• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

අලුත් සෞඛ්‍ය ඇමැති නලින්ද ජයතිස්ස මහත්තයෝ පුළුවන්නම් ඉස්සෙල්ලාම මේක කරලා පෙන්වන්න! ඉස්පිරිතාලවල හයිකරන්න ගෙනාපු කෝටි 3ක ඇඟිලි සලකුණු යන්ත්‍ර හයිකරන්න දෙන්නෙ නැතිව වෘත්තීය සමිති යකා නටනවා! රාජ්‍ය සේවය හදන්න නම් ඉස්සෙල්ලාම මේ ඇඟිලි සලකුණු යන්ත්‍ර ඉස්පිරිතාලවල හයි කරලා ඉන්න! Sri Lanka Latest News

November 20, 2024
in Exclusive
Reading Time: 2 mins read
A A
අලුත් සෞඛ්‍ය ඇමැති නලින්ද ජයතිස්ස මහත්තයෝ පුළුවන්නම් ඉස්සෙල්ලාම මේක කරලා පෙන්වන්න! ඉස්පිරිතාලවල හයිකරන්න ගෙනාපු කෝටි 3ක ඇඟිලි සලකුණු යන්ත්‍ර හයිකරන්න දෙන්නෙ නැතිව වෘත්තීය සමිති යකා නටනවා! රාජ්‍ය සේවය හදන්න නම් ඉස්සෙල්ලාම මේ ඇඟිලි සලකුණු යන්ත්‍ර ඉස්පිරිතාලවල හයි කරලා ඉන්න! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

සෞඛ්‍ය අමාත්‍යංශයට අයත් රෝහල් සහ ආයතන සඳහා රුපියල් තුන්කෝටි දස ලක්ෂ අට දහසක මුදලක් වැයකොට ස්ථාපිතකර තිබු ඇඟිලි සලකුණු යන්ත්‍ර 213ක් භාවිතයට නොගෙන නිෂ්ක්‍රියව පවතින බව ජාතික විගණන කාර්යාලය මගින් නිකුත්කොට ඇති නවතම විගණන වාර්තාවක සදහන් වේ.

සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම්වරයා විසින් නිකුත්කොට චක්‍රලේඛයක් අනුව සෞඛ්‍ය කාර්යමණ්ඩලයේ පැමිණිම හා පිටවිම සනාථ කළ හැකි පරිදි ඇගිලි සලකුණු යන්ත්‍ර 2017 වර්ෂයේ ජුලි මස 01 වැනිදින සිට ක්‍රියාත්මක නොකරන්නේ නම් වර්තමාන වැටුපට අනුව අතිකාල දිමනා ලබා ගැනීමට නොහැකිය.

එසේ තිබියදී ඉකුත් වර්ෂයේ දි (2023) සෞඛ්‍ය කාර්යමණ්ඩල සදහා අතිකාල හා නිවාඩු දින වැටුප් වෙනුවෙන් රුපියල් මිලියන තිස්අටදහස් දෙසිය තිස් හයයයි. ශත අසුතුනක මුදලක් (38,236.83 ) ගෙවා තිබුණි. අතිකාල හා නිවාඩු දින වැටුප් වෙනුවෙන් වැයකොට තිබු මුළු මුදල වැටුප් පිරිවැයෙන් සියයට 72ක් බවද විගණන වාර්තාවේ සඳහන් වේ.

මේ පිළිබඳව සෞඛ්‍ය අමාත්‍යංශයේ ප්‍රධාන ගණන් දීමේ නිලධාරියා විගණනයට සඳහන් කොට ඇත්තේ රාජ්‍ය පරිපාලන චක්‍ර ලේඛ ප්‍රකාරව ඇඟිලි සලකුණු යන්ත්‍ර භාවිතා කළයුතු බවට උපදෙස් ලබාදෙමින් අභ්‍යන්තර චක්‍ර ලේඛයක් හා පොදු ලිපියක් නිකුත්කර ඇති නමුත් වෘත්තිය සමිති විරෝධතා හේතුවෙන් මෙතෙක් එය ක්‍රියාත්මක කිරීමට නොහැකි වී ඇති බවය.

lankasara

SendShareShare
Previous Post

ලංකාවේ අධ්‍යාපනයට පාලකයො කරලා තියෙන වින්නැහිය! ගිය අවුරුදු 5ට ඉස්කෝල 96ක් වැහිලා! සිසුන් ගණන 178,965කින් අඩුවෙලා! අලුත්ම සංගණනයෙන් එළියට ආ භයානක හෙළිදරව්ව! I Sri Lanka Latest News

