• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Business

RAFFELS වසර 25ක ගමන්මග සනිටුහන් කරයි! PHOTOS I Sri Lanka Latest News

December 7, 2024
in Uncategorized
Reading Time: 4 mins read
A A
RAFFELS වසර 25ක ගමන්මග සනිටුහන් කරයි! PHOTOS I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ශ්‍රී ලංකාවේ හෝටල් ක්ෂේත්‍රයේ පාරිභෝගික ආදරය දිනාගත් Raffles Consolidated (Pvt) Ltd හි 25 වැනි සංවත්සරය 2024 දෙසැම්බර් මස 01 වැනිදාට යෙදී තිබේ. ඒ නිමිත්තෙන් ඉදිරි වසර කීපය ඉලක්ක කරගත් සුවිශේෂ සැලසුම් ගණනාවක් සමගින් එළඹෙන වර්ධනීය යුගය කරා පියවර තබයි. (Sri Lanka Latest News)

2025 නව වසරේ ආරම්භයේ පටන්, සමාගමේ මීළඟ වර්ධනීය යුගය කරා රැගෙන යන එම සැලසුම් සාර්ථකව දියත් කිරීම අපේක්ෂාවයි. මෙරට හෝටල් ක්ෂේත්‍රයේ අභියෝගාත්මක වසර කිහිපයකට පසුව සංචාරක ව්‍යාපාරය නැවතත් යථා තත්ත්වයට පත්වෙද්දී 2025 වසරේදී සමාගමේ කාර්යයන් තවදුරටත් පුළුල් කිරීමටත්, බුටික් හෝටල් කළමනාකාරීත්වය වෙත යොමුවීමටත් සමාගම සූදානම් වේ. ඒ, මෙරට සංචාරක ක්ෂේත්‍රය දිනෙන් දින අත්කරගන්නා වර්ධනීය තත්ත්වයෙන් ප්‍රයෝජන ගැනීම අරමුණු කරමිනි. ඒ අනුව දිවයින පුරාම වැඩිම සංචාරක ආකර්ෂණයක් හිමිකර ගන්නා ස්ථානවල පිහිටි මෙම හෝටල්, එම ප්‍රදේශයේ ආවේණික සංස්කෘතික ලක්ෂණද විදහා දක්වමින්, එක් එක් සංචාරකයා වෙනුවෙන්ම සුවිශේෂ, ඉහළම සුඛෝපභෝගී අත්දැකීමක් පිරිනමනු ලබයි. එපමණක් නොව කලක් තිස්සේ ඉහළම පාරිභෝගික ආකර්ෂණය දිනාගත්, නිරන්තරයෙන් ප්‍රභූන් ගැවසුණු ස්ථානයක් වන, අංක 35, බගතලේ පාර, කොළඹ 03 ලිපිනයෙහි පිහිටි Raffles අවන්හල වැනි ස්ථානයක් නැවතත් එළඹෙන වසරේදී විවෘත කිරීමටද සමාගම අපේක්ෂාවෙන් පසුවෙයි. එම අවන්හල ප්‍රදේශයේ සුවිශේෂ සලකුණක් බවට පත්කිරීමට Raffles හි අපේක්ෂා වන අතර, ඒ සමගින් ප්‍රදේශයේ පාරිභෝගිකයන් වෙත ආහාර කලාවේ විශිෂ්ටත්වය මුසු ප්‍රණීත පිරි ආහාර පාන අත්දැකීමක්ද හිමිවේ.

1999 වසරේ ආහාර පාන ක්ෂේත්‍රයට පිවිසුණු Raffles ආයතනය හා එළිමහන් උත්සව සඳහා කේටරින් සේවාවන් සපයන සමාගමක් ලෙස ආරම්භ විණි. එතැන් සිට උත්සව අංග ගණනාවක් වෙනුවෙන් ආහාර සපයන, ක්ෂේත්‍රයේ කැපීපෙනෙන ආයතනයක් ලෙසින් වර්ධනයක් අත්කර ගනු ලැබුවේ කැෆේ, ආයතන සහ උත්සව යන ප්‍රධාන කාණ්ඩ තුන සඳහා කේටරින් සේවා සපයන සමාගමක් බවටද පත්වෙමිනි. 2001 වසර වනවිට ආයතනික අංශය සඳහා ආහාර පාන සැපයීම ආරම්භ කළ Raffles එම කාර්යයට අතගැසුවේ ශ්‍රී ලංකාවේ ප්‍රධාන පෙළේ ආයතන කිහිපයක අවන්හල් පවත්වාගෙන යෑම සඳහා කොන්ත්‍රාත් දිනාගනිමිනි. පෙර, 350 දෙනකුගෙන් යුත් ආයතනික කාර්ය මණ්ඩලයක් සඳහා ආහාර පාන සැපයූ Raffles මේ වනවිට කර්මාන්තශාලා ගණනාවක උදේ, දිවා හා රාත්‍රී ප්‍රධාන ආහාර වේල් සපයන ප්‍රමුඛ සැපයුම්කරුවකු ලෙසින් කටයුතු කරයි. ආයතන සඳහා ආහාර පාන සැපයීම Raffles හි ව්‍යාපාරික කටයුතු අතර මුල්තැන හිමිවන කාර්යයක්ද වෙයි.

