• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

කෙල්ලො කැම්පස් හොල්ලයි! Sri Lanka Latest News

November 30, 2024
in Exclusive, News
Reading Time: 2 mins read
A A
කෙල්ලො කැම්පස් හොල්ලයි! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

මෙරට රජයේ විශ්වවිද්‍යාලවල මානව ශාස්ත්‍ර සහ සමාජ විද්‍යා පීඨයන්ට පැමිණෙන සිසුන්ගෙන් 85%ක් පමණ කාන්තාවන් බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම නිකුත් කරන ලද වාර්තා අනුව පෙන්නුම් කරන බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මානව ශාස්ත්‍ර සහ සමාජ විද්‍යා පශ්චාත් උපාධි අංශයේ අධ්‍යක්ෂ සහ ආර්ථික විද්‍යාව පිළිබඳ මහාචාර්ය වසන්ත අතුකෝරල මහතා පැවැසීය. (Sri Lanka Latest News)

2021-2022ට අදාළව රජයේ විශ්වවිද්‍යාලවල මානව ශාස්ත්‍ර සහ සමාජ විද්‍යා උපාධි සඳහා 12,825ක් ඇතුළත් වී ඇති අතර, එමගින් 10,873ක් පමණ කාන්තාවන් බව හෙළිවේ.

වාණිජ විෂය ධාරාව යටතේ ළමුන් 7,899ක් පමණ රාජ්‍ය විශ්වවිද්‍යාලවලට ඇතුළත් වී ඇති අතර, එමගින් 5,312ක් හෙවත් 67%ක් පමණ කාන්තාවන් බව හෙළිවේ.
තවද ජීව විද්‍යාව විෂය ධාරාව තුළ විශ්වවිද්‍යාලවලට ඇතුළත් වන සිසුන්ගෙන් 73%ක් පමණ කාන්තාවන් වන අතර, ජෛව පද්ධති තාක්ෂණ විෂය ධාරාව තුළින් විශ්වවිද්‍යාලවලට ඇතුළත් වන සිසුන්ගෙන් 78%ක් පමණ කාන්තාවන් වේ.

කෙසේ වුවද භෞතික විද්‍යාව සහ ඉංජිනේරු විෂය ධාරාවන් තුළින් විශ්වවිද්‍යාලවලට ඇතුළත් වන කාන්තාවන් ප්‍රමාණය සැලකිය යුතු මට්ටමක පහළ අගයක පවතී.

සමස්තයක් ලෙස ගත්විට 2022 වසර වනවිට ලංකාවේ සමස්ත විශ්වවිද්‍යාල පද්ධතිය තුළ ළමුන් 1,31,213ක් පමණ සිටි අතර, ඔවුන්ගෙන් 65%ක් පමණ කාන්තාවන් බව පෙන්නුම් කරනු ලබයි.

රටේ පාසල් අධ්‍යාපනය තුළ පළමු වසරට ඇතුළත් වන පිරිමි ළමුන්ගෙන් 46%ක් පමණ උසස් පෙළ විභාගයට පෙර පාසල් අතහැර යෑමක් පෙන්නුම් කරයි.
මේ ආකාරයට පිරිමි දරුවන් වැඩි පිරිසක් පාසල් හැර යෑම සහ රාජ්‍ය විශ්වවිද්‍යාලවලට ඇතුළත් නොවීම රටේ අනාගත ශ්‍රම වෙළෙඳපළ කෙරෙහි අයහපත් ආකාරයට බලපෑ හැකි බවයි මහාචාර්යවරයා පවසන්නේ.

