• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

උදේ-දවල් දෙන කෑම නවත්වන්න! අඩු පොලියට දෙන කෝටියේ ලෝන් එක නවත්වන්න! ආරක්ෂාව නතර කරන්න! නොමිලේ නිලනිවාස එපා.. කුලිය ගන්න! කාර්යාලයට දෙන ලක්ෂය එපා! වාහන-දීමනා සියල්ල නවත්වන්න! මිලියනයක රක්ෂණය එපා! මාදිවෙල නිවාස සරසවි හොස්ටල් කරන්න! විශ්‍රාම වැටුප අහෝසි කරන්න! අනුරලා කියපු දේ ප්‍රායෝගිකව ඔප්පු කරන්න සජබය සූදානම්! පාර්ලිමේන්තුවට යෝජනාව ගේන්න හේෂා ලෑස්තියි! VIDEO I Sri Lanka Latest News

November 20, 2024
in Exclusive
Reading Time: 3 mins read
A A
අපි පාරට බැස්සේ ජනතාව මර්දනය කරන එකට විරුද්ධව! අනුර කුමාර එළියට බැස්සෙ නැත්තේ රනිල්ට හීලෑ වෙලා ඉන්න නිසයි! (VIDEO)
Share on WhatsAppShare on Facebook

අභිනව පාර්ලිමේන්තුව රැස්වූ පසු මන්ත්‍රීවරුන්ගේ වරප්‍රසාද ඉවත් කිරීමට පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් ගෙනඑන බව සමගි ජන බලවේගයේ තේරී පත්වූ මන්ත්‍රී හේෂා විතාන මහතා පවසනවා. Sri Lanka Latest News

ඔහු පෙන්වා දෙන්නේ මෙම නව සංස්කෘතිය ගෙන එන්නේ නව ජනාධිපති ඇතුළු ජාතික ජන බලවේගයට ශක්තියක් වීමේ අරමුණින් බවයි.

ඒ පිළිබඳව වැඩිදුරටත් අදහස් දැක්වූ හේෂා විතානගේ මන්ත්‍රීවරයා,

එහිදී හේෂා විතාන වැඩිදුරටත් දැක්වූ අදහස් :

“අපිත් සමහර වරප්‍රසාදවලට කැමතිම නැහැ. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට දෙන උදේ සහ දිවා ආහාරය සම්පූර්ණයෙන් නතර කරන්න. අවශ්‍ය නම් අපි ගෙදරින් අරගෙන එන්නම්. අඩු පොලියට දෙන මිලියන 10ක ණය මුදල සම්පූර්ණයෙන් නවත්වන්න.

සියලු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සහ කැබිනට්, අමාත්‍යවරුන්ගේ ආරක්ෂාව නතර කරන්න.කොළඹ නිල නිවාස අමාත්‍යවරුන්ට දෙනවා නම් කුලී පදනම මත ලබාදෙන්න. ඒ සල්ලි මහපොළ අරමුදලට ලබාදෙන්න.කාර්යාලයක් සඳහා ලබාදුන් රුපියල් ලක්ෂයක මුදල අවශ්‍ය නැහැ.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුගේ මූලික වැටුප රුපියල් 54,285යි. එකත් එපා නම් මේක ගරු සේවයක් කරන්න. වාහන දීමනා ඇතුළු සියල්ල නතර කරන්න.මාදිවෙල පාර්ලිමේන්තු මන්ත්‍රී නිවාස විශ්වවිද්‍යාල දරුවන්ට නේවාසිකාගාර පහසුකම් ලෙස ලබාදෙන්න.රුපියල් ලක්ෂ 10ක් ලබාදෙන රක්ෂණ ආවරණය නතර කරන්න.

විශ්‍රාම වැටුප අහෝසි කරලා දාන්න. මන්ත්‍රීවරුන්ගේ ප්‍රභූත්වය නැති කරන්න. 21 වෙනදාට පෙරම මේක පටන් ගන්න. මොකද 21 නිවාස දෙන්න ෆෝම් එක දුන්නට පස්සේ මේක කරන්න බැරි වෙයි. ඒ නිසා දැම්ම පටන් ගන්න.”

SendShareShare
Previous Post

‘මම බය නෑ..! මම මොකටද බයවෙන්නේ..’! පාස්කු ප්‍රහාරයේ චැනල් ෆෝ හෙළිදරව්ව ගැන ප්‍රකාශයක් දෙන්න පිල්ලෙයාන් CIDයට ඇවිත්! I Sri Lanka Latest News

Next Post

ජ්‍යෙෂ්ඨයන් කටවල් වහගෙන ඉද්දී ගම්පහින් වාර්තාවක් තියලා පාර්ලිමේන්තු ආපු අලුත් තරුණයා සජබයත්-සජබ නායකයාත් ආරක්ෂා කරන හැටි බලපල්ලකෝ! ටයිකෝට් ගහලා කුමන්ත්‍රණ කරන ඔස්තාර්ලා ඉගෙනගනිල්ලා අලුත් කොල්ලන්ගෙන් දේශපාලනය කරන හැටි! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News
Exclusive

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News
Exclusive

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මැයි 5.5%යි! ජුනි 6.8%යි! උද්ධමනය මාසෙන් මාසෙ වැඩිවෙද්දී සිසුන්ට දැන් දෙන මහපොළ ප්‍රමාණවත්ද? VIDEO I Sri Lanka Latest News

වොෂින්ටන්වල ගොඩනැගිල්ලක් ගන්න ගිහින් ඩොලර් ලක්ෂ තුනහමාරක් වංචා කරලා! අමෙරිකා අධිකරණය ඉදිරියේ හිටපු තානාපති ජාලිය වැරැද්ද පිළිගනී! දඬුවම් නියම කිරීම ජුලි 20!
Exclusive

රාජපක්ෂ පවුලේ තවත් ඥාතියෙකුට යළි වරෙන්තු! I Sri Lanka Latest News

Load More
ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News
Exclusive

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

ප්‍රභාකරන්ගෙන් පසු කොටි සංවිධානයේ නායකයා බවට පත්වූ කුමරන් පද්මනාදන් දේශපාලන තීරණ මත නිදහසේ ගත කිරීම සම්බන්ධයෙන් අද පාර්ලිමේන්තුවේදී අජිත් පී...

Read more
අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

මැයි 5.5%යි! ජුනි 6.8%යි! උද්ධමනය මාසෙන් මාසෙ වැඩිවෙද්දී සිසුන්ට දැන් දෙන මහපොළ ප්‍රමාණවත්ද? VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.