දිගු කලකට පසු මාධ්‍යවේදී පෝද්දල ජයන්ත අද මාධ්‍ය හමුවකට එක්වෙමින් ආන්දෝලනාත්මක හෙළිදරව්වක් සිදු කළේය.Sri Lanka Latest News
එහිදී පැවැති රාජපක්ෂ පාලනය සමයේදී තමන්ට එල්ලවූ ප්‍රහාරය පිළිබදව හෙතෙම මෙතෙක් හෙළිනොවුණු කරුණු රැසක් සිදුකළේය.
එමෙන්ම පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් පෝද්දල ජයන්ත අදහස් දැක්වූයේ මෙසේය.










