• About us
  • Contact us
Tuesday, June 9, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

පලස්තීන ජනතාව වෙනුවෙන් ආණ්ඩුවයි-විපක්ෂයයි කොළඹදී එකට එකතු වෙයි! සජිත් එදා සිටම දැරූ එකම ස්ථාවරයට ආණ්ඩුව පැත්තෙන් ආ ඇමැති බිමලුත් ප්‍රශංසාව පළකරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

November 30, 2024
in Exclusive
Reading Time: 12 mins read
A A
පලස්තීන ජනතාව වෙනුවෙන් ආණ්ඩුවයි-විපක්ෂයයි කොළඹදී එකට එකතු වෙයි! සජිත් එදා සිටම දැරූ එකම ස්ථාවරයට ආණ්ඩුව පැත්තෙන් ආ ඇමැති බිමලුත් ප්‍රශංසාව පළකරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

පක්ෂ ජාති ආගම් පන්ති හෝ වෙනත් භේදබින්න වීම්වලින් තොරව පලස්තීන ජනතාවට යුක්තිය සාධාරණත්වය ඉටු කිරීම වෙනුවෙන් රටක් ලෙස එකට එකතු වී ඇති බවත් මනුෂ්‍යත්වයේ නාමයෙන් ඔවුන්ට යුක්තිය හිමිවිය යුතු බවත් ඒ සදහා ජාත්‍යන්තරය සමග අත්වැල් බැදගෙන කටයුතු කළ යුතු බවත් කතාවලට නිවේදනවලට සීමා නොවී පලස්තීන ජනතාවගේ ජීවත් වීමේ අයිතිය වෙනුවෙන් පෙනි සිටිය යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.Sri Lanka Latest News

එසේම පලස්තීනය විනාශ කිරිමේ රාජ්‍ය ත්‍රස්තවාදයට එරෙහිව රජයත් සමග එකට නැගී සිටින බවත් පෙනී සිටින බවත් එක ස්ථාවරයක සිට පලස්තීන ජනතාවගේ අයිතිය වෙනුවෙන් පෙනී සිටින බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

විපක්ෂ නායක මෙන්ම සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටි⁣යේ කොළඹ ලක්ෂ්මන් කදිරගාමර් මධ්‍යස්ථානයේ පැවැති United Nations Day for Solidarity with Palestine People සමුළුව අමතමිනි.

ඊශ්‍රායල ප්‍රහාරවලින් විපතට පත් පලස්තීන ජනතාවට සහන දෙන විට, එම ජනතාව ජීවත් වන තැන්වලට බෝම්බ දමන එකට විරුද්ධව ලෝක නායකයන් ද පෙරට ආ යුතු බවත් කතාව පමණක් නොව ක්‍රියාව ද තිබිය යුතු බවත් මෙහි දී වැඩිදුරටත් අදහස් දැක්වූ විපක්ෂ නායකවරයා අවධාරනය කලේය.

තවද ඊශ්‍රලය සහ පලස්තීනය යන රටවල් දෙක සහෝදරත්වයෙන් සංහිදියාවෙන් යුක්තව එකට එකතු වී ජීවත් වන යුගයක් වෙනුවෙන් සැවොම කැපවිය යුතු බවත් තවදුරටත් අදහස් දක්මින් සමගි ජන බලවේග⁣යේ නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

මෙහිදී ආණ්ඩුව පැත්තෙන් එක්ව සිටි අමාත්‍ය බිමල් රත්නායක මහතා කියා සිටියේ කුමන දේශපාලන මතවාද දැරුවද විපක්ෂනායකවරයා එදා සිටම පලස්තීන ජනතාව වෙනුවෙන් පෙනී සිටි බවත්, එය අගය කළ යුතු බවත්ය.

SendShareShare
Previous Post

කෙල්ලො කැම්පස් හොල්ලයි! Sri Lanka Latest News

Next Post

ලක්ෂ 4ක් අනාථ කරපු දවස් තුනේ වැස්ස! Sri Lanka Latest News

MORE NEWS

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News

Load More
වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

සුරේෂ් සලේ මහතා වෙනුවෙන් පැවැත්වෙන සත්‍යග්‍රහය මේ වනවිට රාත්‍රියේදීත් පැවැත්වේ.Sri Lanka Latest News ඊට විමල් වීරවංශ මහතා ඇතුළු කිහිප දෙනෙක්...

Read more
පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper