• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

වැස්සෙන් කුඹුරුවලට කෝටි 7100ක පාඩුවක්! Sri Lanka Latest News

December 7, 2024
in Exclusive, News
Reading Time: 2 mins read
A A
ඉවරයක් නැති වැස්සට කුඹුරු අක්කර 11,757ක් හේදිලා ගිහින්! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

පසුගිය දිනවල පැවැති අධික වර්ෂාව නිසා කුඹුරු ඉඩම් විනාශ වීම තුළ රුපියල් කෝටි 7,100කට ආසන්න ප්‍රමාණයක් අහිමි වී ඇති බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මානව ශාස්ත්‍ර සහ සමාජවිද්‍යා පශ්චාත් උපාධි අංශයේ අධ්‍යක්ෂ සහ ආර්ථික විද්‍යාව පිළිබඳ මහාචාර්ය වසන්ත අතුකෝරල මහතා පැවැසීය. (Sri Lanka Latest News)

සාමාන්‍යයෙන් මහ කන්නය තුළ කුඹුරු අක්කර 21,36,000ක් පමණ වගා කරනු ලබන අතර, එයින් 15%කට ආසන්න කුඹුරු ඉඩම් ප්‍රමාණයකට ගංවතුර තත්ත්වයන් බලපා ඇති බවයි සඳහන් වන්නේ.

මේ තුළින් මෙටි්‍රක් ටොන් 4,77,000කින් පමණ රටේ වී නිෂ්පාදනය පහළ යාහැකි අතර, ඒ තුළ සහල් නිෂ්පාදනය මෙටි්‍රක් ටොන් 3,24,000ක ප්‍රමාණයකින් පහළ යා හැකිය.

මෙහි නිෂ්පාදන වටිනාකම රුපියල් කෝටි 7,100කට ආසන්න ප්‍රමාණයකි.

මෙයට අමතරව විනාශ වූ ගොවිබිම් සඳහා රුපියල් කෝටි 1,350කට ආසන්න මුදල් ප්‍රමාණයක් වන්දි ලෙස ලබාදීමට රජයට සිදුවිය හැකිය.

නිෂ්පාදනයේ වියදම්වල වටිනාකම සහ රජයට ගෙවන්නට සිදුවන වන්දි මුදල සලකා බලන විට රුපියල් කෝටි 8,500කට ආසන්න පිරිවැයක් ඒ තුළ පෙන්නුම් කරනු ලබයි.
මීට අමතරව අනෙකුත් බෝග වගාවන්ට මෙන්ම නිවාස සහ ව්‍යාපාරික ස්ථානවලට සිදුවූ බලපෑම සලකා බලන විට එහි පිරිවැය මෙයට වඩා විශාල වශයෙන් වැඩිවිය හැකිය.
රට පුරා පවතින ඇළ මාර්ග, කානු පද්ධති සහ ජලය බැසයන ස්ථාන නිවැරැදි ආකාරයට නඩත්තු නොකිරීම මෙන්ම අනවශ්‍ය ඉදිකිරීම් මෙවැනි විශාල පිරිවැයක් දැරීම සඳහා වක්‍රාකාරයෙන් බලපා ඇති බවයි මහාචාර්යවරයා සඳහන් කළේ.

ප්‍රේමලාල් විජේරත්න

SendShareShare
Previous Post

රිලා කතාවෙන් ලාල්කාන්තගේ දේශපාලනය ඉවර වෙයිද? VIDEO I Sri Lanka Latest News

Next Post

හැමෝම ආණ්ඩුව අතගාද්දී චාමර සම්පත් විතරක් ආණ්ඩුවට රිදෙන්නම දෙයි! ඔය ආචාර්ය මහාචාර්ය පට්ටම් තිබ්බට වැඩක් නෑ! අපෙනුත් ඉගෙනගන්න! දැන් කට්ටිය ආණ්ඩුවේ කනෙන් රිංගලා තියෙන්නේ! ෆුඩ් සිටි ගිය හරිනිටයි-පොල් දෙන්න යන වසන්තටයි හොඳම එකෙන් කියයි! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News
Exclusive

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News

Load More
තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

දෙමටගොඩ, කුප්පියාවත්ත සුසාන භූමිය ආසන්නයේ සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ.Sri Lanka Latest News යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයින්...

Read more
කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.