• About us
  • Contact us
Tuesday, June 9, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ආණ්ඩුවේ ආර්ථික ප්‍රතිපත්තිය වෙනස් කරලා? මෙන්න අලුත්ම ආර්ථික ප්‍රතිපත්තිය! VIDEO I Sri Lanka Latest News

November 26, 2024
in Exclusive
Reading Time: 4 mins read
A A
මහනායක හිමිවරු ඉල්ලපු දේ කාදිනල්තුමා ඉල්ලපු දේ රටේ මිනිස්සු ඉල්ලපු දේ කරන්න විපක්ෂනායකතුමා විශාල කැපකිරීමක් කළා! (VIDEO)
Share on WhatsAppShare on Facebook

සමගි ජන බලවේග ප්‍රධාන කාර්යාලයේදී පැවැති මාධ්‍ය හමුවට සහභාගි වූ අවස්ථාවේදී පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතා මේ බව කීය.Sri Lanka Latest News

වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේද පැවැසීය.

‘‘ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමඟ ඇති කරගෙන තිබෙන ගිවිසුමේ කොන්දේසි සංශෝධනය කර ජනතාව අවශ්‍ය සහන ලබාදෙන්න කටයුතු කරන බව ජාතික ජන බලවේගය ප්‍රමුඛ රජය සහ ජනාධිපති අනුර දිසානායක මහතා දිගින් දිගටම ප්‍රකාශ කළා. නමුත් ජාතික ජන බලවේගය වේදිකාවල කතා කරන ආකාරයට ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමඟ කටයුතු කරන්න පහසු නැති බව සමගි ජන බලවේගය දිගින් දිගටම ප්‍රකාශ කළා. ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ ගිවිසුම තුළ තිබෙන ඇතැම් කොන්දේසි සංශෝධනය කරන්න කටයුතු කරන බව සමගි ජනබලවේගය ප්‍රකාශ කළා. ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමඟ ගනුදෙනු කළ හැකි දේවල් මොනවාද , නොහැකි දේවල් මොනවාද කියලා හදුනාගෙන තමයි සමගි ජනබලවේගය වේදිකාවල අදහස් , යෝජනවා , ප්‍රතිපත්ති ප්‍රකාශ කළේ. නමුත් ජාතික ජන බලවේගය වේදිකාවල කතා කළ දේවල් ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමඟ කිරිමට හැකියාවක් තිබෙනවාද කියන සැකය තිබෙනවා.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ සමගි ජන බලවේගයේ කණ්ඩායමක් පසුගියදා ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ කණ්ඩායමක් සමඟ සාකච්ඡා කළා. කෙසේ නමුත් ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමග ඇති කරගත් ගිවිසුමේ තිබෙන කොන්දේසි වෙනස් කිරිමට නොහැකි බවක් තමයි ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ කණ්ඩායමක් සමඟ සමගි ජනබලවේගය සිදුකළ සාකච්ඡාවේදී අනාවරණය වුණේ.

ඒ වගේම ජනතාවට සහන ලබාදෙන්න පාර්ලිමේන්තු බලයක් අවශ්‍ය බව ජනාධිපතිවරයා ප්‍රකාශ කළා. කෙසේ නමුත් ඒ බලය ජනතාව විසින් ජාතික ජනබලවේගයට දැන් ලබාදි තිබෙනවා. ඒ නිසා ජනතාවට දුන්න පොරොන්දු ඉටු කරන්න නොහැකි බව ජාතික ජනබලවේගයට දැන් ප්‍රකාශ කරන්න නොහැකියි. ඒ නිසා ජාතික ජනබලවේගය ජනතාවට ලබාදුන්න පොරොන්දු වහාම ඉටු කරන්න කටයුතු කළ යුතුයි.

