මැතිවරණයෙන් පරාජයට පත්වූ දෙමළ ජාතික සන්ධානයේ එම්.ඒ. සුමන්තිරන් මහතා හට ජාතික ලයිස්තු මන්ත්‍රී ධූරයක් පිරිනැමීමට එම පක්ෂය යෝජනා කළද සුමන්තිරන් මහතා එය ප්‍රතික්ෂේප කොට ඇති බව වාර්තා වේ.Sri Lanka Latest News
ඒ අනුව අදාළ මන්ත්‍රී ධූරය පී. සත්‍යලිංගම් මහතා හට ලබා දීමට එම පක්ෂය පියවර ගෙන තිබේ.











