ගාල්ල දිස්ත්‍රික්කයේ පුවක් මිල කැපී පෙනෙන ලෙස අඩුවී ඇතිබව වෙළදුන් පවසයි. (Sri Lanka Latest News)
ඒ අනුව මේ වනවිට පුවක් ගෙඩියක් රුපියල් 03ක් දක්වා අඩුවී තිබේ.
පසුගිය මාසයේ වෙළඳ පොළෙහි පුවක් ගෙඩියක් රුපියල් 30 කට අළවි විය.
පැවති පුවක් හිඟය මේ වනවිට යථා තත්ත්වයට පත්වෙමින් තිබේ.
ඉදිරියේදී තවදුරටත් පුවක් මිළ අඩුවනු ඇතිබව වෙළදුන් පවසයි.










