• About us
  • Contact us
Monday, July 27, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

මේජර් ජෙනරල් ජානක පෙරේරාගේ ඝාතනය ගැන සැකයක්! බෝම්බ පිපිරීම ගැන වහාම පරීක්ෂණයක් කරන්න! ඥාතීන්ගෙන් මහජන ආරක්ෂක අමාත්‍යංශයට අලුත් පැමිණිල්ලක්! Sri Lanka Latest News

December 12, 2024
in Exclusive
Reading Time: 2 mins read
A A
මේජර් ජෙනරල් ජානක පෙරේරාගේ ඝාතනය ගැන සැකයක්! බෝම්බ පිපිරීම ගැන වහාම පරීක්ෂණයක් කරන්න! ඥාතීන්ගෙන් මහජන ආරක්ෂක අමාත්‍යංශයට අලුත් පැමිණිල්ලක්! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ත්‍රස්තවාදී මරාගෙන මැරෙන ප්‍රහාරයකින් මිය ගිය බව ප්‍රකාශිත මේජර් ජනරාල් ජානක පෙරේරා ඝාතනය සැක සහිත බවත් ඔහුගේ ඝාතන සිද්ධිය පිළිබඳව විධිමත් පරීක්ෂණයක් අවශ්‍ය බවත් පවසමින් මියගිය මේජර් ජනරාල්වරයාගේ සහෝදරයෙක් සහ ඥාති පුත්‍රයෙක් අද (11) පෙරවරුවේ මහජන ආරක්ෂක අමාත්‍යාංශයට පැමිණිල්ලක් ඉදිරිපත් කළේය.

2008 වසරේ ඔක්තොම්බර 06 වැනිදා මේජර් ජනරාල් ජානක පෙරේරා, ඔහුගේ බිරිය, වජිරා පෙරේරා ඇතුළු 28 දෙනෙක් ඝාතනය වන්නේ හමුදා ජීවිතයෙන් ඉවත් වි යෙදුන රාජ්‍ය තාන්ත්‍රික සේවාවනේ පසු තෝරාගත් කෙටි දේශපාලන ජීවිතයේ වැදගත්ම සන්ධිස්ථානයක දී ය.

වර්ෂ 2001 දී හමුදා සේවයෙන් විශ්‍රාම ගැනීමෙන් අනතුරුව ඔස්ට්‍රේලියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස්, ඉන්දුනීසියාවේ තානාපතිවරයා ලෙස කටයුතු මේජර් ජනරාල් ජානක පෙරේරා අනතුරුව දේශපාලනයට ප්‍රවේශ වන්නේ එවකට පැවති මහින්ද රාජපක්ෂ ප්‍රමුඛ පොදු පෙරමුණු අණ්ඩුවට එරෙහිව විපක්ෂයේ හිඳිමිනි. ඔහු උතුරුමැද පළාත් සභාවේ විපක්ෂ නායකයාව හිඳ මහ ඇමති අපේක්ෂ ධූරය අපේක්ෂා කරමින් පළාත් සභා මැතිවරණ සටන දියත් කරන   අතර තුර අනුරාධපුර  ඔහුගේ  මැතිවරණ කාර්යාලය තුළදී එල්ලවන බෝම්බ ප්‍රහාරකයින් මේජර් ජනරාල් ජනාක පෙරේරා මිය යන්නේය.

මරාගෙන මැරනෙ එල්ටීටීඊ ප්‍රහාරයක් බවට මෙම ඝාතනය ප්‍රකාශ කෙරුණ ද එය එසේ නොවන බවට කරුණු මේ වනවිට ඉස්මතු වෙමින් ඇති බව පවසමින් අද මහජන ආරක්ෂක අමාත්‍යාංශයට පැමිණ ජානක පෙරේරාගේ සොහොයුරෙක් සහ ඥාති පුත්‍රයෙක් ඝාතනය ගැන විමර්ශනයක් ඉල්ලා සිටියේය.

මේ සම්බන්ධව ජනාධිපතිවරයාවත් ලිඛිතව දැනුම්වත් කිරීමට එම පැමිණිලිකරුවන් කටයුතු කර තිබේ.

lankasara

SendShareShare
Previous Post

පල්ලියට අයිති පොල් වතු දෙවියන් වහන්සේ විසින් ජනතාවගේ පරිහරණයට දීපු සම්පත්! බයිබලයෙත් කියන්නේ එහෙමයි! ඒ නිසා 130 ගාණේ පොල් සල්ලිවලට විකුණන්න එපා! වතුවලින් පොල් ටික මිනිස්සුන්ට නිකම් දෙන්න! කාදිනල් හිමියන්ට යෝජනාවක්! මිනිස්සු වෙනුවෙන් කරනවා නම් මරු වැඩක්! VIDEO I Sri Lanka Latest News

Next Post

සජබ ජාතික ලයිස්තුවට එරෙහිව වාරණයක්? I Sri Lanka Latest News

MORE NEWS

අගවිනිසුරුගේ සහ උපරිමාධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම කාලය දීර්ඝ කිරීමේ යෝජනාවට දිසා විනිසුරුවන් මහේස්ත්‍රාත්වරුන් ඇතුළත් අධිකරණ සේවා සංගමය ඒකමතිකව විරුද්ධ වෙයි! ඡන්ද විමසුමේදී ආපු 65ම විරුද්ධව ඡන්දය දීලා! Sri Lanka Latest News
Exclusive

කලින් ඒකමතිකව යෝජනාවකුත් සම්මත කළා! විශාල අවුලක්! විනිසුරුවරුත් ඉන්න අධිකරණ සේවා සංගමය විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට දැඩි විරෝධය පළ කරමින් අධිකරණ ඇමැතිට ලියුමක් යවයි! I Sri Lanka Latest News

රටම කතා කරන සිය දිවි නසා ගැනීම් ගැන නාමලුත් කතා කරයි! Sri Lanka Latest News
Exclusive

නාමල් වහාම ජනමත විචාරණයක් ඉල්ලයි! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණයේදී EPF-ETF එකට විශාල බලපෑමක් වුණා! වහාම නිවැරදි කරන්න! විපක්ෂ නායක සජිත් ආණ්ඩුවට දැනුම් දෙයි! I Sri Lanka Latest News

නලින්ද ජයතිස්ස සෞඛ්‍ය ඇමැතිතුමනි..! හොරොව්පතාන තාපුගොල්ලෑව ග්‍රාමීය රෝහලට වෛද්‍යවරයෙක් නෑ! රෝගීන් වෙන රෝහලකට අරන් යන්න කියලා බෝඩ් දාලා! රෝහලේ සෞඛ්‍ය උපකරණත් නෑ! විපක්ෂනායක සජිත් රෝහලේ අඩුපාඩු බලන්න යයි! රෝහල දියුණු කරන්න ආධාර දෙන්නත් ලෑස්තියි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

කවුරු කොහොම විරුද්ධ වුණත් විනිසුරුවන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කරන වැඩේ ආණ්ඩුව නවත්තන්නේ නෑ කියලා අපි කලින්ම කිව්වා! අන්න දැන් අධිකරණ ඇමැති හර්ෂණට කැබිනට් පත්‍රිකාව හදන්න කියලා ඉහළින් උපදෙස් ලැබිලා! I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

බයික් එක පාර අයිනෙ නතර කරපු කොල්ලට නිකරුණේ සද්දෙ දාපු වතුපිටිවල SI මතකද? කොල්ලත් අතෑරියේ නෑ! වීඩියෝ එක එළියට දැම්මට පස්සේ අන්න වැඩ තහනම් වෙලා! චෝදනාව රාජකාරියට නුසුදුසු වන ආකාරයට හැසිරෙමින් මහජනතාවට තර්ජනාත්මක ප්‍රකාශ සිදුකිරීම! VIDEO I Sri Lanka Latest News

Load More
අගවිනිසුරුගේ සහ උපරිමාධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම කාලය දීර්ඝ කිරීමේ යෝජනාවට දිසා විනිසුරුවන් මහේස්ත්‍රාත්වරුන් ඇතුළත් අධිකරණ සේවා සංගමය ඒකමතිකව විරුද්ධ වෙයි! ඡන්ද විමසුමේදී ආපු 65ම විරුද්ධව ඡන්දය දීලා! Sri Lanka Latest News
Exclusive

කලින් ඒකමතිකව යෝජනාවකුත් සම්මත කළා! විශාල අවුලක්! විනිසුරුවරුත් ඉන්න අධිකරණ සේවා සංගමය විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට දැඩි විරෝධය පළ කරමින් අධිකරණ ඇමැතිට ලියුමක් යවයි! I Sri Lanka Latest News

ශ්‍රී ලංකාවේ දිසා විනිසුරුවරුන් සහ මහේස්ත්‍රාත්වරුන් නියෝජනය කරන ශ්‍රී ලංකා අධිකරණ සේවා සංගමය (JSA) විනිසුරුවරුන්ගේ ව්‍යවස්ථාපිත විශ්‍රාම වයස දීර්ඝ කිරීම...

Read more
රටම කතා කරන සිය දිවි නසා ගැනීම් ගැන නාමලුත් කතා කරයි! Sri Lanka Latest News

නාමල් වහාම ජනමත විචාරණයක් ඉල්ලයි! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණයේදී EPF-ETF එකට විශාල බලපෑමක් වුණා! වහාම නිවැරදි කරන්න! විපක්ෂ නායක සජිත් ආණ්ඩුවට දැනුම් දෙයි! I Sri Lanka Latest News

නලින්ද ජයතිස්ස සෞඛ්‍ය ඇමැතිතුමනි..! හොරොව්පතාන තාපුගොල්ලෑව ග්‍රාමීය රෝහලට වෛද්‍යවරයෙක් නෑ! රෝගීන් වෙන රෝහලකට අරන් යන්න කියලා බෝඩ් දාලා! රෝහලේ සෞඛ්‍ය උපකරණත් නෑ! විපක්ෂනායක සජිත් රෝහලේ අඩුපාඩු බලන්න යයි! රෝහල දියුණු කරන්න ආධාර දෙන්නත් ලෑස්තියි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

නලින්ද ජයතිස්ස සෞඛ්‍ය ඇමැතිතුමනි..! හොරොව්පතාන තාපුගොල්ලෑව ග්‍රාමීය රෝහලට වෛද්‍යවරයෙක් නෑ! රෝගීන් වෙන රෝහලකට අරන් යන්න කියලා බෝඩ් දාලා! රෝහලේ සෞඛ්‍ය උපකරණත් නෑ! විපක්ෂනායක සජිත් රෝහලේ අඩුපාඩු බලන්න යයි! රෝහල දියුණු කරන්න ආධාර දෙන්නත් ලෑස්තියි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

කවුරු කොහොම විරුද්ධ වුණත් විනිසුරුවන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කරන වැඩේ ආණ්ඩුව නවත්තන්නේ නෑ කියලා අපි කලින්ම කිව්වා! අන්න දැන් අධිකරණ ඇමැති හර්ෂණට කැබිනට් පත්‍රිකාව හදන්න කියලා ඉහළින් උපදෙස් ලැබිලා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper