උතුරේ පොලිස් මුරපොළක් අසල ආරක්ෂක අංශ සමග වාදයක යෙදෙන පිරිසක් සම්බන්ධ වීඩියෝවක් මේ වනවිට සමාජ මාධ්‍ය විසින් වාර්තා කොට තිබේ.Sri Lanka Latest News
විනාඩි කිහිපයක් පුරා මෙසේ වාදය ඇදී යන අතර පසුව පොලිසිය මැදිහත්ව එය අවසන් කරන ආකාරයක් දැකගන්නට පුළුවන.
-දසත ලංකා










