නවක මන්ත්‍රීවරුන්ට පාර්ලිමේන්තුවේ පැවැත්වෙන තෙදින මන්ත්‍රී වැඩමුලුවේදී මාලිමාව් කිසිදු මන්ත්‍රීවරයෙක් වරප්‍රසාද අවශ්‍ය නැති බව ප්‍රකාශ නොකළේ යැයි සජබ නවක මන්ත්‍රී ප්‍රසාද් සිරිවර්ධන මහතා කීය.Sri Lanka Latest News
ඒ මහතා කියා සිටිවේ වරප්‍රසාද පිළිබද සදහන් කරන අවස්ථාවේදී මාලිමා මන්ත්‍රීවරුන් සියලු දෙනා නිශ්ශබ්දව සිටි බවකි.










