ජනාධිපතිවරයාගේ සංකල්පයක් මත ක්‍රියාත්මක වීමට නියමිත ‘ක්ලීන් ශ්‍රී ලංකා’ වැඩසටහන ලබන ජනවාරි පළමුවැනි දින සිට ක්‍රියාත්මක කිරීමට නියමිතව ඇති බව වාර්තා වේ.Sri Lanka Latest News
අමාත්‍ය බිමල් රත්නායක කියා සිටියේ ඒ හරහා මුලු රටම සුද්ද පවිත්‍ර කිරීමේ වැඩසටහන් ආරම්භ කිරීමට නියමිතව ඇති බවකි.










