• About us
  • Contact us
Wednesday, June 17, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ආපිකෝ එක ඉස්සරහා ‘ප්‍රියා’ව දැකපු රවී! සටහන කෙටියි – ඒත් ලස්සනයි! Sri Lanka Latest News

December 28, 2024
in Exclusive
Reading Time: 3 mins read
A A
ආපිකෝ එක ඉස්සරහා ‘ප්‍රියා’ව දැකපු රවී! සටහන කෙටියි – ඒත් ලස්සනයි! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

මහරගම ආපිකෝ එක ඉස්සරහා ඉස්සර බාර් එකක් තිබුණා. ඉස්සර කිව්වෙ දැනට අවුරුදු නවයකට දහයකට කලින්. දෑන් ඒ බාර් එක නෑ. (Sri Lanka Latest News)

ඕකට ප්‍රියා සූරියසේන එනව කොට කලිසමක් ඇඳන් හරි සැහෑල්ලුවෙන්. ඇවිත් තනියම බාර් චෙයා එකක වාඩිවෙලා මග් එකක බීර බොන හැටි තාම මතකයි. අපිත් බාර් එකේ අයිනෙ මේසෙක අඩියක් ගහන ගමන් ඉන්නෙ. අපේ කතාවත් මියුසික්වලින් පටන් අරන් Sex දක්වා දුරදිග යනව.

ප්‍රියා අපි අඳුනන්නෙ නෑ. අපිට ඔහු අඳුනගෙන සෙල්ෆියක් ගන්න ඕනෙ වුණෙත් නෑ. එයා වැඩිය කාගෙවත් දිහා බලන්නෙ නැතිව මධුවිත ඇසුරට වැටෙනව.
ප්‍රියා කියපු සින්දු අපි පෙම්පත්වල ලියල යවලා තියනව සෑහෙන්න. හෙන බූට් කාපු ශෝකජනක රාත්‍රී ඒ සින්දු ඇතුළෙ දියකරල දාලා තියනව.
ඒ අරුමැසි වචන ලිව්වෙ ගීත රචකයො තමයි. ඒත් ඒවායෙ හුඟක් තනු ප්‍රියාගෙ.

ඒ තනු එයාට ආවේණික රහකට හැඩයකට ගැයුවා. ඒක ඉතින් සම කරන්න බෑ. වෙනම ලකුණක්.
‘සුදු පරෙවි රෑන සේ…’ ඇහෙන කොට ඉස්කෝලෙ කාලෙ ආදරයේ මුල්ම පාඩම් කියල දුන්න කෙල්ලො කීප දෙනෙක්ගෙ මූණ තාම මැවෙනව. පස්සෙ කාලෙ තමයි දන්නෙ ඒක ලිව්වෙ සුනිල් ආර්. ගමගේ කියලා. හෙන දෛවෝපගත විදියට ඒ සුනිල් ආර්. ගමගේ පසුකාලීනව අපේ ගී මගට හෙන සපෝට් එකක් දෙනවා.

‘මගේ ළමැද සුව යහනක්…’ සින්දුව ඇහෙනකොට අයිතිකරගන්න ආසාවෙන් හිටපු තවත් ගෑනු මූණු ටිකක් මතකෙට එනවා. ඒ දවස්වල හිතුණෙ ආදරය කියන්නෙ අයිතිය හඟවන පදයක් කියලනෙ.

මට මතකයි මම කෙල්ලෙකුට ලියලා යැව්වා,
‘ඔබෙ නෙත් දොළොස් මහේ පහන වේ
කළ මැන දල්වන ආරාධනා
පෙර භවයේ වියෝග අඳුරේ නිවුණු තැනින්…’

මේක ප්‍රේමකීර්ති ලිව්වේ කියලා පස්සෙ දන්නෙ. ඒක නම් පට්ටම ආරාධනාවක්. කෙල්ලගෙ ඇස් දෙක වර්ණනා කරන ගමන්, පෙර භවයක වියෝගය නිවාගන්න ඒ නෙත් පහන ඉල්ලන එක නම් මාරම ඉන්විටේෂන් එකක්. ඒ දවස්වල ඕවා කෙල්ලන්ට ලිව්වේ මේ තරම් රහක් දැනගෙන නම් නෙවෙයි. ඒත් අපි රහම සින්දු කෙල්ලොන්ට යවලා.

‘අඳුර අඳුර මගේ’ කියන සින්දුව තමයි දැන් මට වැඩිපුර සමීප. ඒක උපේක්ෂාවක් එක්ක තමන් දෙසටම හැරෙන වෙනස් රහක් තියන සින්දුවක්. ජීවිතේ සමහර විඳීම් පරිපාකයට පත්වෙනකොට තමයි උපේක්ෂාව නමැති කවුළුව ඇරෙන්නේ. ඒක හරි සන්සුන් ලස්සන මනෝභාවයක්. දැන් අපි ආසම ඒකට.
මිනිස්සුන්ගෙ හිතේ ලස්සන තැනක හිටිය බවට ලකුණක් තියලා යන්න හැමෝටම බෑ.

ප්‍රියා නැතත් හෙටත් අපි ප්‍රියා එක්ක ගමන් බිමන් යාවි. සමහර විඳීම් රිදීම් පිරිමැද ගනීවි. අතීත මතක කැලේ ඇවිදීවි. ඊට පස්සෙ අපිත් යන්නම යාවි. ප්‍රියා ඔබට ස්තුතියි.

රවී සිරිවර්ධන

SendShareShare
Previous Post

ඒ කොල්ලයි ඒ බල්ලයි – මේ කොල්ලයි මේ බල්ලයි! මිනිස්සු කවුද? බල්ලො කවුද? Sri Lanka Latest News

Next Post

මාධ්‍යයට සාහිත්‍යයට කළ සේවයට ප්‍රවීණ මාධ්‍යවේදී චන්ද්‍රසේන මාරසිංහ ‘කලාභූෂණ’ රාජ්‍ය සම්මානයෙන් පිදුම් ලබයි! PHOTOS I Sri Lanka Latest News

MORE NEWS

වාහන ‌රටින් ගෙන්වන්න පුලුවන් ගැසට් එක හෙට අනිද්දාම එළියට එනවා! ගේන්න පුලුවන් වාහන වර්ග-ඩොලරයට ආපහු වෙන්න යන දේ මෙන්න! Sri Lanka Latest News
Exclusive

ආණ්ඩුව පාවිච්චි කරපු වාහන ගෙන්වීමේ කොමිස් එක අයින් කරයි! Vezel ලක්ෂ 20කින්-Wagon R ලක්ෂ හතාමාරකින්-Yaris ලක්ෂ 10කින් යළි ඉහළට? I Sri Lanka Latest News

මාංචු දැම්මෙ නෑ.. KDH වෑන් එකේ ගෙනිච්චා කියලා කට්ටිය ඇඬුවනේ..! ඔන්න අද අත් දෙකට මාංචු දාලා බන්ධනාගාර බස් එකෙන් යෝෂිත උසාවියට ගෙනාවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

යෝෂිත අත්අඩංගුවට ගනී! I Sri Lanka Latest News

නාමල් බැසිල්ලා ඔන්න වැඩ පටන් අරන්! රෝහිත-මහින්දානන්දත් වැඩට බැහැලා! (PHOTOS)
Exclusive

බැසිල් අත්අඩංගුවට ‌ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්න! CIDයට නියෝගයක්! I Sri Lanka Latest News

කොළඹ නගරාධිපති පුටුවෙන් පටන් අරන් කතානායක පුටුව දක්වාම ගිය එම්.එච්. මොහොමඩ්ගේ 104 වැනි ජන්ම දිනය සමරයි! සජිත්ගෙන් විශේෂ කතාවක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

රටක් ලෙස මේ අමාරු මොහොතේ දේශපාලන වෙනස්කම්වලට ගරු කරමින් රට සුරක්ෂිත කිරීමට සැවොම එකතු වෙමු! කොස්ගොඩ සුභූති අනුනායක නාහිමිපාණන් වහන්සේගේ ආදාහන පුජෝත්සවයේදී විපක්ෂනායක සජිත්ගෙන් විවෘත ආරාධනාවක්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News
Exclusive

100 පන්නලා ගිය බොරතෙල් බැරලය දැන්නම් ඩොලර් 75ටම බැහැලා! ලංකාවෙත් තෙල් මිල තිබ්බ ගානටම අඩු වෙයිද? I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේට අසාධ්‍යයි! සලේව නිරුවත් කර හැමෝම ඉදිරියේ ගුද මාර්ගය පරීක්ෂා කරලා! බිරිය මනෝරි මාධ්‍යයට කතාකරයි! VIDEO I Sri Lanka Latest News

Load More
වාහන ‌රටින් ගෙන්වන්න පුලුවන් ගැසට් එක හෙට අනිද්දාම එළියට එනවා! ගේන්න පුලුවන් වාහන වර්ග-ඩොලරයට ආපහු වෙන්න යන දේ මෙන්න! Sri Lanka Latest News
Exclusive

ආණ්ඩුව පාවිච්චි කරපු වාහන ගෙන්වීමේ කොමිස් එක අයින් කරයි! Vezel ලක්ෂ 20කින්-Wagon R ලක්ෂ හතාමාරකින්-Yaris ලක්ෂ 10කින් යළි ඉහළට? I Sri Lanka Latest News

පාවිච්චි කරන ලද වාහනවල රේගු වටිනාකම තීරණය කිරීමේදී මීට පෙර අදාළ වූ සියයට 15ක තක්සේරු අඩු කිරීම ඉවත් කිරීමත් සමග,...

Read more
මාංචු දැම්මෙ නෑ.. KDH වෑන් එකේ ගෙනිච්චා කියලා කට්ටිය ඇඬුවනේ..! ඔන්න අද අත් දෙකට මාංචු දාලා බන්ධනාගාර බස් එකෙන් යෝෂිත උසාවියට ගෙනාවා! VIDEO I Sri Lanka Latest News

යෝෂිත අත්අඩංගුවට ගනී! I Sri Lanka Latest News

නාමල් බැසිල්ලා ඔන්න වැඩ පටන් අරන්! රෝහිත-මහින්දානන්දත් වැඩට බැහැලා! (PHOTOS)

බැසිල් අත්අඩංගුවට ‌ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්න! CIDයට නියෝගයක්! I Sri Lanka Latest News

කොළඹ නගරාධිපති පුටුවෙන් පටන් අරන් කතානායක පුටුව දක්වාම ගිය එම්.එච්. මොහොමඩ්ගේ 104 වැනි ජන්ම දිනය සමරයි! සජිත්ගෙන් විශේෂ කතාවක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News

රටක් ලෙස මේ අමාරු මොහොතේ දේශපාලන වෙනස්කම්වලට ගරු කරමින් රට සුරක්ෂිත කිරීමට සැවොම එකතු වෙමු! කොස්ගොඩ සුභූති අනුනායක නාහිමිපාණන් වහන්සේගේ ආදාහන පුජෝත්සවයේදී විපක්ෂනායක සජිත්ගෙන් විවෘත ආරාධනාවක්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News

100 පන්නලා ගිය බොරතෙල් බැරලය දැන්නම් ඩොලර් 75ටම බැහැලා! ලංකාවෙත් තෙල් මිල තිබ්බ ගානටම අඩු වෙයිද? I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.