න කඹ ඇදිල්ලක්! ට්‍රම්ප් අද ලෑස්තියි! කමේනි ලෑස්ති නෑ! I Sri Lanka Latest News

කැබිනට් මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් කන්ටේනර් 323 එළියට අදී! මීට පෙරත් අවස්ථා 14කදී බහාලුම් දහසකට වඩා පරීක්ෂා නොකර එළියට දාලා! ඇමැති නලින්ද ඉතිහාසයත් මතක් කරලාම උත්තර දෙයි!  VIDEO I Sri Lanka Latest News

රනිල් කල් දාපු ඡන්දයක් අපි තිබ්බා! රනිල් කල්දාපු පළාත් සභා ඡන්දෙට මොනවා වෙයිද? VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper