සජබ හිටපු මන්ත්‍රී තුෂාර ඉදුනිල් මහතා මාධ්‍ය හමුවක් පවත්වමින් තමන් සම්බන්ධයෙන් විකෘති පුවතක් පළකළ පුවත්පතක් සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කිරීමක් කළේය.
ඒ මහතා කියා සිටියේ තුෂාර ඉදුනිල් යනු මන්ත්‍රීකමක් වෙනුවෙන් ජීවිතය නැතිකරගන්නා පළගැටියෙක් නොවන බවකි.
තමන් දිගටම දේශපාලනය කරන්නේ සජබයෙන් බවද ඒ මහතා කියා සිටියේය.
Sri Lanka Latest News










