මීට ටික වෙලාවකට පෙර මීටියාගොඩ මහවත්ත ප්‍රදේශයේ දී වෙඩි තැබීමක් සිදුව තිබේ.Sri Lanka Latest News
ත්‍රී රෝද රථයකින් පැමිණි තිදෙනෙකු විසින් මෙම වෙඩි තැබීම සිදුකර පලා ගොස් ඇත.
වෙඩි තැබීමෙන් තුවාල වූ දෙදෙනෙකු බලපිටිය රෝහලට ඇතුලත් කර ඇති බව බව වාර්තා වේ.

අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා 2020. 11. 20 වැනි දා පාර්ලිමේන්තුවේ පැවසූ ආකාරයට බන්ධනාගාර ගත වී සිරගත වී සිටින අය රාජ්‍ය...
Read moreCopyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.