විදුලි බිල අඩුකරන බව කිව්වා , නමුත් ඒ සඳහා හැකියාවක් නැති බව පාරිභෝගික අධිකාරිය පවසනවා. රටේ ජනතාව බලය ලබාදුන්නේ පාරිභෝගික අධිකාරියට නෙවෙයි. රටේ ජනතාව බලය ලබාදුන්නේ ජාතික ජන බලවේගයට. ඒ නිසා පාරිභෝගික අධිකාරිය සමග රජය සාකච්ඡා කරලා විදුලි බිලේ සහනය ජනතාවට ලබාදෙන්න රජය වහාම කටයුතු කළ යුතුයි. ඉන්ධන මිල අඩු කරන බව කිව්වා , ඒ වගේම ඉන්ධන මිල සූත්‍රය එපා කියපු ජාතික ජන බලවේගය ඉන්ධන මිල සූත්‍රයට මුවා වෙලා කටයුතු කරනවා. කෙසේ හෝ මැතිවරණ වේදිකාවල කියපු ආකාරයට ඉන්ධන මිල අඩු කරන්න වහාම කටයුතු කරන්න කියලා අපි රජයෙන් ඉල්ලා සිටිනවා. ඒ වගේම රාජ්‍ය සේවක වැටුප් වැඩි කරන බව කිව්වා , රටේ රාජ්‍ය සේවකයන්ගෙන් බහුතරයක් ඡන්දය දුන්නේ ජාතික ජනබලවේගයට. ඒ නිසා රාජ්‍ය සේවක වැටුප් සම්බන්ධයෙන් රජය පැහැදිලි ප්‍රකාශයක් නිකුත් කළ යුතුයි

ඒ වගේම වර්තමාන ආණ්ඩුව ජාත්‍යන්තර මුල්‍ය අරමුදලට කොන්දේසි දානවා කියලා කිව්වා , ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ කොන්දේසි සංශෝධනය කරලා තිබෙන බව ප්‍රකාශ කළා , වර්තමාන රජය ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ කොන්දේසි වෙනස් කරන්න සාකච්ඡාවක් තිබ්බද එවැනි සාකච්ඡාවක් තිබුණානම් එම සාකච්ඡාවේ ප්‍රතිඵලය කුමක්ද කියලා සමගි ජනබලවේගය දැන ගන්න කැමැතියි. ඒ වගේම ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමග ඇති කරගත් ගිවිසුමේ කොන්දේසි වෙනස් කිරිම සම්බන්ධයෙන් ගැටලුවක් තිබෙන බව පෙනෙන්නට තිබෙනවා. ඒ නිසා කැමැත්තෙන් හෝ අකමැත්තෙන් ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමඟ ඉදිරියට යන්න ආණ්ඩුව තිරණය කර ඇති බවක් පෙනෙන්නට තිබෙනවා. කෙසේ නමුත් ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ කටයුතු ඉදිරියට නොගෙන යා යුතුයි කියන මතයේ ඉදන් නෙවෙයි අපි මේ අදහස් ප්‍රකාශ කරන්නේ.

ඒ වගේම ජාතික ජන බලවේගයට රටේ ආර්ථික ගොඩගන්න වෙලා තිබෙන්නේ රටේ නිධන් හාරලා පමණයි. ජාතික ජන බලවේගයේ ආර්ථික ප්‍රතිපත්ති රටේ නිධන් හැරිමද කියලා අපි අහන්න කැමැතියි. ඒ වගේම මහින්ද රාජපක්ෂ මහත්තයා පසුගිය කාලයේ කිව්වා තෙල් නිධියක් හමුවෙලා තිබෙනවා කියලා. දැන් වර්තමාන රජය කියනවා නිධන් හමුවෙලා තිබෙනවා කියලා. රටේ ජනතාව තවත් රැවටිල්ලකට අහුවුනාද කියලා අපිට සැකයක් ඇතිවෙනවා.

ඒ වගේම රට තුළ ක්‍රියාත්මක හාල් මාෆියාව නැති කරන බව රජය ප්‍රකාශ කළා. මහා පරිමාන හාල් මෝල් හිමියන්ට විරුද්ධව හාල් මිල තිරණය කරන්න දෙන්නේ නැ කිව්වා. හාල් මාෆියාව නැති කරලා ගොවින්ට සහ පාරිභෝගිකයන්ට සහනයක් ලබාදෙනවා කියලා ආන්ඩුව ප්‍රකාශ කළා. ඒ වගේම කිසි ලෙසකින්වත් හාල් ආනයනය කරන්නේ නැ කියලා ජනාධිපතිවරයා කිව්වා. එසේ කියපු ආණ්ඩුව දැන් හාල් මෙට්ට්‍රික් ටොන් 70,000 ක් ආනයනය කරන්න සැලසුම් කරලා තිබෙනවා. මහා පරිමාන හාල් මෝල් හිමියන් හංගපු හාල් වහාම සොයාගෙන අඩු මිලට පාරිභෝගිකයන්ට හාල් ලබාදෙන්න රජය වහාම කටයුතු කළ යුතුයි. රටේ ජනතාව කිව්ව දේවල් කරන්න වහාම රජයට කටයුතු කරන්න කියලා ඉල්ලා සිටිනවා.‘‘

