• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ඉන්දියාව ජවිපෙ නායකයාගේ ජීවිතය ආරක්ෂා කරපු හැටි! Sri Lanka Latest News

December 7, 2024
in Exclusive
Reading Time: 1 min read
A A
ඉන්දියාව ජවිපෙ නායකයාගේ ජීවිතය ආරක්ෂා කරපු හැටි! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ප්‍රේමදාස ආණ්ඩුව ජවිපෙ දේශපාලන මණ්ඩලයේ (politburo)සියලු සාමාජිකයන් ඝාතනය කරද්දී පණ බේරාගත් එකම දේශපාලන මණ්ඩල සාමාජිකයා සෝමවංශ අමරසිංහය. ඔහු පණ බේරාගත්තේ ඉන්දියාවට පැනගොස් ඉන්දියාව හරහා තායිලන්තයට ගොස් පසුව යුරෝපයට ගොස් දේශපාලන රැකවරණ ඉල්ලා සිටිමිනි. සෝමවංශ එසේ පැන නොයන්න අද ජවිපෙ කියා පක්ෂයක් නැත. සෝමවංශ යුරෝපයට පැනගොස් යුරෝපයේ සිට ජවිපෙට යළි පණ දුන්නේය. සැඟවී සිටි පක්ෂ ප්‍රාදේශීය නායකයන්ට පණිවුඩ යවා පක්ෂ යාන්ත්‍රණය හදා පක්ෂය යළි ක්‍රියාකාරී පක්ෂයක් බවට පත් කළේය. (Sri Lanka Latest News)

සෝමවංශ ලංකාවෙන් පැනගොස් යළි ලංකාවට ආවේ 2001දීය. ඔහු 2001දී ලංකාවට පැමිණ 2001 මහ මැතිවරණ රැස්වීමකදී ඔහුගේ ජීවිතය බේරුවේ ඉන්දියාව යැයි කීවේය.
සෝමවංශ මේ ප්‍රකාශය කරද්දී වත්මන් ජනාධිපති අනුර ඇතුළු ඇමැති මණ්ඩල ප්‍රබලයන් එකල ජවිපෙ මන්ත්‍රීවරු වූහ. අද අනුර ජනාධිපති වී ඉන්දීය අගමැති මෝදිගේ ආරාධනයෙන් සිය පළමු නිල සංචාරය සඳහා ඉන්දියාවට පිටත්ව යෑමට නියමිතය. මරණයෙන් බේරෙන්න ජවිපෙ නායකයා ඉන්දියාවට පැනලා ගියේ හොරෙන්ය. නමුත් වත්මන් ජවිපෙ නායක අනුර කුමාරට 2024 ජනවාරියේ ඉන්දියාවේ නිල සංචාරයක් සඳහා ආරාධනා ලැබිණි. එම සංචාරය ජනාධිපති දක්වා අනුරගේ දේශපාලන ගමනට ලොකු ශක්තියක් විය. සෝමවංශ එදා ඉන්දියාවට පැනගිය විට ඉන්දීය රැකවරණ නොලැබෙන්න අද අනුර කුමාර ලංකාවේ ජනාධිපති වන්නේ නැත. අනුර කුමාර ජවිපෙ නායකත්වය බාරගත්තේ සෝමවංශ නායකත්වයෙන් ඉවත් වීමෙන් පසුවය. සෝමවංශ ඉන්දියාවට පැනගියේ 1980 නොවැම්බර් මස රෝහණ විජේවීර ඝාතනය වූවාට පසුවය. සෝමවංශට පසු ජවිපෙ නායකත්වයට පත් අනුර කුමාර ජනාධිපති වී ඉන්දියාවට යන්නේ මේ මාසයේය. තමාගේ ජීවිතය බේරා ආරක්ෂා කළාට සෝමවංශ ඉන්දියාවට ස්තුති කළේය. ඊට කෘතගුණ දක්වන්න මේ අනුරටත් ජවිපෙටත් ලැබුණු අවස්ථාවය. අනුර තම නායකයා වූ සෝමවංශ ආරක්ෂා කර ජවිපෙට යළි පණ දුන්නාට ඉන්දියාවට කෘතගුණ දක්වන ආකාරය නිශ්චිතව කිව නොහැක. රනිල් මෑතකදී ඉන්දියාවට ගොස් කීවේ තමා මෝදි සමග අස්සන් කළ ගිවිසුම් අනුර ක්‍රියාත්මක කළ යුතු යැයි කියාය. අනුරගේ පිළිතුර දිල්ලියේදී එළියට එනු ඇත.

SendShareShare
Previous Post

පාර්ලිමේන්තුවේ බැනගෙන බැනගෙන ගිය කව්ද අලුතෙන්ම ආපු ලස්සන නෝනා? සජබ මන්ත්‍රී ගෙදර ගිහින් TV එකේ ආයෙ බලලා! VIDEO I Sri Lanka Latest News

Next Post

හැමෝම ආදරය කරන ගිරිරාජ්ට පිළිකාව හැදුණෙ කොහොමද? බේරුණේ කොහොමද? ගිරාම කියනවා! Sri Lanka Latest News

MORE NEWS

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News
Exclusive

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මැයි 5.5%යි! ජුනි 6.8%යි! උද්ධමනය මාසෙන් මාසෙ වැඩිවෙද්දී සිසුන්ට දැන් දෙන මහපොළ ප්‍රමාණවත්ද? VIDEO I Sri Lanka Latest News

වොෂින්ටන්වල ගොඩනැගිල්ලක් ගන්න ගිහින් ඩොලර් ලක්ෂ තුනහමාරක් වංචා කරලා! අමෙරිකා අධිකරණය ඉදිරියේ හිටපු තානාපති ජාලිය වැරැද්ද පිළිගනී! දඬුවම් නියම කිරීම ජුලි 20!
Exclusive

රාජපක්ෂ පවුලේ තවත් ඥාතියෙකුට යළි වරෙන්තු! I Sri Lanka Latest News

යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News
Exclusive

යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News

Load More
අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News
Exclusive

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

නීතිවිරෝධීව මෙරටට ගෙන්වන ලද නවීන ස්මාර්ට් ජංගම දුරකථන තොගයක් කොල්ලුපිටියේ පිහිටි සුපිරි සාප්පු සංකීර්ණයක බිම් මහලේ ගබඩාවක තිබී සොයාගෙන තිබේ.Sri...

Read more
ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

මැයි 5.5%යි! ජුනි 6.8%යි! උද්ධමනය මාසෙන් මාසෙ වැඩිවෙද්දී සිසුන්ට දැන් දෙන මහපොළ ප්‍රමාණවත්ද? VIDEO I Sri Lanka Latest News

වොෂින්ටන්වල ගොඩනැගිල්ලක් ගන්න ගිහින් ඩොලර් ලක්ෂ තුනහමාරක් වංචා කරලා! අමෙරිකා අධිකරණය ඉදිරියේ හිටපු තානාපති ජාලිය වැරැද්ද පිළිගනී! දඬුවම් නියම කිරීම ජුලි 20!

රාජපක්ෂ පවුලේ තවත් ඥාතියෙකුට යළි වරෙන්තු! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.