අභාවප්‍රාප්ත ප්‍රවීණ ගායන ශිල්පී ප්‍රියා සූරියසේන මහතා අප රටේ කලා ක්ෂේත්‍රයට සුවිශාල සේවාවක් ඉටු කළ උත්තුංග ගති ලක්ෂණවලින් හෙබි අග්‍රගන්‍ය කලාකරුවකු බවත් ඔහුගේ මේ වියෝව අප රටටත් කලා ක්ෂේත්‍රයටත් සිදුවූ සුවිශාල පාඩුවක් බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.Sri Lanka Latest News
දශක ගණනාවක් පුර අප රටේ සංගීත ක්ෂේත්‍රය වෙනුවෙන් ඉමහත් සේවාවක් ඉටු කළ අභාවප්‍රාප්ත ප්‍රවීණ ගායන ශිල්පී ප්‍රියා සූරියසේන මහතාගේ දේහයට අවසන් ගෞරව දැක්වීමට සමගි ජන බලවේගයේ නායක,විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා එක්විය.
එහි දී අදහස් දක්වමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව පැවසීය










