මෙවර පාර්ලිමේන්තුවට ජාතික ජන බලවේගයෙන් ගුරුවරුන් සහ විදුහල්පතිවරුන් 21ක් තේරී පත්ව තිබෙනවා. ඔවුන්ගේ නම් ලැයිස්තුව පහත පළවේ. (Sri Lanka Latest News)
ශාන්ත පද්මකුමාර
මංජුල සුරවීර ආරච්චි
පද්මසිරි බණ්ඩාර
රත්නසිරි සුනිල්
සුජීව දිසානායක
චන්දන තෙන්නකෝන්
සංජීව රණසිංහ
නන්ද බණ්ඩාර
මංජුල රත්නායක
රුවන් විජේවීර
චතුරි ගංගානි
ආරුමුගම් ජෙගදීෂ්වරන්
රජීවන් ජයචන්ද්‍රමූර්ති
රොෂාන් අක්මීමන
මුනීර් මුලෆර්
හේමාලි වීරසේකර
උපුල් කිත්සිරි
ටී කේ ජයසුන්දර
එස්.ප්‍රදීප්
අරවින්ද සෙනරත්
රුවන් මාපලගම