SendShareShare
Previous Post

ගෝඨාභය-රෝහණ විජේවීර-මහින්ද-ජාතිවාදය-ජාතිකවාදය ඔක්කොම ඇදගෙන තනි සටනකට පාර්ලිමේන්තු ආ දිලිත් ජයවීර පාර්ලිමේන්තුවේ පළමු වෙඩිමුරය පත්තු කරයි! VIDEO I Sri Lanka Latest News

Next Post

චන්ද්‍රිකා-රනිල්-අනුර සහ සාජාහාන්..! උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය!  I Sri Lanka Latest News

MORE NEWS

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Uncategorized

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

හෝමාගම රෝහල ළඟ නිදාගෙන හිටපු වයෝවෘද්ධ යාචකයෙක්ව ගිනිතබා මරලා! Sri Lanka Latest News
Uncategorized

හෝමාගම කර්මාන්ත ශාලාවේ ගින්නෙන් 5ක් මරුට! හිරවී සිටින අය සොයා තවදුරටත් මෙහෙයුම්! I Sri Lanka Latest News

කතානායකට බරපතළ චෝදනාවක්! මේ පාර ලොන්ඩරි කේස් එකක්! හෙළිදරව්ව ගම්මන්පිලගෙන්! අල්ලස් කොමිසම ඇක්ෂන් එකක් ගනියිද? VIDEO I Sri Lanka Latest News
Uncategorized

කතානායකට බරපතළ චෝදනාවක්! මේ පාර ලොන්ඩරි කේස් එකක්! හෙළිදරව්ව ගම්මන්පිලගෙන්! අල්ලස් කොමිසම ඇක්ෂන් එකක් ගනියිද? VIDEO I Sri Lanka Latest News

Uncategorized

දුප්පත් මිනිස්සුන්ට දෙන අස්වැසුමෙනුත් ගැහිල්ලක් ගහලා! මේක පුදුම රටක්! VIDEO I Sri Lanka Latest News

කරනවා කියපු කිසිම දෙයක් ජනතාවට කරන්නේ නැතිව ආණ්ඩුව දයාසිරිව දඩයම් කරන්නයි යන්නේ..! ලැජ්ජයි! දයාසිරි වෙනුවෙන් සජබය සහ සජිත් පෙරට එයි! VIDEO I Sri Lanka Latest News
Uncategorized

කරනවා කියපු කිසිම දෙයක් ජනතාවට කරන්නේ නැතිව ආණ්ඩුව දයාසිරිව දඩයම් කරන්නයි යන්නේ..! ලැජ්ජයි! දයාසිරි වෙනුවෙන් සජබය සහ සජිත් පෙරට එයි! VIDEO I Sri Lanka Latest News

‘සමාජ මාධ්‍ය රටට අහිතකරයි! අධිකාරියක් මගින් පාලනය කළ යුතුයි!’ රනිල් මෑතකදී පත්කළ වයඹ ආණ්ඩුකාර ලක්ෂ්මන් යාපා මුට්ටිය දාලා බලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ව්‍යාපාරිකයෙක්ගෙන් මිලියනයක අල්ලසක් අරන්! හිටපු ඇමැති ලක්ෂ්මන් යාපාට මහාධිකරණයේ නඩු පවරයි!  I Sri Lanka Latest News

Load More
මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News

මහජන සෞඛ්‍ය සේවාවේ සියවසක අභිමානවත් සැමරුම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (21) පෙරවරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී...

Read more
අගමැතිනිට චීනයේදී ලොකු පිළිගැනීමක්! VIDEO I Sri Lanka Latest News

කොළඹ ලොකු හෝටලයකට එද්දී අගමැතිනිය දිහා දුරදක්නයකින් බලන් හිටපු තුන්දෙනෙක් රිමාන්ඩ්! I Sri Lanka Latest News

ඇමැතිකමක් අරන් ආණ්ඩුවට ගිය ශාන්ත බණ්ඩාර මාධ්‍ය ඉදිරියේ හඬා වැටුණේ ඇයි? (VIDEO)

කෝටි 2ක මුදලක් පැහැර ගැනීමේ සිද්ධියකට හිටපු ඇමැති ශාන්ත බණ්ඩාරගේ පුතා පොලිසියෙන් අත්අඩංගුවට අරන්! I Sri Lanka Latest News

වැලිකන්ද පොලිසියේ කොස්තාපල්වරයෙක් සැකකටයුතු ලෙස නිදි ඇඳේම මියගිහින්! Sri Lanka Latest News

ලක්ෂ 3ක අල්ලසක් ඉල්ලූ සිද්ධියේ වැලිකඩ හිටපු OICට දූෂණ විරෝධී පනත යටතේ නඩු! I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.