ගාලු කොටුවේ පැරණි දොරකඩ සහ ඇල්ල නිල්දිය පොකුණ හදිසියේම වසා දැමීමට පියවර ගෙන ඇත.Sri Lanka Latest News
හදිසි සංරක්ෂණ කටයුත්තක් හේතුවෙන් අද සිට 31 දක්වා ගාලු කොටුවේ පැරණි දොරකඩ වසා දමා ඇති නමුත් ඇල්ල නිල් දිය පොකුණ වසා දමා ඇති හේතුව වාර්තා වී නැත.
වහලා දාපු ඇල්ල නිල්දිය පොකුණ!