දක්ෂිණාංශික දේශපාලන කණ්ඩායම් එකතුවිය යුතුයි

‘‘ඒ වගේම දක්ෂිණාංශික දේශපාලනය සිදුකරන කණ්ඩායම සියලු දෙනාම එකතු විය යුතු කාලය පැමිණ තිබෙනවා. ඒ නිසා අපි ඉල්ලිමක් කරනවා රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු එක්සත් ජාතික පක්ෂයේ සියලුම දෙනාට සමගි ජන බලවේගය සමඟ එකතු වෙන්න කියලා. දක්ෂිණාංශික දේශපාලන කණ්ඩායම් සියල්ල එකතුකරගෙන ඉදිරියේදී ගමනක් යන්න අවශ්‍යයි කියන මතයේ සමගි ජනබලවේගයේ සිටිනවා. ඒ වගේම ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් වුණොත් එහි වාසිය අනුර දිසානායකට ලැබෙන බව අපි රනිල් වික්‍රමසිංහ මහතාට කිව්වා. රනිල් වික්‍රමසිංහ මහතාට ජනාධිපතිවරණයෙන් තුන්වෙනි තැනට පත්වන බවත් අපි කිව්වා. රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපතිවරණයට ඉදිරිපත් වුනේ නැත්නම් අද ජනාධිපති සජිත් ප්‍රේමදාස මහතා.‘‘

සුරංගනා කතා වලට තවත් රැවටෙන්න එපා

‘‘ඒ වගේම වර්තමාන ආණ්ඩුවේ ඇමැතිවරුන්ට නිල වාහනයක් අවශ්‍ය වෙනවා. එසේ නොමැති වුවහොත් ඔවුන්ට වැඩ කිරිමේ අපහසුතායක් තිබෙනවා. ඔවුන් කිව්වේ ඇමැතිවරු වාහන භාවිතා කරන්නේ නෑ. ඇමැතිවරු බස් එකේ පාර්ලිමේන්තු එනවා කියලා සිහින ලෝකයක් ජාතික ජනබලවේගය මවන්න කටයුතු කළා. එවැනි කතා කියලා ජාතික ජනබලවේගය රටේ ජනතාව රැවැට්ටුවා. ඊළග මැතිවරණයකදිවත් ජනතාව මෙවැනි සුරංගනා කතා වලට රැවටෙන්නේ නැති වෙයි කියලා අපි හිතනවා. පොලොන්නරුවේ , අම්පාරේ , ත්‍රිකුණාමලයේ ඉන්න මන්ත්‍රිවරයෙකුට බස් එකේ පාර්ලිමේන්තු එන්න බැ. පාර්ලිමේන්තු නියෝජිතයින්ට වාහනයක් සහ නිල නිවසක් ලබා දිය යුතුයි.‘‘

SendShareShare
Previous Post

පළමුවැනි දවසේම විපක්ෂනායක පුටුවේ වාඩිවෙලා රටේම අවධානය ගත් යාපනේ මන්ත්‍රී අර්චුනා මන්ත්‍රී වැඩමුළුවේදී ප්‍රසිද්ධියේ සමාව ඉල්ලයි! මහලේකම්වරිය කරුණු පැහැදිලි කරද්දීත් එකට එක කියාගෙන යයි! VIDEO I Sri Lanka Latest News

Next Post

ඡන්දෙ දවස්වලදී නම් කිව්වේ නම් අපි කිසිම වරප්‍රසාදයක් ගන්නේ නෑ.. අපිට වරප්‍රසාද එපා… අපි ආවාම වරප්‍රසාද අහෝසි කරනවා කියලා! හැබැයි මන්ත්‍රී වැඩමුලුවේදී මන්ත්‍රී වරප්‍රසාද ගැන කියලා දෙද්දී මාලිමාවේ කිසිම මන්ත්‍රීවරයෙක් වරප්‍රසාද එපා කියලා නම් කියලා නෑ! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

