විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් පක්ෂයේ තරුණ පිරිස් සමග විශේෂ සාකච්ඡාවක් පසුගියදා විපක්ෂනායක කාර්යාලයේදී පැවැත්විණ.Sri Lanka Latest News
ඊට සහභාගී වී සිටි මන්ත්‍රී ප්‍රසාද් සිරිවර්ධන, දොස්තර චමල් සංජීව, මහේෂ් සේනානායක, චරිත් අබේසිංහ මාධ්‍ය හමුවේ අදහස් දැක්වූයේ මෙසේය.