Next Post

නළු නිළියො විතරක් නෙමෙයි මේ සැරේ ඡන්දෙට ආපු ක්‍රීඩකයොත් පෝලිමේ පරාදයි! Sri Lanka Latest News

MORE NEWS

අධිකරණය ගැන ඉල්ලූ විවාදයට ආණ්ඩුවෙන් බාධා! විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ පක්ෂ නායකයන් පාර්ලිමේන්තුවේදී හදිසියේ රැස්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

දේශපාලඥයෙක්..! පරිසරවේදියෙක්..! වනජීවී ඡායාරූප ශිල්පියෙක්..! වාදකයෙක්..! ක්‍රීඩකයෙක්..! මානව හිතවාදියෙක්..! සජිත් JDA කලාගාරයට ගිහින් මොකද කළේ..? VIDEO & PHOTOS I Sri Lanka Latest News

මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News
Exclusive

මහ රෑ නිධන් හාරමින් සිටි හිටපු ඇමැති ගුණවර්ධනගේ පුතා පොලිසියෙන් අල්ලයි! I Sri Lanka Latest News

මිනිස්සු කෑගගහා කිව්වා…! දේශපාලඥයෝ ඇහුණේ නෑ වගේ හිටියා..! නිලධාරීන් වැඩේ කළා..! මෙන්න දැන් ලකුණු දාගන්න ඇවිත් මිනිස්සු එළවනවා..! සියඹලාණ්ඩුවෙන් රටටම ආදර්ශයක්! VIDEO I Sri Lanka Latest News

බිමල් CTB එක කණපිට පෙරළන්නයි යන්නේ..! I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!
Exclusive

ඩොලර් රටින් පැන්නීමේ මහා ජාවාරමක තොරතුරු එළියට! පටන් අරන් තියෙන්නේ රනිල්ගේ කාලයේ! ඩොලර් බිලියනයක කළු සල්ලි හොරෙන්ම පිටකරලා! I Sri Lanka Latest News

Load More
අධිකරණය ගැන ඉල්ලූ විවාදයට ආණ්ඩුවෙන් බාධා! විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ පක්ෂ නායකයන් පාර්ලිමේන්තුවේදී හදිසියේ රැස්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

අධිකරණය ගැන ඉල්ලූ විවාදයට ආණ්ඩුවෙන් බාධා! විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ පක්ෂ නායකයන් පාර්ලිමේන්තුවේදී හදිසියේ රැස්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

පසුගිය පක්ෂ නායක රැස්වීමේ දී ව්‍යවස්ථාදායකය, විධායකය සහ අධිකරණය යන රාජ්‍ය පාලනයේ ප්‍රධාන කුළුණු තුන (Tripartite System of Government) හා...

Read more
දේශපාලඥයෙක්..! පරිසරවේදියෙක්..! වනජීවී ඡායාරූප ශිල්පියෙක්..! වාදකයෙක්..! ක්‍රීඩකයෙක්..! මානව හිතවාදියෙක්..! සජිත් JDA කලාගාරයට ගිහින් මොකද කළේ..? VIDEO & PHOTOS I Sri Lanka Latest News

දේශපාලඥයෙක්..! පරිසරවේදියෙක්..! වනජීවී ඡායාරූප ශිල්පියෙක්..! වාදකයෙක්..! ක්‍රීඩකයෙක්..! මානව හිතවාදියෙක්..! සජිත් JDA කලාගාරයට ගිහින් මොකද කළේ..? VIDEO & PHOTOS I Sri Lanka Latest News

මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News

මහ රෑ නිධන් හාරමින් සිටි හිටපු ඇමැති ගුණවර්ධනගේ පුතා පොලිසියෙන් අල්ලයි! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!

ගල්කිස්සේත් වෙඩි තිබ්බා..! වෙලාවට පත්තු වෙලා නෑ! I Sri Lanka Latest News

මිනිස්සු කෑගගහා කිව්වා…! දේශපාලඥයෝ ඇහුණේ නෑ වගේ හිටියා..! නිලධාරීන් වැඩේ කළා..! මෙන්න දැන් ලකුණු දාගන්න ඇවිත් මිනිස්සු එළවනවා..! සියඹලාණ්ඩුවෙන් රටටම ආදර්ශයක්! VIDEO I Sri Lanka Latest News

මිනිස්සු කෑගගහා කිව්වා…! දේශපාලඥයෝ ඇහුණේ නෑ වගේ හිටියා..! නිලධාරීන් වැඩේ කළා..! මෙන්න දැන් ලකුණු දාගන්න ඇවිත් මිනිස්සු එළවනවා..! සියඹලාණ්ඩුවෙන් රටටම ආදර්ශයක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper