යාපන මන්ත්‍රී අර්චුනා රාමනාදන් විපක්ෂනායක කාර්යාලයට පැමිණ කළ හැසිරීම කිසිසේත්ම පිළිගත නොහැකි බව ජේ. සී. අලවතුවල මහතා පැවසීය.Sri Lanka Latest News
ඒ මහතා කියා සිටියේ හෙතෙම විපක්ෂනායක කාර්යාලයේ නිලධාරීන්ට පවා පරුෂ වචන ප්‍රකාශ කළ නමුත් ඒ මහතා කියන ආකාරයට කිසිදු ගැටුමක් සිදු නොවූ බවකි.