පෙළපාලියක් යන්න බෑ! වෘත්තීය සමිති නිශ්ශබ්ද කරලා! මාධ්‍යවේදීන්ටත් ලියන්න බෑ! අධිකරණයටත් බලපෑම් එල්ල කරලා! ව්‍යවස්ථාදායක සභාව පිළිගන්නෙත් නෑ! ආණ්ඩුව යන්නේ Shut Up and Sit Down පාරේ! ජනතා අයිතීන් විනාශ කරන මේ මර්දන අණපනත්වලට අත උස්සන මන්ත්‍රීවරු මතක තියාගන්න ඕන මේ නීති කවදාහරි ඒ අයටම විරුද්ධව පාවිච්චි වෙනවා කියලා! ජනාධිපති නීතීඥ සාලිය පීරිස් අලුත් සටනක් අරඹයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ත්‍රස්ත පනත ක්‍රියාත්මක කරපු සමහරුන්ම අද ත්‍රස්ත පනතේ බලපෑමට ලක්වෙලා! කාලයක් තිස්සේ ත්‍රස්ත පනත අහෝසි කරනු කියපු සමහරුන්ම අද ඒ පනත ක්‍රියාත්මක කරමින් ඉන්නවා! ජනාධිපති නීතීඥ සාලිය පීරිස් හැමදාම වගේ අදත් ත්‍රස්ත පනතට එරෙහිව කතාකරයි! I Sri Lanka Latest News

පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව හර්ෂට විරුද්ධව ගේම් ගහන්නේ කාගේ වුවමනාවටද?
Exclusive

මහාභාණ්ඩාගාරයෙන් ඩොලර් මිලියන 2.5ක් අතුරුදන් වීම මහා හොරකමක්! මේ සල්ලි හොයන්න වෙන්නේ නෑ! ගෙවන්න වෙන්නේ ජනතාවට! මුදල් අමාත්‍යංශය සිද්ධිය ඉහළට වාර්තා නොකර හංගගෙන ඉඳලා! සල්ලි යවලා තියෙන්නේ අවුරුදු 5ක් පරණ ‘ඊමේල් සර්වර්’ එකකින්! අලුත් කරන්න උපදෙස් දුන්නත් කරලා නෑ! මහබැංකුවට වාර්තාව මේ දක්වා යවලත් නෑ! හර්ෂණගේ වාර්තාවේ ඇතැම් කරුණු මහබැංකුව පිළිඅරන් නෑ! නන්දලාලුත් වෙනම වාර්තාවක් දෙන්න ලෑස්තියි! මුදල් කමිටු සභාපති හර්ෂ සියල්ල හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

තවත් කුඩා ප්‍රමාණයකින් තෙල් මිල ඉහළ දාන්න සිද්ධ වෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

නීතීඥ සංගමයත් විරුද්ධයි! මහාධිකරණ නීතීඥ සංගමයත් විරුද්ධයි! දැන් කොළඹ මහේස්ත්‍රාත් නීතීඥ සංගමයත් විරුද්ධයි! විරෝධය මැද අනුර අගවිනිසුරුගේ සහ උපරිමාධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම යෑමේ වයස දීර්ඝ කරයිද? I Sri Lanka Latest News

මීවද කඩන්න ගිහින් වලහෙක් ගහලා ! තිදෙනෙක් රෝහලට ! Sri Lanka Latest News
Exclusive

වලස්සුන්ගෙන් ළමයි බේරගන්න ඉස්කෝල 94ක් වසා දමයි! I Sri Lanka Latest News

අනුරටත් නොතීසි යවන්න ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරයි! I Sri Lanka Latest News
Exclusive

අගවිනිසුරු ඇතුළු උපරිමාධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම යාමේ වයස දීර්ඝ කිරීමේ යෝජනාවට එරෙහිව කරුණු පැහැදිලි කරමින් කොළඹ මහාධිකරණ නීතිඥ සංගමය ජනාධිපතිට යවපු දීර්ඝ ලිපිය මෙන්න! I Sri Lanka Latest News

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

Load More
පෙළපාලියක් යන්න බෑ! වෘත්තීය සමිති නිශ්ශබ්ද කරලා! මාධ්‍යවේදීන්ටත් ලියන්න බෑ! අධිකරණයටත් බලපෑම් එල්ල කරලා! ව්‍යවස්ථාදායක සභාව පිළිගන්නෙත් නෑ! ආණ්ඩුව යන්නේ Shut Up and Sit Down පාරේ! ජනතා අයිතීන් විනාශ කරන මේ මර්දන අණපනත්වලට අත උස්සන මන්ත්‍රීවරු මතක තියාගන්න ඕන මේ නීති කවදාහරි ඒ අයටම විරුද්ධව පාවිච්චි වෙනවා කියලා! ජනාධිපති නීතීඥ සාලිය පීරිස් අලුත් සටනක් අරඹයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ත්‍රස්ත පනත ක්‍රියාත්මක කරපු සමහරුන්ම අද ත්‍රස්ත පනතේ බලපෑමට ලක්වෙලා! කාලයක් තිස්සේ ත්‍රස්ත පනත අහෝසි කරනු කියපු සමහරුන්ම අද ඒ පනත ක්‍රියාත්මක කරමින් ඉන්නවා! ජනාධිපති නීතීඥ සාලිය පීරිස් හැමදාම වගේ අදත් ත්‍රස්ත පනතට එරෙහිව කතාකරයි! I Sri Lanka Latest News

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වත්මන් ආණ්ඩුව විසින්ද පවත්වාගෙන යාම සම්බන්ධයෙන් ජනාධිපති නීතීඥ සාලිය පීරිස් මහතා තබා තිබූ සටහනක් මෙසේය.Sri Lanka Latest...

Read more
පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව හර්ෂට විරුද්ධව ගේම් ගහන්නේ කාගේ වුවමනාවටද?

මහාභාණ්ඩාගාරයෙන් ඩොලර් මිලියන 2.5ක් අතුරුදන් වීම මහා හොරකමක්! මේ සල්ලි හොයන්න වෙන්නේ නෑ! ගෙවන්න වෙන්නේ ජනතාවට! මුදල් අමාත්‍යංශය සිද්ධිය ඉහළට වාර්තා නොකර හංගගෙන ඉඳලා! සල්ලි යවලා තියෙන්නේ අවුරුදු 5ක් පරණ ‘ඊමේල් සර්වර්’ එකකින්! අලුත් කරන්න උපදෙස් දුන්නත් කරලා නෑ! මහබැංකුවට වාර්තාව මේ දක්වා යවලත් නෑ! හර්ෂණගේ වාර්තාවේ ඇතැම් කරුණු මහබැංකුව පිළිඅරන් නෑ! නන්දලාලුත් වෙනම වාර්තාවක් දෙන්න ලෑස්තියි! මුදල් කමිටු සභාපති හර්ෂ සියල්ල හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

තවත් කුඩා ප්‍රමාණයකින් තෙල් මිල ඉහළ දාන්න සිද්ධ වෙයි! VIDEO I Sri Lanka Latest News

නීතීඥ සංගමයත් විරුද්ධයි! මහාධිකරණ නීතීඥ සංගමයත් විරුද්ධයි! දැන් කොළඹ මහේස්ත්‍රාත් නීතීඥ සංගමයත් විරුද්ධයි! විරෝධය මැද අනුර අගවිනිසුරුගේ සහ උපරිමාධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම යෑමේ වයස දීර්ඝ කරයිද? I Sri Lanka Latest News

මීවද කඩන්න ගිහින් වලහෙක් ගහලා ! තිදෙනෙක් රෝහලට ! Sri Lanka Latest News

වලස්සුන්ගෙන් ළමයි බේරගන්න ඉස්කෝල 94ක් වසා දමයි! I Sri Lanka Latest News

අනුරටත් නොතීසි යවන්න ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරයි! I Sri Lanka Latest News

අගවිනිසුරු ඇතුළු උපරිමාධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම යාමේ වයස දීර්ඝ කිරීමේ යෝජනාවට එරෙහිව කරුණු පැහැදිලි කරමින් කොළඹ මහාධිකරණ නීතිඥ සංගමය ජනාධිපතිට යවපු දීර්ඝ ලිපිය මෙන්න! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.