ප්‍රේමලාල් විජේරත්න

SendShareShare
Previous Post

මුලු පොලිසියටම අවනම්බුවක්! උසාවි දාපු වාහනයක් ආපහු අරන් දෙන්න මීගමු ක්‍රයිම් OIC දෙලක්ෂ හැත්තෑදාහක් වටින AC යන්ත්‍රයක් අරන් දෙන්න කියලා! සල්ලි දාලා තියෙන්නේ ෂොප් එකේ මැනේජර්ගේ ගිණුමට! Sri Lanka Latest News

Next Post

පලස්තීන ජනතාව වෙනුවෙන් ආණ්ඩුවයි-විපක්ෂයයි කොළඹදී එකට එකතු වෙයි! සජිත් එදා සිටම දැරූ එකම ස්ථාවරයට ආණ්ඩුව පැත්තෙන් ආ ඇමැති බිමලුත් ප්‍රශංසාව පළකරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

MORE NEWS

ට්‍රම්ප් ගහපු අත්සනකින් ලංකාවටත් කෙළවෙන්න වගේ යන්නේ! විදෙස් රටවලට දුන් සියලුම ආධාර අත්හිටුවන්න නියෝගයක්! USAID එකෙන් ලංකාවට දීපු ආධාරත් නවතී! 2023දී විතරක් අමෙරිකාව ඩොලර් බිලියන 68ක් ආධාර ලෝකෙට බෙදලා! VIDEO I Sri Lanka Latest News
Exclusive

අනුර ගැසට් එක ගැහුවා! ට්‍රම්ප් තීරු බද්ද අඩු කළා! I Sri Lanka Latest News

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News
Exclusive

සලේට හෘදය සැත්කමක් කරලා! I Sri Lanka Latest News

මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News
Exclusive

චීන පාතාලයත් ලංකාවට බැහැලා! පෝර්ට් සිටියේ යුද්ධයක්! එක කල්ලියක් තවත් කල්ලියක තුන්දෙනකු පැහැරගෙන! එක චීනෙකුගේ මළ සිරුරක් ඇහැළියගොඩදී හමුවෙයි! කට්ටියක් රටින් පනින්න හදද්දී කටුනායකදී අල්ලගනී! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ තුන්වැනි වෙඩිල්ල වත්තලදී! කුඩා දරුවකුගේ උපන්දින සාදයකදී පත්තු වූ වෙඩිල්ලෙන් අයෙක් මරුට! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

Load More
ට්‍රම්ප් ගහපු අත්සනකින් ලංකාවටත් කෙළවෙන්න වගේ යන්නේ! විදෙස් රටවලට දුන් සියලුම ආධාර අත්හිටුවන්න නියෝගයක්! USAID එකෙන් ලංකාවට දීපු ආධාරත් නවතී! 2023දී විතරක් අමෙරිකාව ඩොලර් බිලියන 68ක් ආධාර ලෝකෙට බෙදලා! VIDEO I Sri Lanka Latest News
Exclusive

අනුර ගැසට් එක ගැහුවා! ට්‍රම්ප් තීරු බද්ද අඩු කළා! I Sri Lanka Latest News

අමෙරිකාව විසින් දැනට ක්‍රියාත්මක කර ඇති 10%ක තීරු බදු කාලසීමාව අවසන් වීමත් සමග, ශ්‍රී ලංකාව ඇතුළු වෙළෙඳ හවුල්කාර රටවල් 60ක්...

Read more
රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News

සලේට හෘදය සැත්කමක් කරලා! I Sri Lanka Latest News

මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News

චීන පාතාලයත් ලංකාවට බැහැලා! පෝර්ට් සිටියේ යුද්ධයක්! එක කල්ලියක් තවත් කල්ලියක තුන්දෙනකු පැහැරගෙන! එක චීනෙකුගේ මළ සිරුරක් ඇහැළියගොඩදී හමුවෙයි! කට්ටියක් රටින් පනින්න හදද්දී කටුනායකදී අල්ලගනී! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!

දවසේ තුන්වැනි වෙඩිල්ල වත්තලදී! කුඩා දරුවකුගේ උපන්දින සාදයකදී පත්තු වූ වෙඩිල්ලෙන් අයෙක් මරුට! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.