මහ මැතිවරණයට තරග කර පරාජයට පත්වූ සමගි ජන බලවේගයේ අපේක්ෂකයන් ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට ගෙන්වා ගැනීමේ සූදානමක් නැති බව එම පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක් අබේසිංහ මහතා පවසනවා. (Sri Lanka Latest News)
ඊයේ (25) මාධ්‍යවේදීන් හමුවේ අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ දෙසැම්බර් -03 වැනිදා නැවත පාර්ලිමේන්තුව රැස්වන දිනය වනවිට තම පක්ෂයේ ජාතික ලැයිස්තුව නම්කිරීම සිදුවනු ඇති බවයි.









